Watch Trailer

Homeland [2×12 – The Choice ] | තෝරා ගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න මේ තමා දැනට විකාශය වෙලා තියන අවසාන කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. පහුගිය කොටසේදී අබු නසීර් මුලින් හැංගිලා සිටියත් සැමවිටම අබු නසීර් ගැන හයවෙනි ඉන්ද්‍රියක් තිබ්බ කැරී අවසානයේ කොහොම හරි අබු නසීර්ව සොයාගන්නවා. අවසානයේ අබු නසීර් මිය යනවා. ආපසු ගෙදර යන බ්‍රෝඩි තම බිරිඳට පවස…

හොඳයි ඔන්න මේ තමා දැනට විකාශය වෙලා තියන අවසාන කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු.

පහුගිය කොටසේදී අබු නසීර් මුලින් හැංගිලා සිටියත් සැමවිටම අබු නසීර් ගැන හයවෙනි ඉන්ද්‍රියක් තිබ්බ කැරී අවසානයේ කොහොම හරි අබු නසීර්ව සොයාගන්නවා. අවසානයේ අබු නසීර් මිය යනවා. ආපසු ගෙදර යන බ්‍රෝඩි තම බිරිඳට පවසා සිටිනවා තමා ඇයගෙන් හා ළමුන්ගෙන් වෙන්වෙන බව. මෙසේ ඔහු අවසානයේ කැරී ගේ නිවසට යනවා.

මේ අතර පීටර් කුයින් ගැන ප්‍රශ්න කිරීමේ වරදට ඩේවිඩ් සෝල්ව කාමර අඩස්සියට ලක් කරනවා. ඔහුව පොලිග්‍රාෆ් පරීක්ෂණයට ලක් කොට එම වාර්තාව පෙන්වා සෝල්ට අස්වෙන ලෙස බලකරනවා.

මේ අතර ඩේවිඩ් ගේ අණින් බ්‍රෝඩිව මරා දැමීම පිණිස පීටර් කුයින් ඔහු පසු පස කුරුමාණම් අල්ලනවා. හොඳයි අපි අද දවසේ මේ අන්තිම කොටසෙන් බලමු අබු නසීර්ව මිය ගියත් සැබවින්ම ඔහුගේ සැලසුම් මිය ගිහින්ද කියලා. ඒ වගේම බ්‍රෝඩි කුයින් අතින් මැරුම් කාවිද සහ සෝල් හට කුමක් වේවිද කියලා.

මේ කතාමාලාවේ තෙවන අදියර ලබන සැප්තැම්බර් මාසයේ පමණ විකාශය වීමට නියමිතයි. ඒ වෙද්දී නැවත අපි හමුවෙමු. මේ කතාමාලාව ගැන මට කිව්ව වාසල සහෝට හා මෙතෙක් කල් මා සමඟ රැඳුනු ඔබ සැමට බොහොමත් ස්තූතියි. මගේ 100 වැනි උපසිරැසියට ලැබුණු උණුසුම් සුබපැතුම් වලටත් බොහොම පිං.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,031 downloadsDownload HMELND.2x12.Sinhalasubs.zip100 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1All BT1Next BT1

Subtitles

3,031 downloadsDownload Subtitles100 KB

67 comments

  1. ravi70

    MAMA TAMA ADA EKA MEKA NAM MAXXA MA KATAWAK.OYATATH BOHOMA PIN AYYE MAE KARANA DETA

  2. me

    Thanks!!! Superb Work

  3. sampath

    Thanks pattaaa.

  4. indika perera

    okkoma bawa. patta thank's

  5. laka007

    tnx mchooooo

  6. ositha

    thnxz

  7. sam@

    thanks very much friend..thanks very much...awesome TV seasons...

  8. Chanaka

    මේක සුපිරි සහෝ.. බොහොම ස්තුතියි..

  9. dev

    onna ehenam antima kotasatat awa..
    ela ela niyamai saho,me wage patta katawak sub dala apita dunnata oyatat bohoma pin..bohoma stuti.,
    3 weni kotasa enakan balan innawoooo.,(eka tama karannama beri wede.'balan inna eka') :)

  10. “චූටී මල්ලි”

    එහෙනම් කොල්ලෝ තවත් කතා සමයක් ඉවර කලා නේ ?
    එල එල මචන් අනිවා අනික් සීසන් එක ආවාම ආයෙ දෙන්න ඔනෙ හොදේ
    රෙවොලුෂන් ගැනත් පොඩ්ඩක් ටච් එකෙ ඉදලා ආපු ගමන්ම දෙන්න හරිද
    එහෙනම් ඔන්න සුභ පැතුම් මේක ඉවර කලාට

    දැන් ඉතින් කල්පනාව මොකක් කරන්නද?

  11. dayarathna palapege

    super one.thank you very much.

  12. Ashan

    macho oyata gidak pin kotasnam okkoma bava e dan balana ekathama thiyenne 3 veni ekath ikamanata meveg denda smallvill tv sires eka ganath poddak salakala balanda pulauvannam ekata th dennda godak vatianavae super mange jivitha kathavane ........

