Watch Trailer

Narcos [S02 : E03] Sinhala Subtitles | කරිල්ලෝ නැවතත්… [සිංහල උපසිරැසි] [18+]

තුන්වෙනි කොටස සමගින් තමයි අද එකතු වෙන්නේ. කලින් කොටසේදී අපි දැක්කා කුයිකා ලිමොන් සෙට් කරපු කෙල්ලව හොයනවා මරලා දාන්න. කුයිකා හිතන්නේ ඒ කෙල්ල ඔත්තුවක් දීලා තමයි පොලිසියෙන් ගණිකා මඩමට පැන්නේ කියල. ඒ වගේම කොලොම්බියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ලොකු වෙනස්කම් වගයක් වෙනවා. ඒ තමයි තානාපති විදිහට හිටපු නෙ…

තුන්වෙනි කොටස සමගින් තමයි අද එකතු වෙන්නේ. කලින් කොටසේදී අපි දැක්කා කුයිකා ලිමොන් සෙට් කරපු කෙල්ලව හොයනවා මරලා දාන්න. කුයිකා හිතන්නේ ඒ කෙල්ල ඔත්තුවක් දීලා තමයි පොලිසියෙන් ගණිකා මඩමට පැන්නේ කියල. ඒ වගේම කොලොම්බියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ලොකු වෙනස්කම් වගයක් වෙනවා. ඒ තමයි තානාපති විදිහට හිටපු නෙවි සෙබලෙක් පත් වෙනවා . ඒ වගේම තමන්ට ඕන විදිහට රාජකාරි කරගෙන ගිය ස්ටීව් සහ පෙන්‍යා දෙන්නට අලුත් ලොක්කෙක් ලැබෙනවා. ලොක්කියෙක් කිව්වොත් වඩා නිවරදියි. ඉතින් මේ වෙනස් කම් එක්ක තමයි අද කොටස පටන් ගන්නේ. 

අද කොටසේදී ඔයාලට පරණ චරිතයක් නැවත දකින්න ලැබෙනවා. ඒ තමයි කර්නල් කරිල්ලෝ. එයාව ස්පාඤ්ඤ තානාපති සේවයේ යොදවලා තිබුනේ පහුගිය කාලයේදී. එස්කොබාර්ගේ වැඩ නිසා  ජනපති ගැවිරියා තීරණය කරනවා නැවත කරිල්ලෝට සර්ච් බ්ලොක් කණ්ඩායම පවරන්න. එහෙම කරන්න උනේ කලින්  කොටසේදී සර්ච් බ්ලොක් නිලධාරීන්ට එල්ල උන ප්‍රහාරය හමුවේ හිටපු සර්ච් බ්ලොක් ප්‍රධානි පින්සෝන් ඉල්ලා අස්වීමත් සමගින්. ඉතින් අද කරිල්ලෝ ඇවිල්ලා ලොකු වෙනසකට මුල පුරන්නයි සූදානම. එහෙනම් ගිහින් එන්නම් ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

13,689 downloadsDownload Narcos.S02E03.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

13,689 downloadsDownload Subtitles23 KB

13 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. bhashana_manoj

    Thanks

  3. bhashana_manoj

    The blacklist season 7t sub denne ndd?

  4. Chandima Prasad

    Thanks..

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. Pramukmili

    thanxx bro...............

  7. D.Chamara

    bohoma sthuthi ..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Tharindu07

    Thanks machoooo........!!!! Jayaweva....!!!!

  10. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  11. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  12. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️

  13. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...