ඈන්ග් සහ පිරිස මෙවර යන්නේ බයභිරාන්ත වෙලා ගිය ගමකට. ඒ කිසියම් නොනැවැත්විය හැකි බියකරු සත්ත්වයෙකු පැමිණ ඒ ගම බියවද්දන නිසා. දකින දකින දේ වන්සාලමින් ඌ මිනිසුන් පැහැරගෙන යනවා. කුමන හෝ කරුණක් නිසා කුපිත වී සිටින ඌ නවත්තන වැඩේ භාරවෙන්නෙ අපේ අවතාර්ට. මේ අතරෙ ජෙනරල් අයිරෝ භූමි රාජධානියේ සෙබළුන්ගේ ග්‍රහණයට…
![]()
ඈන්ග් සහ පිරිස මෙවර යන්නේ බයභිරාන්ත වෙලා ගිය ගමකට. ඒ කිසියම් නොනැවැත්විය හැකි බියකරු සත්ත්වයෙකු පැමිණ ඒ ගම බියවද්දන නිසා. දකින දකින දේ වන්සාලමින් ඌ මිනිසුන් පැහැරගෙන යනවා. කුමන හෝ කරුණක් නිසා කුපිත වී සිටින ඌ නවත්තන වැඩේ භාරවෙන්නෙ අපේ අවතාර්ට.
මේ අතරෙ ජෙනරල් අයිරෝ භූමි රාජධානියේ සෙබළුන්ගේ ග්‍රහණයට හසු වෙලා. නමුත් ඔහු සුළුපටු මිනිසෙක් නොවෙයි. හැබෑම දක්ෂයෙක්. ව වුණත් ඈන්ග් මුහුණ දෙන සත්ත්වයව ජයගන්නට ඔහුට අධ්‍යාත්ම ලෝකයට පිවිසෙන්නටයි සිදු වන්නේ. නමුත් ඔහු තවමත් ඒක කරන විදිහක් දන්නෙ නෑ. නමුත් අවතාර් හැටියට තම වගකීමෙන් පළා යන්නටත් ඔහුට බෑ. එහෙමනම් ඔහු මොකද කරන්ඩ යන්නේ…

Due to copyright issues, we do not provide any torrent link.
1,732 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E07.zip15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
22 comments
dj
was
නියමයි ජයම වේවා
tharanga
පට්ට කතාවක් බොහොම පින්
geeth
තැන්ක්ස් හොදේ :)
Isuru
niyama wadak elama kiri
ccnp
Thanks
Pasan
බොහොමත්ම ස්තුතියි යාළුවා......
eraNga
thnx
hh
patta cartoon akak
ositha
patta macho
Gayan
thnx bro
“චූටී මල්ලි”
ela ela
Uraj Deemantha
සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන්ම තමා..... :)
"සුමිත්"
නියමයි මචන්........! ජය වේවා
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. :P :P
THARAKA
thanks......
samadhi
බොහොම ස්තුතියි පුබුදු.... :)
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි සහෝ....
Anonymous
GG bro ❤
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


එලස් ජයම වේවා