Watch Trailer

The Bridge [S01 : E09] | රැවටිල්ල. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් යාළුවනේ පුරුදු විදිහට මේ කතා මාලාවේ අට වන කොටසින් පස්සේ නමවන කො‍ටස ගෙන එන්නයි මේ සුදානම. අටවන කොටසත් ටිකක් අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරන්නම්. 😀 පසුගිය සතියේ කථාව ආරම්භ වුනේ මිට අවුරුදු හයකට උඩදි වෙච්ච සිදුවිමකින් අපිට පෙන්නලයි. එතනදි ඩැනියෙල් හා ඔහුගේ මැක්සිකානු ධනව…

1x09හොඳයි ඔන්න එහෙනම් යාළුවනේ පුරුදු විදිහට මේ කතා මාලාවේ අට වන කොටසින් පස්සේ නමවන කො‍ටස ගෙන එන්නයි මේ සුදානම. අටවන කොටසත් ටිකක් අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරන්නම්. 😀

පසුගිය සතියේ කථාව ආරම්භ වුනේ මිට අවුරුදු හයකට උඩදි වෙච්ච සිදුවිමකින් අපිට පෙන්නලයි. එතනදි ඩැනියෙල් හා ඔහුගේ මැක්සිකානු ධනවත් මිතුරෙකු වන සැන්ට් ජුනියර් එක්ක කල්බ් එකේ ඉදලා නැවතත් මැක්සිකෝවට යන්න හදනවා මත්ද්‍රව්‍ය රැගෙන එන්න. නමුත් ඩැනියෙල්ට යන්න වෙන්නේ නැහැ ඔහුගේ ගමන් බලපත්‍රය නැති නිසා. එතකොට ගිය සතියේ දකින්න ඇති, සොන්යා ජැක් ගෙන් ලබාගත් තොරතුරු අනුව දැනගත්තා කලින් ජැක් ගැන පරික්ෂණ කරපු ඩෙවිඩ් ටෙට් කියලා හිටපු FBI නියෝජිතයෙක්ගෙ තොරතුරු. පසුව මාර්කෝගෙන් දැනගන්නවා එම පුද්ගලයා මියගිය කෙනෙක් කියලා. ඔහු කලින් මාර්කෝ සමඟ වැඩ කල බවත් ඔහු පවසනවා. එවගේම ජැක්ගේ ස්ථානයේ පොලිස්සිය ක‍රපු සෝදිසි කිරිමෙන් කලකට පෙර වළ දමන ලද මළ සිරුරක් සොයාගන්නවා. එම සිරුර කෙනත් හෙස්ටින් කියලා කෙනෙක්ගේ බවත් ඔහුන් හදුනගන්නවා. පසුව පරිඝනක දත්ත මගින් සොන්යා හොයාගත්තා කෙනත්ගේ රියදුරු බලපත්‍රය. එය දුටු මාර්කෝ කියා සිටියේ ඒ ඩෙවිඩ් ටෙට් බවයි. ඔය අතරේ, රේව ඔහුගේ මිතුරා ටොමි පොලිස්සියත් සමග එකතු වෙලා ඔහුගේ සම්බන්ධකම් සෙවිමේ උත්සහායක නියෙලනවා. එව‍ගේම කථාව අවසන්‍ වෙන්නේ මර්කෝගේ බිරිද සම්බන්ධ වෙලා ඉන්න අළුත් පෙම්වතා කෙනත්, සැන්ටි ජුනියර් මරා දැමිමෙනුයි. ඔහුව මරන හේතුව දැනටමත් ඔබ දන්නවා… කෙනත් කවුද කියලත් දන්නවා ඇති එහෙනම්…

