Avatar: The Last Airbender [S01 : E02] Sinhala Subtitles එහෙනම් මම ඇවටාර් ලයිව් ඇක්ශන් කතාමාලාවේ දෙවෙනි කොටසත් අරගෙන ආවා. ඇනිමේශන් එක බලපු අයට නම් මේ කතාව ඒ තරම්ම හොද නැතුව ඇති. මොකද කාටූන් එකක් ලයිව් ඇක්ශන් කරනව කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. නෙට්ෆ්ලික්ස්ලා උපරිම සාධාරණයක් මේ කතාමාලාවට කරලා තියෙන…
![]()
එහෙනම් මම ඇවටාර් ලයිව් ඇක්ශන් කතාමාලාවේ දෙවෙනි කොටසත් අරගෙන ආවා. ඇනිමේශන් එක බලපු අයට නම් මේ කතාව ඒ තරම්ම හොද නැතුව ඇති. මොකද කාටූන් එකක් ලයිව් ඇක්ශන් කරනව කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. නෙට්ෆ්ලික්ස්ලා උපරිම සාධාරණයක් මේ කතාමාලාවට කරලා තියෙන බව අපට බලාගන්න පුලුවන්. තියෙන එකම අවුල තමා කතාව ඉතාමත් වේගයෙන් ගලාගෙන යන එක.
කලින් කොටසෙදි අපි දැක්කා අයිස් වල හිරවෙලා හිටපු ඈන්ග් නිදහස් වෙන හැටි සහ සුකෝ කුමාරයා ඇවටාර්ව හොයාගෙන ජලගෝත්‍රික ගම්මානයට එන හැටි. කොහොම උනත් ජෙනරල් අයිරෝ ඈන්ග් ව දැක්ක ගමං ටිකක් කලබල වෙනවා. මොකද සේරම දේවල් වෙනස් වෙන්නයි යන්නේ කියලා එයා දන්න නිසා. ඇවටාර්ගේ නවත පැමිනීම ගැන සුකෝ රහසක් හැටියට තියාගන්න උත්සහ කලත් එයාට ඒක වැඩිකාලයක් කරන්න ඉඩ ලැබෙන්නේ නෑ. සුකෝට අවශ්‍ය වෙලා තියෙන්නේ ඇවටාර්ව අල්ලගෙන ගෙනිහින් තමන්ගේ රාජධානියේ තමන්ට හිමි තැන අරගන්න.
කතා කලා ඇතිනේ එහෙනම්. මේ එපියත් බලලා වෙන දේ ගැන දැනගමු. ජයවේවා !
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
20,187 downloadsDownload Avatar-the-Last-Airbender-S01-E02.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
- #2024
- #Albert Kim
- #Avatar
- #Avatar: The Last Airbender
- #Avatar: The Last Airbender [S01 : E02] Sinhala Subtitles
- #Daniel Dae Kim
- #Editor's Pick
- #Elizabeth Yu
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Tamlyn Tomita
- #Yerin Ha
- #උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #හිරාන් එරන්ද ගනේපල්ල
21 comments
Isuru
chathupa
thank sahoo,anith tikath puluwen ikmanata denna
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයnavod
Thank bro sub ekata. ituru tikath ikmanta denna
Navod
Thank sahoo sub ekata
Piumi
Thanks ❤️
Hashan
Thanx for the sub..❤️
Buddhika Lakmal
Thanks Brother.. Good job.... ♥♥
kosala
Me episode ekai ituru episodes tikai hd download krganne kohomada?
Sanupa Ranmeth
අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ගන්න සහෝ.
kosala
baiscopedownload site ekata yanna bane,,(This site can’t be reached ) kiyala pennanne ??
Hiran Ganepalla
ape telegram channel ekata yanna..side eke thiyena telegram ad eka click kalama channel ekata join wenna puluwan
Nishakya
adrei bn
viraj
thanks..............
podda
thanks!!!!!!!!!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
Sahan Gayantha
Thanks a lot Hiran saho sub ekata
lakshan
thanks ....................
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks sub ekata
ඊලග එකත් ගේමු ❤