එහෙනම් අද මේ හමුවෙන්නේ හයවෙනි කොටස සමඟින්. ඉක්මනටම එහෙනම් කතාව දෙසට හැරෙමු. කලින් සතියේ උනේ මොනවද කියලා එහෙනම් ටිකක් මතක් කරලම ඉන්නම්. කලින් කොටසේදී දකින්න ඇති ජුලියස් සීසර් සැහෙන්න ලොකු සැලැස්මක් කරලා තියෙනවා ස්පාටකස් ඇතුළු කැරලි හමුදාව මර්ධනය කිරීමේ අදහසින්. අවසානයේ ස්පාටක්ස්ට දකින්න ලැබෙන්නේ කවද…
එහෙනම් අද මේ හමුවෙන්නේ හයවෙනි කොටස සමඟින්. ඉක්මනටම එහෙනම් කතාව දෙසට හැරෙමු. කලින් සතියේ උනේ මොනවද කියලා එහෙනම් ටිකක් මතක් කරලම ඉන්නම්. කලින් කොටසේදී දකින්න ඇති ජුලියස් සීසර් සැහෙන්න ලොකු සැලැස්මක් කරලා තියෙනවා ස්පාටකස් ඇතුළු කැරලි හමුදාව මර්ධනය කිරීමේ අදහසින්. අවසානයේ ස්පාටක්ස්ට දකින්න ලැබෙන්නේ කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක්. ඒ ඔහුව සහ ඔහුගේ පිරිස හෙරක්ලියෝ නමැති මුහුදු මංකොල්ලකරු රෝමන් හමුදාවට පාවා දී ඇති බව. එහෙම තමයි අවසානයේ අපි දුටුවේ ස්පාටකස් සහ පිරිස ලොකු සටනකට මැදි වෙලා ඉන්නවා. අද පටන් ගන්නේ අන්න ඒ අවස්ථාවේ ඉඳන් ඉදිරියට.
එහෙනම් අද කොටසේ වෙන්නේ මොනවගේ දෙයක්ද කියලා මම පොඩ්ඩක් විතර කියන්නම්. එදා සටන නතර වූ ස්ථානයෙ සිට ඉදිරියට ස්පාටකස් සහ පිරිසට දිගටම සටන් කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම මේ නගරය තුල ඇති වන සටනින් ස්පාටකස් ඇතුළු පිරිසට පසු බහින්න වෙනවා. ඒ සඳහා උදව්වක් විදිහට ස්පාටකස්ගේ හමුදාවේ ප්‍රධානතම සාමාජිකයෙකුට නගරය තුල රැඳෙන්න වෙනවා. ඒ වගේම නගරය මුදා ගන්න සමත් වෙන ක්‍රෝසස් එය සැමරීමට උත්සවයක් සූදානම් කරනවා. ඒ වගේම ඔහුගේ පුත්‍රයා නැවත අර දුන්නු යුධ දඬුවමින් පසුව කරලියට පැමිණෙනවා. ඒ වගේම අර නගරයේ ඉතුරු වෙන සාමාජිකයාට මොකද වෙන්නේ කියලා බලන්න එහෙනම් මෙන්න හය වැනි කොටස ඔයාලටම බාරයි. එහෙනම් ඊළඟ කොටසත් සමඟ මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
17,806 downloadsDownload Spartacus.S03E06.zip105 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
45 comments
wow
hh
thanks macho
geeth
ade dan nam balanna thogayai :( pissu hadenawa
tharanga
පට්ට පට්ට මචෝ
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela ela....
jaya wewaaa....rusuru | රුසිරු
නියමයි සහෝ තවත් දෙමු ටිකයි නේ
zumo man
elazzz thnxzzzz
උදාර
මේකත් දීලා නේ මරු
shann
බොහොම තුති
vee
maxxa machan
yasas
mamath gananwa ahenam macho bohoma thxxxx kiwuuwa
ccnp
Thanks
රොහාන්
උදේ භාර්යාව සබ් දුන්නා හවස ස්වාමිපුරුෂයත් සබ් දෙනවා නියමයි හසන්ත. බොහෝම ස්තුතියි කැපවීමට.ජයවේවා!
GOD BLESS YOU.කේ.යූ.ජී. උදාර
නියමයි හසී........
සිංහල සබට බොහොම ස්තූතියි.“චූටී මල්ලි”
ඒක තමා, උදේ අක්කා සබ දුන්නා
හවස හසා අයියා දුන්නා
ම්ම්ම්... නරකමත් නෑ නෙ වැඩේ
සබට තුති
ඔබට ජය...........charuka.93
nice work broooooooooooooo.......................
KaSuN
niyamaiiiiiiiiii.. thanxxxxxxxxxxxxx
චාමර කසුන‍් මධුශංඛ
Thank's හසන්ත!
danushka
thanks macho,,,
shani
thanks
mindika
Thanks !
Dina
thanx ela...godak kal balan unna meka denakam
Lakshman
THANKS SAHO
ශාන් විමුක්ති [විමා]
මේවනෙ ආස්චර්ය
අරහෙන් ෆිල්ම් දෙනව මෙහෙම් ටෙලි කතා දෙනම
පට්ටයි ඈ
කොහොම කරනවද මන්දා
හිතාගන්ට බෑ
එලම තමා
ජයම වේවා හසෝදිෂාන්
බෝම ස්තූති සහෝ ..
මමත් ගත්තා.. ජය වේවෙravi70
onna banwaaaaaa,bhoma pin
kavinda
නියමයි සහෝ මරු
mudiya / මුදියා
නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!
dilan samindaka
sub's nam niyamai patta thz wewa
hetti
denakan hitiye meka. thanks sahoo..!
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. දැන්නම් ඉවර වෙන්න ලඟයි නේද? ජය෴෴ :P :P
aruna
thanks, mama godak asawen mula indanma baluwa. anek kotas tikat ikmaninma dewi kiyala hitanewa. thank you, all the best
සoජය
බොහොම ස්තුතියි...
sundata
ROME TV Series eka denna puluwanda ?
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Rashmika
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
Ishan Madusha
ස්තුතියි සහෝ උපසිරැසියට
MAALnath
Thanks ........................good luck ......................
Sandarunimsara
Sub ekata tnx bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ
sahangayantha
thanks a lot saho sub ekata
Vishwa sasanka
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

wow, maru :D