  13. kurulla

    Thanka bro

  14. prabath

    නියම වැඩක් .....!

  15. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.එහෙනම් තව මේ වගේ කතා සීරීස් එකකින් නැවත හමුවෙමු නේද.

  16. cham

    thanks roily bro.. supiri awasanaya, pissu hadenawa

  17. vernie

    මම මෙතෙක් බලපු හොඳම tv series එක. රොයිලි ඔයාට ගොඩක් ස්තූතියි Homeland වලට ඔයා ලියපු ලිපිත් නියමයි. මේ series එකේ සතුට දුක ආදරය ත්‍රාසය හැමදේම තියෙනවා. ඔයාට ආයිත් ස්තූතියි

  18. thush

    great work.
    many thanks....

  19. ruchira sineth

    niyamai bos

  20. රොහාන්

    රොයිලි බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් කරපු කැපවීමට. මමත් සියලුම කොටස් ටික ගත්තා නියම කථාව.ඔයා සිංහල උපසිරසි දුන්න නිසා තමයි කථාව හොඳට රසවිඳින්න පුලුවන් වුනේ.
    අලුත් tv series එකක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.මොකද හිතන්නේ? Spartacus tv series එක දෙන්න පුලුවන්නම් කියන්න වචන නෑ යාළුවා. මේක මගේ ඉල්ලීමක් වගේම යෝජනාවක් ටිකක් හිතලා බලන්න. නැවත වාරයක් බොහෝම ස්තුතියි. ජයවේවා!!
    GOD BLESS YOU.

  21. Lasitha

    thanx

  22. විමා (' - ')

    ane ammooooooooo
    bohoma pin ehnam :)
    dan ithin sanasilli baluwahaki :)

  23. mahinda

    ekmanin apiwa atharaman nokara okkoma dunnata godak stutiy...

  24. shani

    thanks.............

  25. mudiya / මුදියා

    මේක නම් වචන වලින් කියන්න බැරි තරම් සුපිරි කතාවක්.මං ඊයෙ තමයි සීසන් 1 බලල ඉවර කරේ.ඊයේ වෙද්දි කොටස් පහක් තිබුන බලන්න.හවස 6‍.30 ට පටන් ගෙන බලල ඉවර වෙද්දි රෑ 1.30 යි.මල් කඩන එකත් නතර කරා මේක බලන්න.මාර විදිහට දැනුන මේ කතාව.දෙවෙනි සීසන් එකේ ‍ඔක්කොම කොටස් ටිකත් ඊයෙ රෑ බාන්න දාල ගියේ ඔෆිස් එකේ.ඔන්න ඒ ටිකත් හරි.අද පටන් ගන්නව ඒ ටිකත් බලන්න.කතාව බලද්දි කවුද හොඳ කියල හිතාගන්න බෑ එක එක වෙලාවට.එක වෙලාවකට බ්‍රෝඩි හොඳයි කියල හිතෙනව.තව වෙලාවකට කැරී හොඳයි කියල හිතෙනව.
    රොයිලි අයියා ඔයා නම් කරේ සුපිරිම වැඩක්.මේක මෙච්චර ඉක්මනට එක දිගටම දුන්න එක.තවත් සබ් දහස් ගානක් ඔයාගෙන් අපි බලාපොරොත්තු වෙනව.ෆිල්ම් වගේම ටීවී සීරීසුත් ඕනි.
    එහෙනම් ඔයාගෙ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා කියල පතනව.
    ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!

  26. rkkasun

    පට්ට රොය්ලී අයියේ

  27. k2abey

    aasawe be niyama wadak aiye thankyou godak

  28. Uraj Deemantha

    සබ් නම් රොයිලි..... රොයිලි නම් සබ් වගේ..... :)

  29. Gayan Sampath

    සිරා TV Series එක සහෝ මමත් ඔක්කෝම Download කලා......
    එත් sry සහෝ එකෙන් එකට නම් comment දාන්න නම් මට බැරි උනා....
    ගොඩාක් ස්තූතී......
    ජය වේවා ...... !!!!!

  30. awantha

    මචං මෙ serious ගොඩාක් තැන් වල තිබුනා 'කෙළවගනින්' කියලා. තව පොඩිඩෙන් මාත් කෙළවගන්නවා වෙනදා වගේ කෙල්ලත් එක්ක මල් කඩන්නේ නැතිව එක හුස්මට ඇබිබැහි උනා වගේ මෙක බලන්න ගත්තා නිසා. එත් පස්සේ කොහොම හරි තේරැමි ගත්තා ඒක මගේ අවුලක් නෙවෙයි TV serious එකේ අවුලක් කියලා. :)
    කොහොම උනත් රොයිලි සහෝ උඹ කරේ maxxa වැඩක්. උඹෙ උපසිරැසිනමි කියලා වැඩක් නැ... ඒවා තිබුනේ නැත්නමි මෙක බලලා වැඩකුත් මෙචිචර තේරෙන එකකුත් නැ. ඒකයි මචං මම උඹට කියන්නේ උඹ දෙයියෙක් නෙවෙයි දේවාලයක් කියලා. 3වන කථා මාලාව එනකමි ඉවසුමක් නැ බන්.... මොනා කරන්නද ඉවසනවා කෝම හරි.

