Watch Trailer

Avatar: The Last Airbender [S02 : E04] Sinhala Subtitles | හාස්කම් [සිංහල උපසිරැසි සමඟ]

3 වන කොටස බැලුවනම් දන්නවා, ඈන්ග් තමන්ගෙ වයස්ගත මිත්‍රයා ‘භූමි’ බේරාගන්නට දරපු උත්සාහය ඔහු විසින් ප්‍රතික්ෂේප කෙරුණු බව. නියම වෙලාව එනකම් හිරකාරයෙක් වෙලා ඉන්න එක තමන්ගේ අභිප්‍රාය බව ඔහු කියා සිටියා. ඒ විතරක් නොවෙයි ඈන්ග්ට ඔහු හැර වෙනත් අති දක්ෂ ගුරුවරයෙක් හොයාගන්නටත් හැකිවනු ඇති බව ඈන්ග්ට සහතික වුණා…

3 වන කොටස බැලුවනම් දන්නවා, ඈන්ග් තමන්ගෙ වයස්ගත මිත්‍රයා ‘භූමි’ බේරාගන්නට දරපු උත්සාහය ඔහු විසින් ප්‍රතික්ෂේප කෙරුණු බව. නියම වෙලාව එනකම් හිරකාරයෙක් වෙලා ඉන්න එක තමන්ගේ අභිප්‍රාය බව ඔහු කියා සිටියා. ඒ විතරක් නොවෙයි ඈන්ග්ට ඔහු හැර වෙනත් අති දක්ෂ ගුරුවරයෙක් හොයාගන්නටත් හැකිවනු ඇති බව ඈන්ග්ට සහතික වුණා. නිදහස පෙනි පෙනීත් තමන්ගෙ රටත් වැසියනුත් හැර දමා යන්නට රජු කිසිසේත් එකඟ වුණේ නෑ. 

ඒ නිසා තමන්ගෙ පස්සෙ වලිගෙ වගේ වැටීගෙන එන අසූලාගෙනුත් ගැළවිලා ආපහු ගුරුතුමෙක් හොයන ගමන අරඹන්ඩ කට්ටිය පෙළඹුණා. අප්පා පිටේ නැගිල යනකොට ඈන්ග් ට එක්තරා වගුරක් වගේ පෙදෙසකදි අමුතු හැඟීමක් දැනෙනවා. හරියට කවුදෝ කතා කරන්නා වගේ! ඔව් නිකම් වගුර ඔහුට අඬගහනවා වගේ. වගුරට පණ තියෙනවා වගේ. ඒ හින්දා කට්ටිය මෙතනින් බැහැල බලන්ඩ තීරණය කරනවා. මේ වගුරෙදි තමන්ගෙ ආදරණීය මතකයන් සොකාවත් කටාරාවත් හොල්මන් කරනවා. නමුත් ඈන්ග්ට පේන්නෙ වෙන විදිහක දෙයක්. අතීතෙන් දෙයක්නම් නෙමෙයි. එහෙනම්…? මෙතන හරිම අරුම පුදුම තැනක්. හාස්කම් සහිත අඩවියක්. ඈන්ග්ගේ ගමනේ තවත් එක් විශේෂත්වයක් සටහන් කරන තැනක් බවට මේ වගුරු බිම පත් වෙන හැටි එහෙනම් මේ කොටසින් දැනගමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,714 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E04.zip14 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,714 downloadsDownload Subtitles14 KB

27 comments

  1. hh

    එල එල

  2. Isuru

    thnx niyama wadak

  3. lasanatha!!!!!!

    supiri cartoon akak anik awath denna

  4. quik

    thanks

  5. tharanga

    නියමම කතාවක් මචෝ සබ් වලට තුති

  6. උදාර

    සුපිරි මාත් සබ් එක ගන්නවා ,ජය

  7. ccnp

    Thanks

  8. wow

    wow...maru :D

  9. samaith4

    බොහොම තුති පුබුදු සහෝට

  10. Sadun

    niyamai saho......

  11. Dimuth Tharaka

    thanks mchn.man digatama meka balanawa

  12. hasithadn

    thankz..............

  13. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා :P :P

  14. d. chamara

    niyamai niyamai degatama oni.....

  15. Kibula

    thanks machaaaanzzz

  16. Kibula

    thanks machanzzz

  17. “චූටී මල්ලි”

    එල සහෝ
    තෑන්ක්ස්

  18. shani

    thanks for sinhala sub

  19. mudiya / මුදියා

    නියමයි පුබුදු.මේක ආසාවෙන් බලනව.දිගටම දෙන්න ඕනි හොඳේ.ජයවේවා.බොහෝ............................ම ස්තූතියි...!

  20. Uraj Deemantha

    :)

  21. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  22. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  23. kamal hasitha

    thanx

  24. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  25. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  26. Anonymous

    GG bro ❤

  27. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️