ඊයේ ට යෙදුණු විශේෂ කාරණාවක් නිසා අපි ඔබට නොකඩවා ගෙන ආව අවතාර් කතා පෙළෙහි පළමු කතා සමය නොදෙන්නට තීරණය කළ එකෙන් වෙච්චි පාඩුව පිරිමහන්ඩත් එක්ක ඔන්න මෙවර එකවර කොටස් දෙකකම උපසිරැසි ලබාදිය යුතුයි කියලා අපි තීරණය කළා. එහෙමනම් මෙවර දෙන්ඩ තියෙන්නෙ 11 සහ 12 කොටස් නිසා අපි බලමු පිළිවෙළින් ඒ එක එකක තියෙන්නේ මො…
![]()
ඊයේ ට යෙදුණු විශේෂ කාරණාවක් නිසා අපි ඔබට නොකඩවා ගෙන ආව අවතාර් කතා පෙළෙහි පළමු කතා සමය නොදෙන්නට තීරණය කළ එකෙන් වෙච්චි පාඩුව පිරිමහන්ඩත් එක්ක ඔන්න මෙවර එකවර කොටස් දෙකකම උපසිරැසි ලබාදිය යුතුයි කියලා අපි තීරණය කළා. එහෙමනම් මෙවර දෙන්ඩ තියෙන්නෙ 11 සහ 12 කොටස් නිසා අපි බලමු පිළිවෙළින් ඒ එක එකක තියෙන්නේ මොනවද කියලා….
ඔබට මතකනම් පසුගිය කොටසින් අවතාර් සහ පිරිස ජෙට් කියන කැරලි නායකයගේ ගැටයකින් මුළු ගම්මානයක්ම ගළවාගත්තේ සොකාගේ උපායශීලිත්වයට පින්සිදුවෙන්නටයි. කොහොම වුණත් එතනින් පිටවෙලා එන පිරිස දැන් මහා ආගාධයක් තරණය කරන්ඩයි සූදානම. තනිවම නොවෙයි, තවත් එකිනෙකාට සතුරු ආකල්ප දරන කණ්ඩායම් දෙකක් ද සමගයි. මේ ආගාධයට ආහාර රැගෙන යාම භයානකයි. මේ සතුරුකම නිසා එක්කෙනෙකුට එක්කෙනෙක් පුංචි වෙන්ඩත් මේ දෙගොල්ලොම කැමති නෑ. ඈන්ග්ට සිද්ධ වෙලා තියෙන්නේ මේ දෙපිරිස නොගැටෙන විදිහට මේ ගමන මෙහෙයවන්ඩයි. මේක අවතාර් ගෙ හැකියාවන් පරීක්ෂාවට ලක්වෙන අවස්ථාවක් බවටත් පත්වෙනවා. ඒකෙන් පිට වෙලා එන අවතාර් ඇතුළු පිරිස මීළගට මුහුණ දෙන්නේ කුණාටුවකට. ඈන්ග්ට සිය අතීතේ සිහිපත් කරන මේ කුණාටුව හමාගෙන යන අස්සෙ, ඈන්ග් කටාරා’ට සිය අතීත විස්තර හෙළි කර සිටිනවා. කුණාටුව අතරෙ නැවේ ඉන්න පිරිසට ජෙනරල් අයිරෝ සූකෝ’ගේ කතාවත් හෙළි කර සිටිනවා.
එහෙමනම් අවුරුදු 100කට ඉස්සර දවසක ඈන්ග්ට මොකද වුණේ? රජකුමරෙක් වන සූකෝගෙ මුහුණේ කැළලක්ඇතිවුණේ කොහොමද? ඔහුව පිටුවහල් කෙරුණ හේතුව මොකද්ද? මේව දැනගන්ඩ ඕනෙනම් මේ කියපු විස්තර අඩංගු 12 වන කොටසත් නරඹලා ඉන්ඩම වෙනවා.

Due to copyright issues, we do not provide any torrent link.
11 වන කොටස
2,187 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E11.zip18 KB
12 වන කොටස
1,739 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E12.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
23 comments
mudiya / මුදියා
mudiya / මුදියා
හුරේ මම එක.
ravi70
ELAKIRI
raveckrox
baiscope kohomahri dinuwa
sampath
Thanks
darshana
Maxxa machan ela
tharanga
බොහොම පින් මචං එල
quik
thanks
samaith4
පට්ට පතුරු වැඩක් මේක ජය
Isuru
mamath gannawa digatama demu
“චූටී මල්ලි”
elazzzzzzzzzzzzzzzz
රාම් රාජ්
ස්තූතියි.
Pasan
Thanks Friend.....
Great work.shani
thanks
Uraj Deemantha
කාටූන් ආසාවෙන් බලන කට්ටියට වැදගත් වෙයි..... :)
දිනිඳු සම්පත්
මේක ඉතින් පොඩි එකත් එක්ක තමයි බලන්න වෙන්නේ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සිංහල උපසිරැසියට. දිගටම කරගෙන යමු හොඳේ. :P :P
THARAKA
thanks......
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍pasidu
ela ela.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සුපිරියි පුබුදු වැඩේ.දිගටම කරගෙන යමු.ජයවේවා.බොහෝ................................ම ස්තූතියි...!