Watch Trailer

Twisted [S01 : E08] | සොහොන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ටුවිස්ටඩ් කතා මාලාවේ අටවෙනි කොටස අරං එන්නයි හදන්නේ. අද මම පොරොන්දුවක් දෙනව ඔයාලට මේ ඇවිත් සතියෙ බදාදා එන්න තියෙන කොටසත් එක්කම තව ඉතුරු වෙලා තියෙන්නේ කොටස් හතරයිනේ මේක දුන්නහම. ඉතිං ඒ කොටස් හතර මේ සතිය ඇතුලත ඔයාලට බලාගන්න පුලුවන් වෙනවා කියලා. 😀 ඔන්න කතාව පරක්කු උනාට ඔයාලට මගෙන් පොඩි තෑග්…

Twisted 2013ඔන්න එහෙනම් ටුවිස්ටඩ් කතා මාලාවේ අටවෙනි කොටස අරං එන්නයි හදන්නේ. අද මම පොරොන්දුවක් දෙනව ඔයාලට මේ ඇවිත් සතියෙ බදාදා එන්න තියෙන කොටසත් එක්කම තව ඉතුරු වෙලා තියෙන්නේ කොටස් හතරයිනේ මේක දුන්නහම. ඉතිං ඒ කොටස් හතර මේ සතිය ඇතුලත ඔයාලට බලාගන්න පුලුවන් වෙනවා කියලා. 😀 ඔන්න කතාව පරක්කු උනාට ඔයාලට මගෙන් පොඩි තෑග්ගක්(ලු) ඈ.. 😀

හරි එහෙනම්, ගියපාර කොටසින් දකින්න ඇතිනේ, කේරන් රැකියාවේ ඉන්ටවිව් එකෙන් අසමත් වුනාම, කයිල් සහයෝග දක්වනවා කේරන්ට රැකියාව ලබාගන්න, ඒ කයිල් ගැන කේරන්ගේ හිතේ හොඳ රෑපයක් මවන්න ඕන නිසා. ඒවගේම ලීසිටයි, ජෝටයි ඩැනීගේ රහස ගැන උත්තර හම්බවෙනවා, ඒත් අන්තිමේදී අර ලියුම එවපු ගොඩනැගිල්ල අයිති වෙලා තිබුනෙ ඩැනීගෙ තාත්තට කියල හොයාගන්නවනේ. ඒවගේස ජෝ අම්මට කියනවා ඩැනී ගැන ආදරයක් එයාගෙ හිතේ තියනවයි කියලා. ඩැනීට තමන්ගේ තාත්ත මේ සිදුවීමට සම්භන්ධයි කිව්වට පස්සේ ලීසියි ඩැනියි අතර ආපහු හාදු හුවමාරුවකුත් සිද්ධ වෙනවා. 😀 හැබැයි ඉතිං ඒක නැවැත්තුවනේ එයාල ඒ ටාරාගෙ සොහොන ඉස්සරහ ඒ දේ කරනව කියල මතක් වුනාට පස්සේ. ඒවගේම ඊටපස්සේ එයා ආර්චිත් එක්ක තිබ්බ සම්භන්ධය නවත්තලා ඩැනිත් එක්ක රහසේම සම්භන්ධයක් පවත්තනවා. ඒවගේම කයිල්ට අර ඩැනීගේ අම්මා කේරන් වතුරට විසික්කරපු මාල පෙත්තත් හම්බවෙනවා. අද එතන ඉදන්..

ඉතුරු කොටසත් එක්ක මේ සතියෙම හම්බවෙමු!
ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

250 MB කොපිය මෙතනින් බාගන්න dfd089017a03373b47edb4f3fc9ece5efd57927e 350 MB කොපිය මෙතනින් බාගන්න 63f341f3e230b806fd1299ed217c9cc073e8dd01 970 MB කොපිය මෙතනින් බාගන්න 9354657b9fbaf2b73e9eaf4cb72314e6b942ec93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

874 downloadsDownload Twisted.S01E08.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

874 downloadsDownload Subtitles87 KB

29 comments

  1. ශාන් විමුක්ති [විමා]

    එල මම එක
    ජය

  2. geeth

    patta machan

  3. lk

    digatama demu subs :)

  4. vee

    maxxa machan

  5. sidath

    niyamama kathawa

  6. tharanga

    බොහොම පින් මචෝ

  7. quick

    thanks

  8. හර්ෂ ලහිරු

    එලකිරි කිනා ජය

  9. wow

    wow,,maru :D

  10. hh

    patta digatama demu

  11. amilatk

    jaya wewa!!!

  12. was

    පට්ට එහෙනම් දිගටම දෙමු ජය !!

  13. සoජය

    බොහොම ස්තුතියි කිනා සහෝ...

  14. නලින්

    එළ! හොහොම යං පුතා !

    ජය වේවා!

  15. Sahan

    thankz a lot bro...

  16. ganesh

    ala ala niyamai

  17. “චූටී මල්ලි”

    එල එල
    ඉක්මන්ට දෙන්න එහෙනම්
    සබට තුති
    ඔබට ජය...

  18. sadun

    Ela machan.

  19. nilanka

    thanks sub walata

  20. Dilan

    එළකිරි කිනා.....ගොඩක් පිං!!!!!!!!

  21. shani

    thanks

  22. මුදියා / mudiya

    ඔක්කොටම සබ් දාල ඉවර එකේ දැන් ඉතිං බලන්න දත කට මැදගෙන ඉන්න තමයි තියෙන්නෙ.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!

  23. රොයිලි

    බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. සoජය

    බොහොම ස්තුතියි කිනා...

  25. Achintha sameera

    චලිදු දේශන්
    (කිනා) thanks macho sub ekata...

  26. sam

    direct links dendakoooooooooooooo

  27. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  28. dinidu madushanka

    ela ela saho jaya wewa

  29. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)