Watch Trailer

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP01 & EP02 Sinhala Subtitles | පිළිගැනීමේ පෙළපාලිය [සිංහල උපසිරසි සමඟ]

සීසන් 3 පාර්ට් 2ත් අරන් ආවා. 2018-2019 වෙනකන් සීසන් 3 විකාශය වෙනවා. දවස් දෙකකට විතර කලින් සීසන් 4 වල ප්‍රී-ඇනිමේටඩ් ට්‍රේලර් එකකුත් ආවා. ඔයාලට සීසන් 4 කියලා සර්ච් කලොත් බලාගන්න පුළුවන් වෙයි. මේ වතාවෙ ස්ටූඩියෝ එක වෙනස් වෙලා තියෙනවා. අපි හිතමු තිබ්බා වගේම හොඳ ඇනිමේටඩ් සීරීස් එකක් බලන්න පුළුවන් වෙයි ක…

සීසන් 3 පාර්ට් 2ත් අරන් ආවා. 2018-2019 වෙනකන් සීසන් 3 විකාශය වෙනවා. දවස් දෙකකට විතර කලින් සීසන් 4 වල ප්‍රී-ඇනිමේටඩ් ට්‍රේලර් එකකුත් ආවා. ඔයාලට සීසන් 4 කියලා සර්ච් කලොත් බලාගන්න පුළුවන් වෙයි. මේ වතාවෙ ස්ටූඩියෝ එක වෙනස් වෙලා තියෙනවා. අපි හිතමු තිබ්බා වගේම හොඳ ඇනිමේටඩ් සීරීස් එකක් බලන්න පුළුවන් වෙයි කියලා. මේ ගෙනාපු සීසන් එකේනම් ඇනිමේෂන් ගැන ආයෙ කියන්න දෙයක් නෑ. ඇඟේ හිරිගඩු පිපෙන ගානට සවුන්ඩ්, විෂුවල්, ඇක්ෂන් සේරම තියනවා. කලින් කොටසෙ අන්තිමට මතක ඇතිනෙ ස්කවුට් රෙජිමේන්තුව හැමෝගෙම ප්‍රශංසා, සුභපැතුම් මැද්දෙ ෂිගන්ෂිනා වලට පිටත් වෙලා යනවා. මම පහළ දාලා තියෙන සිතියමෙන් ඔයාලට බලාගන්න පුළුවන් ෂිගන්ෂිනා තියෙන තැන. එයාලා ට්‍රොස්ට් වල ඉඳන් තමයි යන්න පිටත් වෙන්නෙ. ඉතින් ඒ ගමන සාර්ථක කරගන්න එයාලට පුළුවන් වෙයිද? සීසන් 3 පාර්ට් 2  ඉතුරු කොටස් වලින් ඔයාලට ඒක බලාගන්න පුළුවන්. මෙච්චර හොඳ සීරීස් එකක් මගඇරගන්නෙ නැතුව මේ තරම් දුර බලපු එකනම් වාසනාව, යාළුවන්වත් කුලප්පු කරවලා ගන්න බලන්න එහෙනම්. බලෙන් හරි පෙන්නන්න තියෙන්නෙ. 😉

මීළඟ කොටස් දෙකෙන් නැවත මුණගැහෙමු!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

13,363 downloadsDownload Attack-on-Titan-S3-Part2-E01-E02.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

13,363 downloadsDownload Subtitles23 KB

14 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Namal Chinthaka

    Thanks sub aka digatama denatavata

  3. Gathsara Umesh Kumara

    අක්කානම් ඉතිම්..කියන්න වචන්නෑ..බොහෝම..............................ස්තූතියි......
    4ත් ඔනී..................

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා!

  5. podda

    thanks

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. viraj

    ela digatama denna sis. jaya

  8. Chanu Mikhail

    , බොහොම ස්තූතියි

  9. Anonymous

    Sun Ekata Tnx Sis..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  12. Pavith Wijesooriya

    උපසිරසියට ගොඩක් ස්තූතියි අක්කේ...

  13. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි අක්කෙ... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  14. gihan

    බොහෝම ස්තුති උපසිරැසියට