හොඳයි හැමෝම පළවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඒකෙදි අපි දැක්කා පළමුවෙන්ම ආරම්භ වූ අවුෂ්විට්ස් ප්‍රධාන කඳවුරේ ආරම්භය, එයට මුලින්ම ගෙනැවිත් දැමූ පෝලන්ත දේශපාලන සිරකරුවන් 23000 න් අඩකට වැඩි ප්‍රමාණයක් මාස 20 ඇතුළත මිය යෑම, ඔවුන්ට දුන් කොකුවලින් එල්ලීම වැනි විවිධ දඬුවම් වර්ග වගේම කඳවුරේ තිබුණු කෑම රහ…

හොඳයි හැමෝම පළවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඒකෙදි අපි දැක්කා පළමුවෙන්ම ආරම්භ වූ අවුෂ්විට්ස් ප්‍රධාන කඳවුරේ ආරම්භය, එයට මුලින්ම ගෙනැවිත් දැමූ පෝලන්ත දේශපාලන සිරකරුවන් 23000 න් අඩකට වැඩි ප්‍රමාණයක් මාස 20 ඇතුළත මිය යෑම, ඔවුන්ට දුන් කොකුවලින් එල්ලීම වැනි විවිධ දඬුවම් වර්ග වගේම කඳවුරේ තිබුණු කෑම රහිත වැඩ අධික දුෂ්කර තත්ව ගැන අපිට දැකගන්න ලැබුණා.
ඒ එක්කම IG ෆාබන් කර්මාන්තශාලාවට අනුබද්ධ කොට නව කදවුරු සංකීර්ණයක් සමඟ නව නගරයක් තැනීමට හිම්ලර්ගේ අදහස හා පසුව එය වෙනස් වී කඳවුරු සංකීර්ණයක් තැනීම. ජර්මානුවන් රුසියානු ආක්‍රමණය පටන් ගැනීම හා සෝවියෙට් යුද සිරකරුවන් කඳවුරට පැමිණීම, අමු අමුවේ කළ ඝාතන හා SS හමුදා වෙඩි තැබීම් වලින් ඝාතකයන්ට වෙන අගතිය නිසා පළමු වතාවට ගෑස් භාවිතා කළ සුළු ප්‍රමාණයෙන් කළ අත් හදාබැලීම් දකින්න ඇති.
හොඳයි අද කොටසෙන් වඩා ප්‍රසිද්ධ වූ අවුෂ්විට්ස් බියකනාවූ නව කදවුර සෑදීම වගේම වාහන වලින් පිටවන කාබන් මොනොක්සයිඩ් භාවිතයෙන් මානසික රෝගීන් ඝාතනය කිරීමෙන් පටන් ගන්නා ඝාතන ක්‍රියාවලිය මෙන්ම කුප්‍රකට නාසි “අවසන් විසඳුම” කරළියට පැමිණීම දකින්න පුළුවන්. එහෙනම් බාගෙන බලන්නකෝ.230
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9B93B2475D69A36A803FB8EF7C12ABBBAAE36E0A 160 MB කොපිය (Direct Download) ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,133 downloadsDownload Auschwitz.TNFS_.1x02.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
31 comments
asitha
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල හොදේ...ඇටි හැලෙන්න දෙනවා නේ...
එල එල..තාම ගත්තේ නැහැ...
හෙට තමයි දවස...
හෝම්ලෑන්ඩ්.. කියල කතාවකුත් පටන් ගන්නවා හෙට අනිද්දා,
මම අහල තියෙනවා ඒකත් ටිකක් හොද කතාවක් කියලා...
පොඩ්ඩක් බැලුවනම් ඒ ගැනත් වටිනවා....
ජය වේවා>>>>shann
පට්ට මේ තියෙනේ :)
f_live
ජය වේවා ඔන්න දෙන්න අරන් වැඩේ පට්ට
quik
thanks
ositha
kalin aka baluwa pattama :)
hh
sms aka awa gaamn awe patta onna adama balawa
shani
thanks
kalinga
ඔඅට තියෙනේ ඇත්තටම බලන්නම වටිනා කතාවක්,අපේ හැම සහෝ කෙනෙක්ටම කියන්නේ බලන්න මේක,ඇත්තම පලවෙනි එක බැලුවා,ඒ ම්නිස්සු ගැන හිතනකොට,කියලා වැඩක් නෑ,අනිවා බලන්න
ganidu
තැන්ක්ස් වේවා!
hh
මැක්සා මචෝ
gayan
bohoma pin machan
wow
wow,maru :D
වරා
පට්ට මචං...බාගෙන බලන්න ඕන...
