Watch Trailer

Avatar: The Last Airbender [S02 : E03] Sinhala Subtitles | යටත් කොළනිය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම අපේ සයිට් එකෙන් සිංහල උපසි‍රැසි ලබා දීලා, ඉතාම කෙටි කලකින් උපසි‍රැසි 50 කඩඉම පසු කරපු දිදුල සිල්වා සහෝට සුබ පතනවා. ඔහුගේ කැපවීම මහත් සේ අගය කරනවා. එහෙම අය ඉන්න එක අපටත් හයියක්! ඊයෙ කොටස බලන්ඩ ඇති කියල හිතනවා එහෙනම්. කොහොම වුණත් වැඩි දෙනෙක් ඉල්ලීම නොසලකා හැරපු බවකුයි පේන්නෙ. කමක් නෑ ඔබ අපට එ…

මුලින්ම අපේ සයිට් එකෙන් සිංහල උපසි‍රැසි ලබා දීලා, ඉතාම කෙටි කලකින් උපසි‍රැසි 50 කඩඉම පසු කරපු දිදුල සිල්වා සහෝට සුබ පතනවා. ඔහුගේ කැපවීම මහත් සේ අගය කරනවා. එහෙම අය ඉන්න එක අපටත් හයියක්! ඊයෙ කොටස බලන්ඩ ඇති කියල හිතනවා එහෙනම්. කොහොම වුණත් වැඩි දෙනෙක් ඉල්ලීම නොසලකා හැරපු බවකුයි පේන්නෙ. කමක් නෑ ඔබ අපට එහෙම කළාට අපි ඔබට එහෙම කරන්නෙ නෑ. හැකියාවක් තියෙනවනම් ඔබගේ ඉල්ලීම් නොසලකා හරින්නෙ නෑ අපි. බයිස්කෝප් අපි කවුරුනුත් එහෙමයි. මේක වුණත් මෙහෙම ලැබෙන්නේ ඔබගේ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් විදිහටයි.

ඊයෙ කතාව බලපු අය දන්නවා, ඈන්ග් සහ කටාරා දෙන්න අතරෙ දළුලන හාදකමක් වගේ මොකද්දෝ එකක් ගැන ඊයෙ හොඳටම එළි වූ බව. ඒක සිද්ධ වුණෙත් හරි අපූරු තැනකදි. ඒ අතරෙ සූකෝ සහ සෙන්පති අයිරෝ තමන් මුහුණ පාලා ඉන්න නවතම තත්ත්වයට මුහුණ දෙන හැටිත් දකින්ඩ ඇතිනේ.

තවමත් ඈන්ග්ට නිසියාකාර භූමි බන්ධන ගුරුතුමෙක් ලැබිල නෑ. දැන් කෙනෙක් හොයාගන්න තුරු මිනිහට නින්ද යන්නෙ නැති ගාණයි. මේ පාර ආපහු වතාවක් කට්ටිය යන්නෙ ඔමාෂු රාජධානියට. මතකනේ ගියපාර කතාසමයෙදී ඔමාෂු වලදි ඈන්ග් පිස්සු රජෙකුගේ පිස්සු පරීක්ෂණ වගයකට මුහුණ දීල ඒ පිස්සු රජා අවුරුදු 100කට එපිට තමන්ගේ පිස්සු මිත්‍රයාව හිටි භූමි බව හඳුනගත්තු හැටි. ගිය වර තිබුණ නිදහස් රාජ්‍යයට නොවෙයි මෙවර ඔවුන් පය තබන්නේ. දැන් එය අග්නි ජාතියේ යටත් කොළනියක්. ඔමාෂුවල රජු වන ‘භූමි’ සිරකාරයෙක්. ඒ හින්ද ඈන්ග් ඇතුළු පිරිසගේ අදහස ඔහුව මුදවා ගන්ඩයි. ඔහු භූමි බන්ධන හැකියාවෙහි කෙළවර තෙක් ගිය කෙනෙක් නිසා ඈන්ග්ගේ ගුරුතුමා ලෙස කටයුතු කරන්ඩ ඔහු කැමති වෙයි කියන එකයි අදහස. නමුත් තමන්ගෙ නගරයත් එහි වැසියනුත් හැරදමා යන්ඩ ඔහු කැමති වේවිද? ඒ නැතත් අසූලා සහ ඇගේ යෙහෙළියන්ගෙන් ඒකට ඉඩක් ලැබේවිද? ඔව් අසූලා තමන්ගෙ පැරණි යෙහෙළියන් දෙදෙනෙකුත් එක්ක අග්නි ජාතියේ තවමත් අවසන් නොවූ ආක්‍රමණයට අවසානයක් ගෙනෙන්නට පෙළ ගැහිලා. බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා මේ පාර.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,764 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E03.zip15 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,764 downloadsDownload Subtitles15 KB

31 comments

  1. chami

    තැන්ක්ස්

  2. quik

    thanks

  3. Isuru

    niyamai machan denakam balagena unne... jaya wewa!!!!!

  4. geeth

    ela ela ela macho patta cartoon akak

  5. was

    බොහොම පින් මචං :)

  6. ccnp

    Thanks

  7. ositha

    maru cartoon alal meyka man balapu hodama aka

  8. naleen

    maxxxa pubudu gr8

  9. tharanga

    කතා සෙට් එකම බාගෙන ඉන්නේ දෙන දෙන සබ් එක බලනවා. ජය වේවා!

  10. Dilan-

    tnnx so much

  11. delmar

    Patta machan patta

  12. d. chamara

    maxz maxz digatama denna aniwa balanwa..! :D

  13. “චූටී මල්ලි”

    එල බ්‍රෝ
    දිගටම දෙන්න
    මේ වගෙ එකකට දෙන එක වටිනවා

  14. Kibula

    thanks machanzzz

  15. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. :P :P

  16. hashan

    thanxx..

  17. shani

    thanks a lot

  18. hasithadn

    thankz.............

  19. mudiya / මුදියා

    මේ දෙන්නෙ එලකිරි වගේ.නියමයි පුබුදු.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!

  20. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  21. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  22. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  23. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  24. Nihar J Vishwa

    great man

  25. Shalinda Rupasinghe

    Thank you sub ekata..

  26. Anonymous

    thanx sub ekt

  27. Vinodya

    Great job brother!

  28. Dexter

    තැම්ස්ස් සීරිස් එකටම❤

  29. Anonymous

    GG bro ❤

  30. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  31. Viraj

    Thanks