6 වෙනි කොටස බලන්න කලින් 5 වෙනි කොටසෙ මොකක්ද වුනේ කියලා මතක් කරගෙන ඉමු නේද? මිනිස් මුහුණු මාරු කරන්නියක් ඇවිත් fringe ඒකකයම හෙල්ලුව හැටි මතක ඇති. මුහුණු මාරු කරන්නන්ගෙ දෝෂයක් ඇති වෙලා, ඒ දෝෂෙ නිවැරදි කරගන්න ඔවුන් සෛලිය ප්‍රතිගුණනය ගැන විශේෂඥයෙක් පැහැරගෙන ගියා. ඇත්තටම මේ සෛලිය ප්‍රතිගුණනය කියන දේ වසර…

6 වෙනි කොටස බලන්න කලින් 5 වෙනි කොටසෙ මොකක්ද වුනේ කියලා මතක් කරගෙන ඉමු නේද?
මිනිස් මුහුණු මාරු කරන්නියක් ඇවිත් fringe ඒකකයම හෙල්ලුව හැටි මතක ඇති. මුහුණු මාරු කරන්නන්ගෙ දෝෂයක් ඇති වෙලා, ඒ දෝෂෙ නිවැරදි කරගන්න ඔවුන් සෛලිය ප්‍රතිගුණනය ගැන විශේෂඥයෙක් පැහැරගෙන ගියා. ඇත්තටම මේ සෛලිය ප්‍රතිගුණනය කියන දේ වසර ගණනාවකට කලින් විලියම් බෙල් පටන් ගත්ත ව්‍යාපෘතියක්. ඒත් විලියම් බෙල්ම ඒ ව්‍යාපෘතිය අතරමඟ නතර කරලා. මොකද ඒක ස්වභාව දහමට විරුද්ධව යන නිසා. නමුත්, විලියම් බෙල් එදා නවත්තපු දේ, මෙදා කොහොම හරි සිද්ධ වෙලා.
පීටර් කිව්වත් වගේ මේ අලුත් ආකාරයේ මුහුණු මාරු කරන්නො fringe ඒකකේ ඇතුළට ආවොත්, උන්ට ඕනම කෙනෙක් බවට හැරෙන්න පුලුවන්. තාමත් නොවිසඳුන අභිරහස තමයි කවුද මේ කියන අලුත් මුහුණු මාරු කරන්නෝ ආකාරය හැදුවේ? කවුද මේවා පස්සෙ ඉන්න මහ මොළකාරයා?
අනිත් ප්‍රශ්නේ තමයි පීටර්ව කාලයෙන් මකන්න ඕන නම්, ඇයි පීටර්ව ආයෙ වර්තමානයට ගෙනාවේ කියනෙක. පීටර් ඒ ප්‍රශ්නෙ වෝල්ටර්ට විසඳන්න කියලා ඉල්ලුවත්, වෝල්ටර් නෙවෙයි ඒක කණකට ගන්නෙ. එයා හිතන්නෙ මේක දෙවියෝ එයාට කරන පරීක්ෂාවක් වගේ දෙයක් කියලා.
ඊලඟ කොටසින් හමුවෙමු.ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,723 downloadsDownload Fringe-S04-E06.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
8 comments
Anonymous
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kavinu
තුති වේවා!
indika75
thanks..
Anonymous
බොහොම ස්තූතියි අක්කේ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks ituru tikat one❤️