ඔන්න අද හතර වෙනි කොටස. කලින් තුන්වෙනි කොටස මතක් කරගෙන ඉම්මු. කලින් කොටසෙදි අපි දැක්කා ජර්මානුවන් විසින් යුරෝපයේ තමන් යටත් කර ගත් රටවල් වල සිට යුදෙව්වන් පිටුවහල් කිරීම ආරම්භ කරන හැටි. ඒ අතරට ප්‍රංශ, පෝලන්ත, බෙල්ජියම්, නෙදර්ලන්ත, යුගෝස්ලෝවියානු, චෙක්, ස්ලෝවැකියානු ඔස්ට්‍රියානු හා ජර්මානු යුදෙව්වන්ගේ…

ඔන්න අද හතර වෙනි කොටස. කලින් තුන්වෙනි කොටස මතක් කරගෙන ඉම්මු. කලින් කොටසෙදි අපි දැක්කා ජර්මානුවන් විසින් යුරෝපයේ තමන් යටත් කර ගත් රටවල් වල සිට යුදෙව්වන් පිටුවහල් කිරීම ආරම්භ කරන හැටි. ඒ අතරට ප්‍රංශ, පෝලන්ත, බෙල්ජියම්, නෙදර්ලන්ත, යුගෝස්ලෝවියානු, චෙක්, ස්ලෝවැකියානු ඔස්ට්‍රියානු හා ජර්මානු යුදෙව්වන්ගේ ඛේදජනක කතා අඩංගු වුණා දකින්න ඇති. ඒ අතර කඳවුරෙන් කණ්ඩායමක් පලායෑමේ නිර්භීත පියවරත් දකින්න ඇතිනේ. ඒ වගේම මුල් කාලයේ ගෑස් ගසා ඝාතනය කළ යුදෙව්වන් වළදැමු වළවල් වලින් නිකුත් වූ දුර්ගන්ධ නිසා ඒවායින් කුණු වෙච්ච මළසිරුරු ආපසු ගොඩ ගෙන පිළිස්සීම. ඒ වගේම ඝාතනය කරන විශාල සංඛ්‍යාව දරාගත නොහැකිව වඩා ලොකු ගෑස් කුටි හා ආදාහනාගාර පිහිටුවීම වගේම සමහර ප්‍රදේශ වල උන්නු සමහර ජර්මන් සාමාන්‍ය හමුදා නිලධාරීන්ගේ නිර්භීත ක්‍රියාත් දකින්න ඇති කියලා හිතනවා.
ඉතින් අද කොටසෙන් ඔයාලට දකින්න පුළුවන් ජර්මානුවන් මරා දමන යුදෙව්වන්ගේ ධනය කොල්ල කන හැටිත් ඒ වගේම ඒවා ජර්මන් අධිරාජ්‍ය භාණ්ඩාගාරය මඟහැර සමහර සොල්දාදුවන්ගේ සාක්කුවලට යන හැටිත්. ඒ වගේම ඉතා කුප්‍රකට වෛද්‍ය වෘත්තියටත් නිගා දෙන්නෙක් වූ SS හමුදා වෛද්‍ය මෙනඟල යන පුද්ගලයා කඳවුරට පැමිණීම හා පරපීඩාකාමී SS කාන්තා හමුදා නිලධාරිනියක් ඉර්මා ගැනත් සඳහන් වෙනවා. එහෙනම් බාගෙන බලන්නකෝ.233
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9B93B2475D69A36A803FB8EF7C12ABBBAAE36E0A 157 MB කොපිය (Direct Download) ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,298 downloadsDownload Auschwitz.TNFS_.1x04.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
23 comments
Keshan
HarshA LahirU
ස්තුතියි සහො ජය
asiri
Patta machan
dilan
Elakiri ayyyaa
isuru
Thxz lot
lk
Thawa tikai ohoma yan
sumudu
Maxxxama story akak mryka nam
vee
නියමයි සහො
කේ.යූ.ජී. උදාර
ඔන්න මං මේකෙත් සබ ගත්තා රොයිලි.........
මේ වැඩේට බොහොම ස්තූතියි.ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල...
එක සැරේ ඔක්කොම බලනවා...
අරින්නේ නැහැ...
ජය වේවා...
හොම්ල්න්ඩ් එකට රොම්බ තැන්ක්ස් හොදේ....“චූටී මල්ලි”
එල සහෝ
තව ටිකයි නෙ
එල එල
සබට තුති
ඔබට ජය..........tharanga
බොහොම තුති
එරංග
එලස් බාන්න දැම්ම
eisan
බොහෝම ස්තුතියි....:)
shani
thanks.
mudiya / මුදියා
අයියෝ තාම එකයිනෙ බැලුවෙ.කමක් නෑ රොයිලි අයියා ඉක්මනට දෙන්න.අනිත් ඒව බාගෙන තියෙන්නෙ.ඔන්න එහෙනම් මේකත් ගත්ත.ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!
නලින්
නියමයි රොයිලි අයියා! මැක්සා කථාව
ජය වේවා!
සුනෙත්
ඉස්තුතියි රොයිලි සහෝ ,තවම බැලුවේ නැහැ ඔක්කොම එකකට බලනවා
සoජය
බොහොම ස්තුතියි රොයිලි සහෝ...
kattz
උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Nirosha Nirosha
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ගොඩක් ස්තුතියි අයියේ :D