ගියවර කොටසේදී නියෝජිත ඩොන් සෙල්ෆ් හට “Scylla” මෙහෙයුම නවත්වන ලෙස අණ ලැබුනු පසු ඔහු එම මෙහෙයුම නැවැත්වීමට වෙර දැරූ ආකාරය ඔබ දකින්න ඇති. නමුත් අවසාන මොහොතේදී සියල්ලන්ම අත් අඩංගුවට ගෙන සිටියදී මයිකල් විසින් සිලා කාඩ් හිමියන්ගේ හමුවක වීඩීයෝ පටයක් රැගෙන විත් එම මොහොතේ තත්වය වෙනස් කළා. පසුව සියලු දෙනා මු…
ගියවර කොටසේදී නියෝජිත ඩොන් සෙල්ෆ් හට “Scylla” මෙහෙයුම නවත්වන ලෙස අණ ලැබුනු පසු ඔහු එම මෙහෙයුම නැවැත්වීමට වෙර දැරූ ආකාරය ඔබ දකින්න ඇති. නමුත් අවසාන මොහොතේදී සියල්ලන්ම අත් අඩංගුවට ගෙන සිටියදී මයිකල් විසින් සිලා කාඩ් හිමියන්ගේ හමුවක වීඩීයෝ පටයක් රැගෙන විත් එම මොහොතේ තත්වය වෙනස් කළා. පසුව සියලු දෙනා මුදා හැරුනු අතර මෙම මෙහෙයුම කළ හැකි බව මයිකල් විසින් සෙල්ෆ් හට ඒත්තු ගැන්වුවා.
3වන ඩේටා කාඩ් එකේ තොරතුරු ලබා ගැනීම සඳහා මයිකල් ඇතුලු පිරිසට මෙවරත් විශාල ප්‍රයත්නයක් දැරීමට සිදු වනවා. මේ සඳහා ඔවුන්ට ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වන උත්සවයකට හොරෙන් ඇතුලු වීමට සිදු වනවා. ඒ සඳහා පොලිස් නිලධාරීන් ලෙස වෙස් වලා ගැනීමට, ඔවුන් පොලිස් ගබඩාවට හොරෙන් ඇතුල් වී එහි ඇති පොලිස් නිල ඇඳුම් සහ ලාංඡන සොරකම් කරනවා. පසුව ඒවා පැළඳ මෙම උත්සවයට සහභාගී වී, ඩේටා කාඩ් එකේ තොරතුරු ලබා ගැනීමට ඔවුන් උත්සහ දරනවා.
මේ වන විට විස්ලර්ගේ බර්ඩ් ගයිඩ් පොත තිබෙන්නේ ටී බෑග් ළඟයි. එම පොතේ “Scylla” වෙත පිවිසීම සඳහා වූ සැලැස්ම විස්ලර් විසින් සටහන් කොට තිබෙනවා. නමුත් ටීබෑග් මේ කුමක්දැයි නොදැන එම පොතේ සඳහන් තොරතුරු පසුපස හඹා යමින්, GATE නම් ආයතනයක සේවය සඳහා බැඳෙනවා. ඒ කෝල් ෆයිෆර් යන ව්‍යාජ නාමය යටතේ. මයිකල් සිලා කාඩ් හයේම තොරතුරු ලබා ගත්තත් ඔහුට ඒවා කියවීම සඳහා “Scylla” යන රහස් ස්ථානයට කඩා වැදීමට සිදුවනවා. නමුත් එම ස්ථානය කුමක්දැයි තවමත් කිසිම සලකුණක් නැහැ. කෙසේ නමුත් මේ වන විට ටීබෑග් නම් නොදැනුවත් කමින් හෝ එම ස්ථානයට පිවිසීම සඳහා විස්ලර් විසින් සකස් කරන ලද සැලැස්මකට අනුව වැඩ කරමින් සිටිනවා.
