Watch Trailer

Homeland [2×8 – I’ll Fly Away ] | (18+) | මහ කොටියා දොරකොඩටම??…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි දැන් ඔන්න අද දෙන දෙවෙනි කොටස විදියට අටවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ බ්‍රෝඩි හා රොයාගේ හමුවකින්. ඔහු හොඳටම ඇයට දොස් කියනවා පරීක්ෂකයෝ හත් දෙනෙක් මරා දැමීම ගැන. ඇය පවසනවා දැන් සියලු දේ ඉතා ආසන්න බව. ඒ වගේම ඔහුට පවසනවා සති අන්තයේ තියෙන ආධාර එකතු…

හොඳයි දැන් ඔන්න අද දෙන දෙවෙනි කොටස විදියට අටවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු.

කතාව පටන් ගන්නේ බ්‍රෝඩි හා රොයාගේ හමුවකින්. ඔහු හොඳටම ඇයට දොස් කියනවා පරීක්ෂකයෝ හත් දෙනෙක් මරා දැමීම ගැන. ඇය පවසනවා දැන් සියලු දේ ඉතා ආසන්න බව. ඒ වගේම ඔහුට පවසනවා සති අන්තයේ තියෙන ආධාර එකතු කිරීමට සහභාගී වෙන ලෙසත්. ආධාර එකතුකිරීමේ නිවසට ගිය අවස්ථාවේදී ඩේනා හෙළිකරනවා රිය අනතුර සම්බන්ධයෙන්. එහෙත් උපජනාධිපති මෙම තත්වය යට ගැසීමට තැත් කළත් අවසානයේ බ්‍රෝඩි තීරණය කරනවා තම දුව හා සමඟ පොලිසියට ගොස් එය වාර්තා කළයුතු බවට.

මේ අතර නිර්නාමික පුද්ගලයා අඳුනා ගැනීමට සෝල් කලින් කොටසක හිරගත කරනු ලැබූ අයිලීන් ගේ උදව් පතනවා. එහෙත් ඇය උපායකින් සෝල් ගෙන් වයින් බෝතලයක් ලබාගෙන එයින් සියදිවි නසා ගන්නවා.

මේ අතර මයික් තම ලුහුබැඳීම නොනවත්වන නිසා ඔහුට කැරී තරවටු කරනු ලබනවා. ඒ සඳහා ජෙසිකා හා තිබූ සම්බන්ධය සියල්ලන් දන්නා බව උපයෝගී කර ගන්නවා. ඒ අතරම පොලිසියට බ්‍රෝඩි ගියහොත් උප ජනාධිපති බ්‍රෝඩිව ඈත් කරන නිසා එමඟින් තස්ත්‍රවාදීන්ව අල්ලා ගැනීමට ඇති අවස්ථාව ගිලිහී යන නිසා ඩේවිඩ් ගේ අණින් පොලීසිය අසලට කැරීව යවා ඔහුව වලකනවා. ඒත් නිවැරදි දේ කිරීමට තිබූ ඩේනාගේ කැමැත්තට මුලින් කැමති වූවත් කැරී ගේ කීමට බ්‍රෝඩි තම සිත වෙනස් කිරීම ගැන කලකිරී ඩේනා යන්නට යනවා.

හොඳයි අද මේ දෙන දෙවෙනි කොටසෙදී කවුරුත් බලාපොරොත්තු නොවන දෙයක් සිදුවෙනවා. ඒක කථාවේ උච්චතම අවස්ථාව කිව්වොත් නිවැරදියි. බලන්නකෝ ඒ මොකක්ද කියලා. මතක තියාගන්න. තව කොටස් හතරයි හොඳේ.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,014 downloadsDownload HMELND.2x08.Sinhalasubs.zip96 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

3,014 downloadsDownload Subtitles96 KB

37 comments

  1. hh

    thnxz

  2. Isuru

    maxxxa machan

  3. jina

    maxxaaaaa

  4. DARSHANA

    MAMA 4

  5. lasidu

    බොහොම තුති දිගටම දෙන්න

  6. quik

    thanks

  7. wow

    wow.maru :)

  8. geeth

    elazzzz thnxzzzzzzz

  9. vernie

    Homeland Season2 ඉවරවෙන්න තව කොටස් 4යි. දැන් හිතට දුකයි වගේ මේක ඉවරවෙනවට.කොහොම උනත් sub දීපු රොයිලිට ජීවිතකාලයටම සතුටින් ඉන්න ලැබේවා!

  10. rkkasun

    thanx

  11. Lasitha

    ඔන්න එහෙනම් අපිත් බාගන්නවා…….Thanks හොදේ………..

  12. Ashan

    patta aiye smallvill tv sires eka ganth poddak salakala balandako

  13. me

    Thanks

  14. ravi70

    ayyeeeeee oyata kohoma tnx karannada manda...........oya meke tiyana gamma adu wenna denne nathuwa welawatama denwa,,,,jayen jayama weeeeeewa

  15. bigwill

    episode okkoma tiyena torrent ekak nedda?

  16. “චූටී මල්ලි”

    ela ela

  17. dev

    ela...niyamai saho,bohoma stuti..

  18. wappula

    මචන් රොයිලි අපිත් ආසයි උපසිරැසි පාරක් දාන්න
    ඒකට පොඩි මග පෙන්වීමක් දෙන්න පුලුවන්ද?
    කොහොමද? මේක කරන ලේසිම විදිය
    මොකද්ද? හොදම සොෆ්ට්වෙයාර් එක
    මම හිතනවා ඒ ගැන යම් විස්තරයක් කාටත් පේන විදියට
    මේ site එකේ දැම්මොත් හොදයි කියල .

  19. rajitha

    ada denne neddoooooooooooooooooooooooo

  20. Eranda

    royili aiya meka iwara wela ane thawath hoda ekkk apita denna hode ???? :) :)

  21. asitha

    thawa kotas 4 thiyenne neda.awasanaya lagai kiyala hithena kota nam kithata dukai.thanks oyata sub dala mewage lassana drama ekak dunnata.

  22. lanka

    great work bro,,ekama duka ikmanata meka iwara wena eka,,,meke thawa kochchara thiyanawada

  23. upul

    elakiri ethuru kotas tikath denna JAYA WEWA

  24. laka007

    mee set eke pattama kotasa
    tnx

  25. RICHI

    thanks lot.......

  26. d2dinu

    ඉතුරු episod 04 බාගන ඉවසීමෙන් බලාගන හිටියා හිටියා....යා රෝයිලි.තව ඉවසන්න බැ. වැඩේ ඒතරම් උණුසුම් english sub file එකත් හොයාගත්තා. දැන් බලනවා.මේ වගේ පට්ට drama එකක් හදුන්වල දුන්නට ජයවේවා රෝයිලි. එළකිරි වැඩකින් නැවත හමුවෙමු. ජය!

  27. Chanaka

    මේක සුපිරි සහෝ.. බොහොම ස්තුතියි..

  28. Uraj Deemantha

    මගේ රවුටරේ කේස් එක හදා ගත්ත ගමන්, මේක නම් බාන එක බානවා..... රොයිලියා හිටු කියලා සබ් දෙන්නේ, සුපිරි එකක් නිසානේ.... :)

  29. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  30. akila

    Thx bro.

  31. Achintha sameera

    රොයිලි ප්රනාන්දු bohoma sthuthi sub ekata...

  32. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  33. Rashmika

    thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!

  34. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  35. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  36. Udara Damith B/K

    නියමයි.............

  37. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..