Watch Trailer

X-Men (TV Series 1992–1997) [S02 : E03 & E04] with Sinhala Subtitles | ලොව පුරා සැරිසරා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය විසි අටවන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ. මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්…

X-Men

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය විසි අටවන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

X-Men Season 2 Episode 03

මෙම කතා මාලාවේ අලුත්චරිත ගණනාවක් හඳුන්වාදෙන කොටස තමා මේ.  ඒවගේම මාවල් එක්ස් මෑන් කුමන මාද්‍යකින් වත් එතරම් නොකියූ ස්ටෝම් ගේ පවුලේ අය මෙහි පෙන්වනවා. ඇයගේ උපන් ගමට සිදුවන ප්‍රහාරයක් ගැන ඔබට මෙහි බලන්න හැකියි

X-Men Season 2 Episode 04

එක්ස් මෑන් චරිතයක් වන කොලෝසස් ගේ ආගමනය වෙන්නේ මෙම කොටසින්. ඒවගේම කැප්ටන් මාවල් පවා මෙම කොටසේ ඔබට දකින්නට ලැබෙයි. කොලෝසස් ගේ රටට ඇතිවෙන ඔමේගා රෙඩ් ගේ ප්‍රහාරය ගැන දකින්නට හැකියි

ඊළඟ කොටසින් හමුවෙමු

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

858 downloadsDownload X-Men-Season-2-EP03-04.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

858 downloadsDownload Subtitles25 KB

4 comments

  1. Thilinda Randeera

    බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P