ඔන්න එහෙනම් අපි අවසාන කොටසටත් ඇවිල්ලා. පස්වෙනි කොටසෙදි පාලක තනතුරෙන් ඉවත් කරපු හොස්ව නැවත වාරයක් කැඳවීමට තරම් හේතුවෙච්ච සංඛ්‍යාවෙන් විශාල හංගේරියානු යුදෙව්වන්ගේ ආගමනය හා එමනිසා අවුෂ්විට්ස් හී ඝාතන ඉතා අධිකම කාලපරිච්ඡේදයට අවතීර්ණ විම දකින්න ඇතිනේ. ඒ ඝාතන කෙතරම් විශාල වුණාද කියනවනම් ආදාහනාගාර වලට ඔරො…

ඔන්න එහෙනම් අපි අවසාන කොටසටත් ඇවිල්ලා. පස්වෙනි කොටසෙදි පාලක තනතුරෙන් ඉවත් කරපු හොස්ව නැවත වාරයක් කැඳවීමට තරම් හේතුවෙච්ච සංඛ්‍යාවෙන් විශාල හංගේරියානු යුදෙව්වන්ගේ ආගමනය හා එමනිසා අවුෂ්විට්ස් හී ඝාතන ඉතා අධිකම කාලපරිච්ඡේදයට අවතීර්ණ විම දකින්න ඇතිනේ. ඒ ඝාතන කෙතරම් විශාල වුණාද කියනවනම් ආදාහනාගාර වලට ඔරොත්තු නොදෙන හින්දා පිළිස්සුම් වළවල් සෑදීම ගැනත් එම මියගිය සිරකරුවන් ඉවත් කරලා පුලුස්සන්න නියම වෙලා උන්නු ජුදෙව් ජාතික සිරකරු කණ්ඩායමක් වෙච්ච සොන්ඩකොමාන්ඩෝ සාමාජිකයන්ගේ හඬින්ම අහන්නත් ඇතිනේ. ඒ වගේම අහිකුණ්ඨිකයින් මරාදැමීම හා අවසාන වශයෙන් නියත යුද පරාජය අබියස සිරකරුවන් රැගෙන කඳවුර අතහැර පලායෑම හා පාලක හොස් වෙස්වලා අත් අඩංගුවෙන් බේරී පලා යෑමත් දකින්න ඇති කියලා හිතනවා.
හොඳයි අද අවසාන කොටසෙන් රතු හමුදා කදවුර නිදහස් කර ගැනීම. හිට්ලර් හා හිම්ලර්ගේ සියදිවි නසාගැනීම, සෝවියෙට් රතු හමුදා අතින් වෙච්ච ලිංගික අඩන්තේට්ටම්, පැනගිය පාලකයන් නැවත නීතිය හමුවට ගෙන ඒමේ මිත්‍ර හමුදා හා පසුකාලීනව ඊශ්‍රායෙල් පැහැරගැනීමේ කණ්ඩායම් වල කාර්යයන් වගේම පශ්චාත් යුද තත්වය තුළ රැඳෙවියන් විඳින පීඩනත් බලන්න පුළුවන්.
එහෙනම් මේ වටිනා වාර්තා වැඩසටහනත් මේ කොටසෙන් නිමාවෙනවා. මේ දක්වා මා හා රැඳී ඉඳලා මාව දිරිමත් කරපු ඔබ හැමට බොහොමත්ම ස්තූතියි.235
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9B93B2475D69A36A803FB8EF7C12ABBBAAE36E0A 161 MB කොපිය (Direct Download) ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,216 downloadsDownload Auschwitz.TNFS_.1x06.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
30 comments
නලින්
dimuthu123
ela macho royly best wishes.apitha thawa me wage tv seres ekak ona ibi amin gana ehema e wage ewanam thawath hodai macho
vee
Maxxa machan
dilan
Thanzzz lot
හර්ෂ ලහිරු
ස්තුතියි රොයිලි සහො ජය
ශාන් විමුක්ති [විමා]
නියමයි රොයිලි අයියා
ඔයාගේ සුපුරුදු රටාවෙන්ම ඇගට-පතට නොදෙනිම මේක ඉවරක් කළා
මේ වගේ වටිනා කියන දෙයක් අරන් ආවට ඔයාට බොහොම ස්තූතියි
මේ ඩිරෙක්ට් ලින්ක් එක සෑහෙනෙ පිහිටක් උනා මට මේ සැට් එක බාගන්න
ඒකටත් බොහොම පින් ආ
ඊලගට මොනාද ඉතින්
රෙවොලූශන් නේද? ;)ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල රොයිලි අයියා සට පට ගාලා ඒකත් දුන්න නේද...
කියලම වැඩක් නැහැ...
මමත් තව ටික දොහකින් සටපට ගාලා මේ ටික එක සැරේ බලනවා බලනවා..
මේ දවස් වල පොඩි වැඩක ඉන්නේ ඒකයි..
