Watch Trailer

Prison Break [S04 : E05] | සේප්පුව බිඳීම…[සිංහල උපසිරැසි සමඟ]

මයිකල්, මහෝන් සහ ලින්කන් පොලිස් නිලධාරීන් ලෙස වෙස් වළාගෙන ගොස් තුන් වන ඩේටා කාඩ් එකේ තොරතුරු පිටපත් කර ගත් ආකාරය හැමෝම ගියවර කොටසින් දකින්න ඇතිනෙ. නමුත් මේ වන විටත් “Scylla” පසුපස යමෙන් හඹා එන බව කම්පැණියට ඉව වැටී හමාරයි. මේ වන විට සිල්ලා කාඩ් හිමිකාරියකගේ ආරක්ෂකයෙකුත් ඝාතනය වී ඇති නිසා කම්පැණිය තම…

Prison Break

මයිකල්, මහෝන් සහ ලින්කන් පොලිස් නිලධාරීන් ලෙස වෙස් වළාගෙන ගොස් තුන් වන ඩේටා කාඩ් එකේ තොරතුරු පිටපත් කර ගත් ආකාරය හැමෝම ගියවර කොටසින් දකින්න ඇතිනෙ. නමුත් මේ වන විටත් “Scylla” පසුපස යමෙන් හඹා එන බව කම්පැණියට ඉව වැටී හමාරයි. මේ වන විට සිල්ලා කාඩ් හිමිකාරියකගේ ආරක්ෂකයෙකුත් ඝාතනය වී ඇති නිසා කම්පැණිය තම සතුරන් ගැන වඩාත් විමසිල්ලෙනුයි පසුවන්නේ.

මීලඟ ඩේටා කාඩ් එකේ තොරතුරු පිටපත් කර ගැනීම සඳහා මයිකල් ඇතුලු පිරිසට හෝම්ලෑන්ඩ් ආරක්ෂක අංශ නිලධාරියෙක්ගේ කාර්යාලයක් තුලට හොරෙන් ඇතුලු වන්නට සිදු වනවා. නමුත් කාඩ් එක ඇත්තේ සේප්පුවක් තුල නිසා ඔවුන්ට එම සේප්පුව කැඩීමට සිදු වෙනව. මෙවර ඩේටා කාඩ් එකේ තොරතුරු සොරකම් කිරීමේ ක්‍රියාදාමයයේ එක් ජවනිකාවට සහභාගී වීමට ඩොන් සෙල්ෆ් හටද සිදු වෙනවා. මේ අතර කම්පැණියේ ප්‍රධානියා වූ ජෙනරල් ගැනද තොරතුරු ක්‍රමාණුකූලව හෙලි කර ගැනීමට මයිකල් ඇතුලු පිරිසට හැකියාව ලැබෙනවා.

මෙම අධි ආරක්ෂිත සේප්පුව බිඳීමට මොවුන් කුමන උපක්‍රමයක් යොදයිද? සේප්පුව බිඳීමේදී ඇති වන අධික ශබ්දය කාර්යාලයෙන් පිටතට නොඇසීමට මොවුන් කුමන පියවරක් අනුගමනය කරයිද? යමෙක් තම සේප්පුව කැඩූ බව සිල්ලා කාඩ් හිමිකරු දැනගනියිද? … ඉතින් මම වැඩි විස්තර කියන්න යන්නෑ, මොකද කොහොමත් හැමෝම මේක දිගටම නරඹනවනෙ. මෙය ඒ තරම්ම කුතුහලයෙන් සපිරි කතා මාලාවක් නිසා හැමදේම දැනගන්න මෙවර කොටසත් නරඹලම ඉන්න.

එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවතත් හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 170 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,559 downloadsDownload Prison.Break_.S04E05.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Subtitles by

දිදුල Kd

Subtitles

12,559 downloadsDownload Subtitles41 KB

62 comments

  1. එරංග

    පට්ට මේකත් බලන්න උන්නේ

  2. උදාර

    ජය වේවා සහෝ

  3. quik

    thanks

  4. naleen

    supiri saho digatama demu

  5. janaka wickramasinghe

    thanks machooooo

  6. tharanga

    සබ් එනකන් උන්නේ මේ කොටසේ ජය!

  7. ganidu

    තැන්ක්ස් වේවා!!

  8. Buddhika

    ela aaaaa....

  9. hh

    niyama wadak digatama karamu

  10. pathum

    ela wadak kollo

  11. kalinga

    ජය වේවා දිදුල මේක තමා පට්ට කතාව

  12. wow

    wow,,maru :D

  13. sds

    ela didula saho

  14. ccnp

    Thanks

  15. වරුණ

    එල එල මග බලන් හිටියේ ...

  16. Sahan

    fatta thankz bro..

  17. shann

    බොහොම තුති සහෝ

  18. Lahiru

    anikath ekmanata dennakoooooooooooooooooooooooooooooo mekta thankssssssssssssssss

  19. sarath

    thanks didula.

  20. sp පියමල්

    thanks

  21. Häçkrïşh Måŋ

    සබ් එනකන් උන්නේ මේ කොටසේ ජය!
    මචං උබලා වගේ උන් නිසා තමයි බං අපේ සාක්කුව ලොකු වෙන්නේ

  22. danushka

    niyamai,,,thanks saho,,jaya wewa!!!

  23. “චූටී මල්ලි”

    එල
    සබ ගන්නවා එහෙනම්
    සබට තුති
    ඔබට ජය.....

  24. [chathura]

    ගොඩාක් ස්තූතියි.

  25. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  26. sachith

    Thanks Machan

  27. ශාන් විමුක්ති [විමා]

    එළකිරි දිදුලයෝ
    බොලා එලටම කරන යනවා..

  28. රොයිලි

    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. indika

    thnxxx

  30. shani

    thanks

  31. senesh

    ජය වේවා සහෝ

  32. nalaka

    තෑන්ක්ස් මචෝ

  33. mudiya / මුදියා

    නියමයිනෙ දිදුලයො.ඔක්කොම බාලයි තියෙන්නෙ.දැන් ඉතින් සබ් දෙනකං තමයි බලන් ඉන්නෙ.ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!

  34. සුනෙත්

    ඉස්තුතියි දිදුළ සහෝ,

  35. Hira

    Jaya wewa.......

  36. Gihan

    thankz macho

  37. kavinda

    තෑන්ක්ස් මචෝ ජය වේවා............

  38. රිෂාන්

    තැන්ක්ස් මචං... :D

  39. සoජය

    ආ 5ත් ඇවිල්ල එලස්... බොහොම ස්තුතියි දිදුල සහෝ...

  40. Prasanga

    ඔයානම් කියල වැඩක් නෑ .මේ කරන වැඩේට කොහොම ස්තුති කරන්නද මන්දා...................

  41. Chathura Supun Wijayasiriwardhana

    කොමෙන්ටුවක් දාන්ඩ පරක්කු වුනාට සමාවෙන්ඩ ඕනා,,, දිගටම සබ දෙමු... ස්තුතියි

  42. thilina

    mata e7 e8 e9 baganna link akak ennako season 4 wala

  43. Nalinda

    thanks machn.......

  44. Sudheera Peiris

    Machan ikmanata me tika daala iwara karapan..... Aiyo mehema nikan inna bae.... Ikmanata daapan....

  45. niroshan

    Is "Psych" TV Sereis Subtittle Available ?????

  46. owlx

    Thanx machn.. kiyala wadk na.. supiri.. ithuru tikath ikmntama diyanko.. plz machoooooo

  47. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  48. Achintha sameera

    දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!

  49. සෂින්ද්‍ර

    thanks bro

  50. gihan

    ගොඩක් ස්තුතියි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.