කුතුහලය දනවන මීලඟ කොටසත් රැගෙන මම නැවතත් ඔබ හමුවට එන්නම්. හැමොටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 170 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,486 downloadsDownload Prison.Break_.S04E04.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
61 comments
Randika
bandula
patta anakam hitiye
amilatk
jayen jaya!!!!
zumo man
elazzzz thnxzzzz
එරංග
එලස් මමත් සබ් එක ගත්තා
උදාර
ජය පතමි
Buddhika
thankssssssss! ela aaaaaaaaa.
ganidu
තැන්ක්ස් වේවා!
Ushantha
බොහෝම ස්තූතියි දිදුල සහෝ…
ජය වේවා… !!!!tharanga
පට්ට අනිත් ඒවාත් දෙමු
vee
maxxa maxxa ,acho
chami
thnxxxxxxxxxxxxxxxxxxxxx
shann
බොහොම පින්
justin
thanks!..... SO4 : E05 puluwan tharam ikmanin denta hode.
ලිට්ල් ජෝන්
දිදුලන වැඩක් දිදුල! ස්තූතියි සබ් වලට එත් මම හිතුවා පරක්කු මොකෝ කියලා
ganesh
ala thanks machan
shani
thanks a lot
Anjana
thankss ....ane aiye ikmanata ithuru tikath danna,,
danushka
thank you saho,,,,jaya wewa!!!
Chathu
thanks
ශාන් විමුක්ති [විමා]
එල බන් එල
මෙන්න සබ ගත්තා... ;)sachith
Thanks machan
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල මචෝ...
පට්ටයි...
මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ නොවැ...senesh
thanks bro....
sheharaka Dilshan
ගොඩක් ස්තුතියි සබ් එකට. ඉතිරි කොටස් ටිකත් ඉක්මණටම දෙන්න.
Lahiru
patta.............thanks sahooooooooooooooooooooooooooooooooooo......................
Thishan Eranga
gooooodak thankzzzzzzzzz. mechchara kal ganna epa anith eka ikmanata denna.ok Good Luck
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
dilan
thanks
viraj
maru....
md
jaya wewa machan...
indika
thnkkkxxxx
janaka wickramasinghe
බොහෝම ස්තූතියි දිදුල සහෝ…
ජය … !!Panchi
thanx aiya anith ewa tikath imnata daamu
kavinda
බොහෝම ස්තූතියි..........
Nalinda
thanks...
mudiya / මුදියා
ඔය දෙන්නේ.නියමයි දිදුල.ජයවේවා.බොහෝ...............................................................................ම ස්තූතියි...!
nick
elzzzzzzzzzzzzzz. ituru tikath ikmanata
Samira
සහෝදරයා, මම මේකෙ පලවෙනි සීරීස් එකේ පලවෙනි එපිසෝඩ් එක බැලුවෙ ගිය සතියේ. එතන ඉඳන් එක හුස්මට ඔක්කොම කතා ටික බලාගෙන බලාගෙන ගියා. දැන් මේ අන්තිම ටික බලන්නේ නැතුව සික් වගේ. අනේ පින් සිද්ද වෙයි අනිත් සබ්ටයිට්ල් ටිකත් ඉක්මනට දාපන්කෝ. මිනිස්සුන්ව සන්තොසෙන් තියන එක පිනක්. මේ කර්තව්යට දායක උන සියලුම සහොදරයන්ට ඒ පින අත් වෙනවා....
manik
thanks for all the subtitle friend and u all doing wonderful job so when u send from 4 eposid to continue
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සoජය
බොහොම ස්තුතියි සහෝ...
owlx
wwwowwwwwwwwwowwwwwwowwwwwwwwwwwwwwwwwwww,,,,,,,,
මචං උඹ ලග හිටියනම් මං වඩා ගන්නවා... උම්මා....
තැන්කිව් මචං.. අනත් episode ටිකත් දෙයියනේ කියලා දියන්තෝ.......DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Achintha sameera
දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!
Thisal
tkuuu
gihan
ගොඩක් ස්තුතියි
samanali
Thank u........
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa...
වරුණ නිරෝෂණ
අනර්ඝයි..............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Prison Break [S04 : E04] | හොරා පොලිස්…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/Prison-Break-S04-E041-555x250.jpg)

Godak Ithuthi..... Goda dawasak balan hitiya sub ganna... Jaya Wewa