හොඳයි මෙන්න තෙවෙනි කොටස අරගෙන ආවා. පහුගිය කොටසෙදි අවුෂ්විට්ස්-බියකනාවූ නව කඳවුරු සංකීර්ණය සෑදීම හා එහි ඉතා කෲර ලෙස මිනිසුන් ඉතා කුඩා ඉඩක ඇසිරීමට ගත් තීරණ දකින්න ඇතිනේ. ඒ වගේම යුදෙව්වන්ව ගෙටෝ වලට පිටුවහල් කිරීම ඇරඹෙනවා. ඒ වගේම තැනින් තැන සිදුවෙන සුළු පරිමාණ යුදෙව් ඝාතන හා 1942 දී ඉතා කුප්‍රකට නාසි “…

හොඳයි මෙන්න තෙවෙනි කොටස අරගෙන ආවා. පහුගිය කොටසෙදි අවුෂ්විට්ස්-බියකනාවූ නව කඳවුරු සංකීර්ණය සෑදීම හා එහි ඉතා කෲර ලෙස මිනිසුන් ඉතා කුඩා ඉඩක ඇසිරීමට ගත් තීරණ දකින්න ඇතිනේ. ඒ වගේම යුදෙව්වන්ව ගෙටෝ වලට පිටුවහල් කිරීම ඇරඹෙනවා. ඒ වගේම තැනින් තැන සිදුවෙන සුළු පරිමාණ යුදෙව් ඝාතන හා 1942 දී ඉතා කුප්‍රකට නාසි “අවසන් විසඳුම” සෑදීම පෙන්නුවා. ඒ වගේම යුදෙව් ගෙටෝ නායකයන්ගෙන් යුදෙව් තරුණියන්ට සිදුවෙන ලිංගික අඩන්තේට්ටම් වලින් පසුව පළමු වතාවට යුදෙව්වන් වෙනුවෙන් නොසෑදූ අවුෂ්විට්ස් වෙත ස්ලොවැකියානු යුදෙව්වන්ගෙ පැමිණීම වගේම ඔවුන්ගේ ඝාතන ඉක්මන් කරවීමට කුඩා ගෘහයන් දෙකක් ගෑස් කුටි බවට පරිවර්තනය කිරීම අපි දැක්කා.
අද කොටසෙන් ජර්මානුවන් යටත් කරගත් යුරෝපියානු රටවලින් අවුෂ්විට්ස් වෙත යුදෙව්වන් ප්‍රවාහනය කිරීම ආරම්භ කරනවා දකින්න පුළුවන්. ඒ හා සමඟම අවුෂ්විට්ස් කඳවුර මහා පරිමාණ ඝාතක කම්හල් වීමට මුල් පියවර තබනවා. එහෙනම් බාගෙන බලන්න ඉඩ දෙනවා.231
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9B93B2475D69A36A803FB8EF7C12ABBBAAE36E0A 160 MB කොපිය (Direct Download) ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,476 downloadsDownload Auschwitz.TNFS_.1x03.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
31 comments
ccnp
lk
pattama kathawa :)
jeewantha
bohoma pin mey wage watina kathawak dena akata
kalinga
සුපිරිම තමා මචං
vee
maxxama kathawak thama meyka nam
amilatk
jayen jaya!!!
shann
හැමෝම මේක බලනව නම් තමා වටින්නේ ඒ තරම් වැදගත් මේ කතාව
zumo man
elazzz thnzzzz
නලින්
වෙඩි වගේ දෙනවා නේ රොයිලි අයියා. නවනවා ලග වැඩිද මන්දා..
කොහෙම උනත් පට්ටම කථාවක් මේක. ස්තුති වේවා රොයිලි අයියාට ඉතුරුටිකත් ඉක්මනට දෙන්නකෝ..
ජය වේවා!
+රෙට්ositha
pattama kathawa saho
naleen
thazzzzz wewa macho hugakma
f_live
අනිවා මේක පට්ටම තමා :)
waruna
gr8 work
tharanga
පට්ට පතුරු කතාව නියමයි දිගටම දෙමු අයියේ
“චූටී මල්ලි”
දෙනවා කියන්නෙ ලෙසටම දෙනවනෙ
එල එල
සබට තුති
ඔබට ජය..........සමීර කරුණාරත්න
ලොකු අයියා තුන්වෙනි කොටසත් දීලා. මම තවම බෑවේ නෑ බැලුවේ එක විතරයි.දැන් කොටස් දෙකක් පිටි පස්සෙන් මම/ ;)කමක් නැහැ කොහොම හරි සමාන කරගන්න ඕනෙ දෙන වේගේ එක්ක (ඕක කරන්න නෙව බැරි) සුපිරි කතාවක් අද කොටසටත් බොහොම ස්තුතියි.
හර්ෂ ලහිරු
එල එල දවස් 6 කින්ම ගේම් එක
ගහලා ඉවරකරයි වගේ
ස්තුතියි සහොeisan
බොහෝම ස්තුතියි . සුබ දවසක් !
shani
thanks
jina
thanxx ayaaa.puluwannam homland s03 walatath sub denna.
ශාන් විමුක්ති [විමා]
පළමු එක බැලුවෙමි දුක්කිතයි
:(
මේකත් ගන්නෙමි
අවසානයක් වනතෙක් රැදෙමිmudiya / මුදියා
ඊයෙ පළවෙනි එක බැලුව.පුදුමයි.නියම වැඩක් රොයිලි අයියා.ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!
කේ.යූ.ජී. උදාර
කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට සමාවෙන්න රොයිලි..........
සිංහල සබට බොහොම ස්තූතියි.සoජය
ඔන්න බාන්න දැම්ම... බොහොම ස්තුතියි රොයිලි සහෝ...
kattz
උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍waruna
nice work roily...
වරුණ නිරෝෂණ
මමත් එක දිගටම බලනවා මේ කතාව.... වටිනා වැඩක් සහෝ.....
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Nirosha Nirosha
thanks
Akila Dilhara
Thanks for Sub...❤❤❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks