අවසන් වායු දමනකයා සැකිලි-රූ මාලාවේ, මුල් දෙකොටසම සිංහල සහිතව අපි ඊයේ ලබා දුන්නනේ. අපි හිතනවා මේ කටයුත්ත ඔබේ ප්‍රසාදයට හේතුවන්නට ඇති බව. මොකද ඔබේ ඉල්ලීම් සහ මනාපය නිසාමයි ඒ වෙනුවෙන් අපේ කෙනෙකුගේ මහන්සිය කැප කෙරුණේ. ඒ නිසා ඔබ වෙනුවෙන් දිගටම ගෙනෙන මේ කතා සමය පුරාවටම ඔබේ සහය අපට අතවශ්‍යයි. අපි හිතනවා අ…
![]()
අවසන් වායු දමනකයා සැකිලි-රූ මාලාවේ, මුල් දෙකොටසම සිංහල සහිතව අපි ඊයේ ලබා දුන්නනේ. අපි හිතනවා මේ කටයුත්ත ඔබේ ප්‍රසාදයට හේතුවන්නට ඇති බව. මොකද ඔබේ ඉල්ලීම් සහ මනාපය නිසාමයි ඒ වෙනුවෙන් අපේ කෙනෙකුගේ මහන්සිය කැප කෙරුණේ. ඒ නිසා ඔබ වෙනුවෙන් දිගටම ගෙනෙන මේ කතා සමය පුරාවටම ඔබේ සහය අපට අතවශ්‍යයි. අපි හිතනවා අපේ ඒ සගයා දරන දැඩි වෙහෙස ගැන ඔබේ ඇගයිම් අප බලාපොරොත්තු වෙනවා.
එහෙමනම් ගිය වර දුන් කොටස් දෙක අතුරින් දෙවන කොටසේ අවසානය සිදු වුණේ; කටාරා සහ සොකා විසින් ශතවර්ෂයක කලක් ලොවෙන් සැඟව සිටි ගැටවර අවතාර් සොයාගත් බව දැනගෙන අග්නි ජාතියේ ඔටුන්න හිමි කුමාරයා වන සුකෝ ඔහු පසුපස ගොස් අවතාර්ව සිය ග්‍රහණයට ගැනීමත් සමගයි. කටාරා සහ සොකා ඔහුව ගළවා ගැනීමට වෙහෙස දරන්නේ, ලෝකයට අලුතින් ලැබුණු බලාපොරොත්තුව රැකගන්නටයි.
ඈන්ග්, සුකෝගෙන් ගැළවුණු පසුව සිය අතීත ජන්ම බිම සොයා යන්නට ඔහු තුළ ඇති ආශාව මතුව එනවා. එනිසා තම මිතුරන් යළි දැකගැන්මේ මහත් වූ අභිලෂයකින් ඔහු දකුණු වායු පන්සල කරා ගමන් අරඹනවා. නමුත් එහිදී ඔහු නෙත ගැටෙන්නේ දකින්නට කිසිසේත් බලාපොරොත්තු නොවන දසුනක්. ඈන්ග් විසින් අලාභ හානි සිදු කළ තමන්ගේ නැව අලුත්වැඩියා කරගන්ඩ සුකෝ කුමාරයාට සතුරු වරායකට ඇතුළු වන්නට සිදු වෙනවා. සුකෝගෙන් ගැළවී පළා යාමට ඈන්ග් දරනවාටත් වැඩි උත්සාහයක් ඈන්ග්’ව අල්ලා ගන්න සූකෝ දරනවා. ඈන්ග්’ට හෙළි වූ දේ ඔහු කොයි ලෙස විඳ දරා ගනීවිද? සූකෝට කොයි වගේ තත්ත්වයකට මුහුණ දෙන්නට වේවිද? පළා යෑමත් හඹා යෑමත් කෙලෙසක සිදු වේවිද?

Due to copyright issues, we do not provide any torrent link.
2,114 downloadsDownload Avatar.The_.Last_.Airbender-S01.E03.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
35 comments
Fernando
ositha
THnaks
geeth
ela ela Thanks ikamnina dena eka nam maxxxa
dj
මැක්සා මචං එල කතාවක් නේ මේක හැමෝටම බලන්න පුළුවන්
ජය වේවා!
DARSHANA
MAMA 5
Isuru
supiri
quik
thanks
සිංහලයා
පට්ටම කතාව එක දිගට මෙහෙම දෙනවා නම් බලන්න පුළුවන් ජයම වේවා
fd
supiri machan Thanks
wappula
oyage mahansiyata godak pin..
tharanga
ඔන්න අපිත් බලන්න සෙට් උනා පට්ට
මෙහෙම දිගටම දෙන්න ඕනේ:)
was
දිගටම සබ් දෙමු මැක්සා මේ කතාව
mudiya / මුදියා
අන්න එහෙම එක දිගට දුන්නම වටිනාකම වැඩියි.එක පාර කොටස් දෙකක් දෙන්න බැරිද.නිකං කිවුවෙ ඉතිං මං මේ.ඇත්තටම පුබුදු කරන්නෙ වචන වලින් කියල නිම කරන්න බැරි සේවයක්.අර විදිහට වැඩේ ඉවර වේගෙන එනකොට සබ් ෆයිල් වලින් භාගෙකට කෙල උනා කියන්නෙ අපිට නම් අඬන්න තරම් දුක හිතෙන කේස් එකක්නෙ.ඒත් ඉතිං වැඩේ අතඅරින්නෙ නැතුව මේව අපිට ගේන එකනම් ලොවෙත් නෑ.දිගටම අපේ සහය ඔයාට තියෙනව.ජයවේවා.බොහෝ............................ම ස්තූතියි...!
f_live
ජය වේවා පුබුදු
“චූටී මල්ලි”
දිගටම දෙන්න
එල එලකණියා
වායු දමනකයා? හරියට සුජාත දියණිගෙ මල්ල වගේනෙ :D
pubudusupun
@කණියා: මම Bender කියන වචනයට දැම්මේ බන්ධකයා කියන වචනෙයි. ඊට වඩා හොඳ සිංහල වචනයක් තියනවා නම් කියන්න. :D :D :D
dilan
monawa unath suko tama dial eka
Navod
මේකේ film එකේ දෙවෙනි කොටස ආවේ බැද්ද තාම???
Nishantha_RK
@කණියා ; සිරාවටම බන්. දියණිය තව හොඳයි වගේ.
Uraj Deemantha
මගේ ෆිල්ම් ලිස්ට් එකට ඈතුලත් කරගන්න බෑ වගේ..... :(
රාම් රාජ්
ස්තූතියි.
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. :P :P
THARAKA
thanks......
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Tharuka
Suba petum... Boma Stuti
heshan
niyama katoon eka avatar
Ishan Madusha
උපසිරැසියට ස්තුතියි සහෝ
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි සහෝ....
Anonymous
Avatar the last airbender episode ඔක්කොම download කරන්න torrent link එකක් හොයලා දෙන්න පුලුවන්ද?
Malith
Thanks brother❤️ good job.
Anonymous
GG bro ❤
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


patta cartoon aka digatama denna