    තව පුංචි ඉල්ලිමක් තියෙනවා තව කෙනෙක් කියලා තියෙනවත් දැක්කා. Spartacus tv serious ටිකත් සිංහල සබි දාලා දිපන්කෝ..... Spartacus War of the Damned තමයි 4වන serious එක. ඒක ජනවාරි 25 ඒකියන්නේ අනිද්දා STARZ Chanel එකේ විකාශය වෙනවා.. උඹ අනිවා මෙ කථා මාලාව ගැන දන්නවත් ඇති. පුලුවන්නමි ඒකෙත් සබි එක්ක tv serious එක දෙන්න. පුංචි ඉල්ලික්. පුංචිමත් නැ... :D
    ස්තුතියි මචං නැවත හමුවෙමු....

  31. දිනිඳු සම්පත්

    මේකෙන් ඉවර කරන්න හිතන්නෙ නෑ නේද රොයිලි සහෝ? තුනි වෙනි කතා මාලාවත් නිකුත් උන ගමන් ඔන්න උපසිරැසි ඕන..

  32. Nipuna

    Patta .macho Lost tv series Eke ta Sub dannako....................

  33. asitha

    bokkenma thanks kiyanawa,meka ikmanata sub tika dunnata,lassanama lassana drama ekak beluwa kalekin.

  34. asanka

    tkx sahoo.. meka dunnata, mama serama tika beluwa obata jaya wewa...

  35. ajith

    Thanks malli..lassana kathawak..narakada English Learning wage katha malawak dammoth..mind your language wage

  36. Sameera Park

    Thanks Machooooooooooo........

  37. maduranga wedagedara

    ela wedak machan.......... its been grate roilly , thank for you ethicness subtitiles he he .... we're waiting for the season 3 well done

  38. රුක්ෂාන්

    good work thanks a lot

  39. zackpch

    my congratulations. best work my dear. i got more more fun. thank you.

  40. abcdishan

    පට්ටම පට්ට ජයම වේවා

  41. Ishan

    Ane machan puluwan nam Prison break walata sub denna try ekak dapanko,,,,pls

  42. හසන්ත වික්‍රමරත්න

    අන්තිම කොටසත් බලලාම කොමෙන්ට් කරන්න හිටියේ. ඔයාගේ වැඩේ නම් සුපිරි රොයිලි. ඔයා කරන වැඩේ හැමෝටම ආදර්ශයක්. කරන වැඩේ ඉවර නොකර මිසක් නතර නොකිරීම . සබ් ටිකට ගොඩක් පින් වගේම ස්තුතියි. තවත් මේ වගේ දේවල් කරන්න ධෛර්ය සහ ශක්තිය ලැබේවා කියල හද පතුලෙන්ම ප්‍රර්ථනා කරනවා !!!

  43. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  44. චන්දිම

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට .. .. තව උදවිවක් ඔන. රේලික්හන්ටර් එකටය් රොස්වෙල් එකටසි සිංහල සබි දාන්නකෝ..

  45. chana

    රොයිලි අයියෙ මෙකත් ගත්තා මම.. කියන්න වචන නැහැ, ඔයාලා නැත්නමි මැරෙනකන් මෙහෙම කතාවක් තියෙනවාද කියලවත් දන්නෙ නැහැ... ගොඩක් පින්... ඇත්තටම කියන්න වචන නැහැ... හැම එකටම අදහස් දක්වන්න බැරි උනාට සමාවෙන්න.. :(

  46. පිස්සු පුසා

    ඔන්න ඔක්කොම බාල ඉවරයි . බොහොම ස්තුති එල වැඩක්. අනෙක් එකත් ඉක්මට දෙන්න පුලුවන් වෙවා කියල පතනව. සුබපැතුම් සහො...

  47. janith

    thnx machan .. uba hinda onna me tv sers ekath balanna pataaaaaaaaaaaaaaaaaan gatta. thnx sinhala sub walata.. aniwa ithuru ekath awama me wage pataz gala denna labewaaaaaaaa kollo..

  48. dilan

    well done

  49. chana

    අම්මො පිස්සුවෙන් වගේ ඔක්කොම බලලා ඉවර කරා... පිස්සු හැදෙන කතාවක් යාලුවේ.. හරියට මාත් එක චරිතයක් වගේ.. කියන්න වචන නැහැ.. ගොඩක් පින් අපිට මෙහෙම කතාවක්, සිංහල උපසිරැසි එක්ක දුන්නට, හැම එකටම අදහස් දැක්කුවෙ නැති උනාට, ගොඩක් පින් ඔබ සැමට...
    ලංකාවේ තියෙන කතා මොනවාද, ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුගෙඩි මොනවාද ,

  50. chana

    අසාවේන් බලපු පට්ටම කතාවක්.. හැම එකටම අදහස් දක්වන්න බැරිඋනත්, ගොඩක් ස්තුතියි සහොදරයා, කියන්න වචන නැහැ, අනිත් කොටස් ටිකක් එනකන් මග බලන් ඉන්නවා.. ඔබට ජය..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.