Watch Trailer

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP03 & EP04 Sinhala Subtitles | මාගේ සොල්දාදුවනි! සටන් කරන්න! [සිංහල උපසිරසි සමඟ]

පාර්ට් 2 වල 3 වන සහ 4 වෙනි කොටස් අරන් ආවා. ඒ කියන්නෙ මුළු සීරීස් එකෙන්ම 52 සහ 53 වෙනි කොටස්. අන්තිමේදි ස්කවුට් රෙජිමේන්තුව ෂිගන්ෂිනා වල සිදුරු වහලා වෝල් මරියා මිනිසුන් යටතට ගන්නයි ඇවිත් තියෙන්නෙ. ඒත් ඒක කියන තරම් ලේසි වෙයිද? බීස්ට් ටයිටන් එක්ක මතුවුන ටයිටන් පේලිය දැක්කම මොන වගේ හැඟීමක්ද ආවෙ? අද එයා…

පාර්ට් 2 වල 3 වන සහ 4 වෙනි කොටස් අරන් ආවා. ඒ කියන්නෙ මුළු සීරීස් එකෙන්ම 52 සහ 53 වෙනි කොටස්. අන්තිමේදි ස්කවුට් රෙජිමේන්තුව ෂිගන්ෂිනා වල සිදුරු වහලා වෝල් මරියා මිනිසුන් යටතට ගන්නයි ඇවිත් තියෙන්නෙ. ඒත් ඒක කියන තරම් ලේසි වෙයිද? බීස්ට් ටයිටන් එක්ක මතුවුන ටයිටන් පේලිය දැක්කම මොන වගේ හැඟීමක්ද ආවෙ? අද එයාලගෙ ඉරණම කොහොම වෙනස් වෙයිද කියලා බලමු.

මීළඟ කොටස් දෙකෙන් නැවත මුණගැහෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

13,372 downloadsDownload Attack-on-Titan-S3-Part2-E03-E04.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

13,372 downloadsDownload Subtitles24 KB

14 comments

  1. Chanu Mikhail

    බොහොම ස්තූතියි

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි

  4. Kavinu

    සබට තුති අක්කේ!

  5. viraj

    niyamy digatama denna. jaya

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. Kevinv

    Thank you sis

  8. podda

    Thanks sis

  9. Anonymous

    Thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  12. Pavith Wijesooriya

    මේ එපි දෙකේ සබ් වලටත් ගොඩක් ස්තූතියි අක්කේ...

  13. Hasiya KG

    උපසිරැසි ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි අක්කෙ... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  14. gihan

    බොහෝම ස්තුති උපසිරැසියට