එහනම් ජය වේවා..mahinda
niyama wadak.godak stutiy
tharanga
පට්ට මචං
rusuru | රුසිරු
ජය වේවා සහෝ නියමම කතාව
sp පියමල්
thanks රොයිලි අයියේ
“චූටී මල්ලි”
එල රොයිලි සහෝ
එළකිරි හා ජලය වගෙ මේක
සං සං ගලා දුන්නා
වෙනස් දෙයක් හින්දා මේක මාරම වටිනවා
තව ඔනි තරම් මේ වගෙ ලස්සන වාර්තාමය වැඩසටහන් තියෙ සහෝ
දෙනවනම්
ඩිරෙක්ට් දුන්න එකත් මාරම වටිනවා
සබට තුති
ඔබට ජය...ඉන්දික
ඔයා කරලා තියෙන්නේ විශිෂ්ඨ සේවයක් සහෝදරයා. අපගේ ඉංග්රීtසි දුර්වලතාවය නිසා අපෙන් ගිලිහෙන විශිෂ්ඨ නිර්මාන අප වෙත සමීප කිරීම පිලිබද මගේ අවංක ස්තූතිය. ඔයාට පුලුවන් නම් 80 දශකයේ අගභාගයේ ජාතික රූපවාහිනියේ විකාශනය වූ යුධවන් ලොව ( world at war) හඩ කවලා ඉදිරිපත් කරන්න.
ස්තූතියි සහෝදරයා නැවතත්Kaushal manu
Niyamai aiya...Thanks a lot..
shani
thanks a lot.
harsha
මුලින්ම කියන්න ඕන රොයිලි ඔබට ගොඩක්ම ස්තූතියි. මම මේ කතාමාලාවම (උපසිරසි සමඟ ) මගේ වැදහත් ෆයිල් ගොන්නට එකතු කරගත්තා ඒ කියන්නේ මේවා කිසිදා මකන්නේ නෑ. නමුත් මම තවම බැලුවේ පළමු කොටස විතරයි ඒක බලද්දි මට තේරුනා මම "අවුෂ්විට්ස්" කඳවුර ගැන ගොඩක් දේවල් දැනගෙන ඉඳලා නෑ කියලා. ඒ නිසා මම හිතනවා මේක ටිකක හිමින් ඒ කියන්නේ රිවයින් කර කර බලන්න ඕන දෙයක් කියලා. ඒවගේම මම මේදවස්වල තවත් දෙවන ලෝක යුද්ධයට අදාල පොතක් කියවනවා ඒක ඉවර කරලාම මේක බලන්න තමයි කල්පනාව. ඒපොතේ තියන්නේ හිට්ලර් මහජන චන්දයෙන් තේරුනාට පසු ඉඳලා යුද්දය පටන් ගන්න ආසන්න කාලය දක්වා හිට්ලර් කල දේවල්. ඒකේ තියන විදිහට හිට්ලට් හිරිහැර කරලා තියෙන්නේ යුදෙව්වන්ට පමනක් නොවෙයි ජර්මානු ජාතියකන් අති විශාල ප්‍රමාණයක් ඔහුගෙ හිරි හැර වලට ලක් වෙලා තියනවා. ඔහු කියන විදිහට හිඟන්නන්, ගනිකාවන්, කම්කරුවන්, රියදුරන්, හිට්ලර්ගේම SS බටයන්, නීතීඥයන්, වෛද්‍යවරුන්, පුවත්පත් කලාවෙදීන් මෙ හැම කෙනෙක්ම දැඩි පීඩාවකට ලක් කරලා තියනවා. එනිසා හිට්ලර් කියන්නේ යුදෙව්වන්ට එරෙහි වූවෙක් නොවෙයි මිනිසුන්ට එරෙහි වූවෙක්. තවත් මෙවැනි දේවල් නෙත ගැටුනොත් අප වෙනුවෙන් එවා ලබා දෙන්න. නැවත් වාරයක් ඔබට ස්තූතියි.
මුදියා / mudiya
තාමත් බලන්න බැරි වුනානෙ.අනේ ඊළඟ සතියෙ තමයි ෆිල්ම් බලන්න පටන් ගන්න වෙන්නෙ ආයෙත්.කොහොම හරි ඔයා කරේ නම් නියමම වැඩක් රොයිලි අයියා.පළවෙනි කොටස බලලම පිස්සු හැදුනා.ඉක්මනට බලනව අනිත් ටිකත්.ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!
කේ.යූ.ජී. උදාර
වටින නිමැවුමක් වටින කෙනෙක් අතින් වටින විදිහට හැඩ වුණා කියල කිව්වොත් මං හිතන්නෙ මං බොහොම හරි..............
මේ වෙනුවෙන් මහන්සි වුණාට බොහොම ස්තූතියි රොයිලි සහෝ.deshan
rokiya....thankx machan
රොෂීන්
super
janaka
thanks lot bro!...
සoජය
බොහොම ස්තුතියි රොයිලි සහෝ...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍waruna
thanks roily bro...me wage documentry program aththatama watinawa api hamotama.discovery,national giographic...bbc, mewaye godak watina programs thiyenawa.ithin ewage ewa wadi wadiyen karanna kiyala illanawa. thanks aayeth
waruna from south koreaවරුණ නිරෝෂණ
ඉතාම වටිනා වැඩක් සහෝ.... බොහෝම ස්තුතිය ඔබට....
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Priyanga
supiri me kathawath me wage katha malawan ayeth laba denna
Maduwa306
Thanks bro
Nirosha Nirosha
thanks
Navanjanaishan
නියමයි Thanks X files ethuru tikatath sub denna
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි රොයිලි අයියා.
ජය වේවා!