අද කථාව ගැන නම් වැඩි යමක් කියන්න අදහාසක් නැහැ. මොකද දැන් මේ කථා මලාවේ හොදම කොටස් ටික තමයි විකාශය වෙන්නේ. ගිය සතිය අවසන් උන තැනින්මයි අද කථාව පටන් ගන්නේ. අද දවසේදි ලොකු අකරතැබ්බ ගොඩක් වෙනවා. මර්කෝගේ බිරිදටත්. එවගේම ලොකු අවුලක් කර ගන්නවා මාර්කෝගේ පුතාත්. “රැවටිල්ල” කියලා නම දැම්මෙත් ලොකු හේතුවකටයි. එ මදිවට ෂාර්ලටුත් අද ලොකු අවුලකින් අවුලකට පත් වෙනවා. අවසානයේ සොන්යාටත් ලොකු අවුලක් වෙනවා. ඇත්තම කිව්වොත් අද කථාවේ ඔක්කොම තියෙන්න ජරමර ම ගොඩක්. ඔයා හැම අවුලකම අග මුල තේරුම් ගන්න ඔයාලට මේ කොටස අනිවා බලන්නම වෙනවා.

යන ගමන් ඔයාලාගේ මනාප සටහාන් කරලා යන්න කියලත් මතක් කරන්න කැමති. ලබන සතියේ දහාවන කොටසින් හමුවෙන තෙක් හැමොටම වාසනාවන්ත සති අන්තයක් ප්‍රාර්ථනා කරනවා!

෴ ජය වේවා ෴

The Bridge (2013) on IMDb

 

 

350 MB කොපිය මෙතනින් බාගන්න a22840ca59af5044eb3de863d8713fd3eb92ee96 355 MB කොපිය මෙතනින් බාගන්න ae6a674da40adf61c7f7c2df1abe082d394f62a9 345 MB කොපිය මෙතනින් බාගන්න 8899aa3b8b6960214f65e551b795aa5db7d83631 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

834 downloadsDownload The.Bridge.S01E09.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

834 downloadsDownload Subtitles71 KB

31 comments

  1. සමීර කරුණාරත්න

    මේ දීලා තියෙන්නේ.

    1. නලින්

      අද එක එහෙනම්!

    2. සමීර කරුණාරත්න

      අම්මෝ අද මමයි එක. බොහොම ස්තුතියි උපසිරැසට නලින් අයියා.
      අන්තිමට එක උණ දවසවත් මතක නැහැ. මේක ඒ තරම්ම අමාරු වැඩක් නෙව.

  2. zumo man

    elazzz thnxzzzz

  3. pathum

    patta machao

  4. kalinga

    මේකේ සබ් එනකම්ම තමා හිටියේ මැක්සා

  5. yasas

    ela kollo senasurada meyka denakam unne

  6. naleen

    thx machan

  7. upali

    ela ela :)

  8. was

    ඔන්න පට්ට මචෝ

  9. ganidu

    තැන්ක්ස් වේවා!!!

  10. wow

    wow,maru :D

  11. shann

    සුපිරි කතාව දිගටම සබ් දෙමු මචෝ නලියා

  12. ranga

    elakiri saho subs nam baiscope

  13. hh

    bohoma pin saho

  14. shani

    thanks

  15. sarath

    thanks nalin.

  16. ශාන් විමුක්ති [විමා]

    නලියෝ
    පොඩි එකක් ඕනෝ.....

    1. ශාන් විමුක්ති [විමා]

      ටැන්කූ ආ
      ඔන්න දැන් තමා බන්න දාන්නෙ ;)

  17. “චූටී මල්ලි”

    එල නලියා
    සබට තුති
    ඔබට ජය.....

    1. නලින්

      එළ චුටි මල්ලි!

  18. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. තව කොටස් කීයක් තියෙනවද මේක ඉවර වෙන්න. දැන් ලඟ ඇති නේද? ජය෴෴ :P :P

    1. නලින්

      13න් ඉවරයි. රොයිලි අයියා..

  19. dev

    bohoma stuti saho... .

  20. මුදියා / mudiya

    නියමයි නලින්.දිගටම දෙමු.ජයවේවා.බොහෝ...............................................................................ම ස්තූතියි...!

    1. නලින්

      එළ මුදියා. එළ

  21. සoජය

    බොහොම ස්තුතියි නලීන් සහෝ...

  22. සුනෙත්

    ඉස්තුතියි නලින් සහෝ ,දැන් නම් කුතුහලය උපරිමයි ,ඉක්මනට ඉතුරු ටික දෙන්න
    ජයවේවා

  23. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  24. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.