කේ.යූ.ජී. උදාර
ඒ පැත්ත හැරිල මේ පැත්ත හැරෙන කොට මෙන්න මෙයා දෙකත් දීලනෙ.......
මේ වගේ වේගයක් පවත්වාගෙන යනවට බොහොම ස්තූතියි රොයිලි.
මේක රසවිඳින අපේ යාළුවන්ට මේ ගැනම පොඩි විස්තරයකුත් දෙන්න හිතුවා. සමහරු මේ ගැන දැනටමත් දන්නවත් ඇති. ඒ තමයි මේ කතා මාලාවේ අධ්‍යක්ෂවරයෙකු වන ලෝරන්ස් රීස් මේ නමින් ම රචනා කොට ඇති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයකුත් තියෙනවා. ඒ "අවුෂ්විට්ස් ඝාතක කඳවුර නට්සිවාදීන් සහ අවසාන විසඳුම" යන නමින්. ගාමිණී වියන්ගොඩ මහතාගේ පරිවර්තනයක් වන මෙම ග්‍රන්ථය 2012 අවුරුද්දෙ දි රාවය ප්‍රකාශනයක් විදිහට එළි දැක්වුවා.සමීර කරුණාරත්න
මේ දැන් තමා මුල් කොටස බලලා ඉවර වුනේ. ඔලුවත් කැරකෙනවා උන් ඒ කියන කතා වලට. මිනිහෙක් මරලා කිසිම දෙයක් දැනුනේ නැහැ කියන්නේ.... :o
කොහොම නමුත් එකේ ගොඩක් වචන අහලවත් නැති ඒවා. උපසිරැස නැති නම් විනාඩි 15 එක බලන්න පැය 3 විතර වචන හොයන්න වෙනවා, මේක කරන්න පුළුවන් ඔයා වගේම කෙනෙක්ට තමා. බොහොම ස්තුතියි. පොඩි කොපිය ඩිරෙක්ට් දෙන එකත් මසුරන් හොදේ. මේකත් දැම්ම බාන්න දන්නා ඕනෙ.“චූටී මල්ලි”
එල එල
සුපුරුදු වේගෙන්ම දෙනවා නේ
ඇත්තද අර හේවා කියලා තියෙන්නෙ
Homeland Season 3 එක පටන්ගන්න්වා කියලා
එහෙනම් එකත් දෙන්න වෙයි
සබට තුති
ඔබට ජය...........baba
great work bro.patta kathawak.
හර්ෂ ලහිරු
Thanks saho
Kamal
සුපිරි කතාවක් රොයිලි සහෝ.
Nick
මේක නම් පට්ට... දිගටම Direct links දෙන්න...
ශාන් විමුක්ති [විමා]
එලම තමා
ඔයා මෙතන දෙවනි එකේ සබ් එකත් අරන් ඇවිත්
මට තාම පලාවෙනි කෑල්ල බලන්න උනෙත් නෑ :o
බාල තියෙන්නෙ
එහෙනම් ඉතින් මේකත් බෑවෙන්න දාන්ටම්කො
මේක බලන්න වෙන්නෙත් සේරෝම එකපාරද මන්ද :(eisan
බොහෝම ස්තුතියි. සුබ දවසක් !
shehan
bohoma pin roili aiyeeeeeeeeeeee
mudiya / මුදියා
ඉක්මනට දෙන එක නියමයි රොයිලි අයියා.අදම බලනව 1 කොටස.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!
සoජය
බොහොම ස්තුතියි රොයිලි සහෝ...
kattz
උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍වරුණ නිරෝෂණ
මසුරන් කතා මාලාවක් නේ...... අපි නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා... බොහෝම ස්තුතියි සහෝ..........
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Nirosha Nirosha
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

godaaak sthuthi