ඔන්න අද පස්වෙනි කොටස. තව එක කොටසයි තියෙන්නේ මේ කතා මාලාව අවසන් වෙන්න. මුලින්ම කලින් කොටස මතක් කරගෙන ඉම්මු. කලින් කොටසේදී කඳවුරට එන යුදෙව්වන් ගෙන් කොල්ලකෑ ධනයෙන් ජර්මානු අධිරාජ්‍ය වගේම SS භටයන්ගේ ජීවිත සමෘද්ධිමත් වීම, වෛද්‍ය මෙනඟල ගේ නිවුන් දරුවන් මෙන්ම අනෙක් අය සම්බන්ධයෙන් කළ කෲර වෛද්‍ය පරීක්ෂණ, ගෑ…

ඔන්න අද පස්වෙනි කොටස. තව එක කොටසයි තියෙන්නේ මේ කතා මාලාව අවසන් වෙන්න. මුලින්ම කලින් කොටස මතක් කරගෙන ඉම්මු. කලින් කොටසේදී කඳවුරට එන යුදෙව්වන් ගෙන් කොල්ලකෑ ධනයෙන් ජර්මානු අධිරාජ්‍ය වගේම SS භටයන්ගේ ජීවිත සමෘද්ධිමත් වීම, වෛද්‍ය මෙනඟල ගේ නිවුන් දරුවන් මෙන්ම අනෙක් අය සම්බන්ධයෙන් කළ කෲර වෛද්‍ය පරීක්ෂණ, ගෑස් කුටි වලට මිනිසුන් සැක නොහිතන ලෙස ඇතුළු කල උපක්‍රම හා මළමිනී ඉවත් කිරීමට සිටි යුදෙව් සිරකරුවන්ගේ ජීවන අත්දැකීම් හා සාක්ෂි මෙන්ම ඉතා කෲර පරපීඩාකාමී SS කාන්තා හමුදා නිලධාරිනියක් ඉර්මාගේ හැසිරීමත් දකින්න ඇති කියලා හිතනවා. ඒ වගේම හමුදාව විසින් හදිසියේ සිදුකරන කඳවුරු පරීක්ෂාවෙන් SS හමුදා භටයන්ගේ දූෂණ හා කොල්ලකෑම්, හැසිරීම් එළිදරව් වීමත් ඒ හේතුවෙන් පාලක හොස්ව බර්ලිනයේ ඉහළ තනතුරකට මාරු කර හැරීමත්, ඩෙන්මාර්ක යුදෙව්වන් පිටුවහල් කිරීමට පෙර නියත මරණයෙන් ගැලවීම වගේම විශේෂයෙන් කඳවුරේ ගණීකා මඩමක් ඇති කිරීමත් දකින්න ඇතිනේ.
ඉතින් මේ කොටසෙන් ඔයාලට රුඩොල්ෆ් හොස්ගේ නැවත ආගමනය හා අවුෂ්විට්ස් ඉතිහාසයේ ඝාතන ඉතා අධිකම කාලපරිච්ඡේදයට අවතීර්ණ විම හා කඳවුරේ අවසානය දකින්න පුළුවන්. එහෙනම් බාගෙන බලන්නකෝ.234
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9B93B2475D69A36A803FB8EF7C12ABBBAAE36E0A 163 MB කොපිය (Direct Download) ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,316 downloadsDownload Auschwitz.TNFS_.1x05.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
22 comments
h[a]s
shann
ජය වේවා රොයිලි අයියා
isuru
thanks saho
jeewantha
pattama kathawak bohoma pin
zumo man
elazz thnxz
naleen
onna subs gaththa hode maru :)
tharanga
නියමයි මචෝ ඔහොම්ම යමු :) :)
ganidu
තැන්ක්ස් වේවා!!!
ranga
mey episode aka denakm man unne thxzzz
venura
thx saho
කේ.යූ.ජී. උදාර
නියමයි රොයිලි........
අන්තිම කෑල්ලත් ඉක්මනට ම අරන් එමු.
බොහොම ස්තූතියි.හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........සoජය
එල එල රොයිලි සහෝ තෑන්ක්ස්...
shani
thanks
mudiya / මුදියා
අයියෝ මේ දවස් වල වෙලාවක් ඇත්තෙම නෑනෙ.කොච්චර ආසාවෙන්ද ඉන්නෙ මේකෙ ඔක්කොම ටික බලන්න.කමක් නෑ ඉතිං.බාගෙනවත් ඉන්නව පුළුවන් වෙලාවක බලන්න.නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!
ශාන් විමුක්ති [විමා]
නියමයි රොයිලියෝ
මෙන්න ගත්තා
පමාවට සමාවkattz
උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍වරුණ නිරෝෂණ
බොහෝම ස්තුතියි සහෝ......
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Nirosha Nirosha
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

පට්ට මචං