Watch Trailer

Elementary [S01 : E10] Sinhala Subtitles | මංකොල්ලයක්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් තව කොටසක් ඔබට ගෙනාව සිංහල සබ් එක්ක. පසුගිය කොටසත් බලන්න ඇතිනේ. එක් එක් කොටස් අතර කිසි සම්බන්ධයක් නැති නිසා පසුගිය එක නොබැලුවත් අවුලක් නෑ. නමුත් මුළු සීරීස් එකම බලනකොටනේ ගතියක් තියෙන්නේ.. 🙂 මේ කතාව ගැන කියද්දී ෂර්ලොක් හෝම්ස්ට මෙවර විසදන්න සිදුවෙන්නේ බැංකු සේප්පු මංකොල්ලයක් ගැන. ඇත්තටම මේ ස…

ඔන්න අදත් තව කොටසක් ඔබට ගෙනාව සිංහල සබ් එක්ක. පසුගිය කොටසත් බලන්න ඇතිනේ. එක් එක් කොටස් අතර කිසි සම්බන්ධයක් නැති නිසා පසුගිය එක නොබැලුවත් අවුලක් නෑ. නමුත් මුළු සීරීස් එකම බලනකොටනේ ගතියක් තියෙන්නේ.. 🙂

මේ කතාව ගැන කියද්දී ෂර්ලොක් හෝම්ස්ට මෙවර විසදන්න සිදුවෙන්නේ බැංකු සේප්පු මංකොල්ලයක් ගැන. ඇත්තටම මේ සේප්පුවේ තියෙන්නේ දියමන්ති. ෂර්ලොක් හෝම්ස් කොච්චර බුදිධිමතෙක් වුනත් මේ සේප්පුවේ දොර ඇරගන්න එයාටත් බැරි වෙනවා. ඒත් එකෙන් ෂර්ලොක් නවතින්නේ නැහැ. මේ අතර වොට්සන්ගේ අම්මා නිව්යෝර්ක් නගරයට පැමිණෙනවා. එයාටත් ඕන වෙනවා වොට්සන් කරන දේවල් ගැන බලා ගන්න. වොට්සන් සහ ෂර්ලොක් අතර තියෙන සම්බන්දය ගැනත් මේ කතාවේදී පෙන්නුම් කෙරෙනවා.

මම ෂර්ලොක් හෝම්ස්ගේ ලොකු රසිකයෙක් නොවුනත් මේ කතා පෙල නිසා පොඩ්ඩක් ෂර්ලොක් ගැන හොයලා බලන්න මම පෙළබුනා. හැම ෂර්ලොක් කතාවකම ඔවුන් යොදා ගන්නා බස් වහර ඉතාමත් සංකිරණයි නමුත් උපසිරසි යෙදීමේදී නියම අර්ථයට අවම හානියක් වෙන ලෙස පරිවර්තනය කරන්න හැකි වුනා කියා මා සිතනවා. සැම ෂර්ලොක් හෝම්ස් කතාවකට වඩා වෙනස් වූ භූමිකාවක් රඟ දැක්වෙන වොට්සන්ගේ චරිතය ලුසී ලූගේ අතිදක්ෂ හැකියාවන් තුලින් මේ කතා මාලාව නව ඉසව්වකට රැගෙන ගොස් ඇති බව පැවසිය යුතුයි.

නැවතත් නව Elementary කතාංගයක් තුලින් හමුවෙමු…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,193 downloadsDownload Elementary.S01E10.zip99 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/buddhitha-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිත ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/03/08

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බුද්ධිත ප්‍රනාන්දු

Subtitles

4,193 downloadsDownload Subtitles99 KB

52 comments

  1. RAVI

    yeah ......ada mama 1ka
    !!!!!!!!!!!!!!!
    :)

  2. srimal

    pattta machan

  3. quik

    thanks

  4. lasidu

    එල මචං මේක නම් පට්ටම කතාව

  5. chami

    jaya wewa!!!!! maxxxaa!!!!!

  6. wow

    wow.. maru :D

  7. tharanga

    නියමයි මචං දෙනකම් උන්නේ..අනිත් ඒවාත දෙන්න ඔන්න

  8. pubudu

    maxxa macho

  9. MaDUKZz

    supiri story aka anith awath subs denna

  10. ccnp

    Thanks

  11. was

    මේක පට්ටම කතාවක්. අනිවා බලනවා දෙන දෙන කොටස මේකත් අදම බලනව. ජය වේවා

  12. rusuru | රුසිරු

    ලොවෙත් පට්ට මචෝ

  13. උදාර

    බොහොම පින් දිගටම සබ් දෙන්න

  14. chandana

    thnxxxxxxxxxxxx

  15. nilupa

    elakiri kiuuwaa onna dwn wenna damma

  16. vee

    niyama TV s ake anith epi ikmanata denna

  17. Chathu

    Thax machan.....

  18. kalinga

    නියම කතාව. මමත් දෙනකම් බලාගෙන උන්නේ. බොහොම තුති සහෝට

  19. Rashmika

    thanks bro....anit episodes wlt subs ikmnt denna ona....

  20. deshan

    niyamai...thankx yalu......

  21. Dilan-

    maxxa maxxxaaaaa

  22. Sidath

    ela :D

  23. Gayan Sampath

    Niyamai machooo.....
    Thanks....
    Jaya Wewa....!!!

  24. dineth

    suprrr machnnn

  25. amila

    patta machan.. great work...

  26. chamara

    thanks lot :)
    waiting for next

  27. “චූටී මල්ලි”

    මචන් දිගටම දෙන්න මේකට
    සබට තෑන්ක්ස්
    මන් කියනවට චන්දන මෙන්ඩිස්ගෙ පොත් සෙට් එක කියවලා බලහන්කො
    ලෝහිත පරික්ෂනෙන් පටන්ගනින් කියවන්න
    මාත් ඒක කියවන්න ගිහින් තමා ෂර්ලොක් පිස්සුව හැදුනෙ
    හික්ස්......මන් දැනටමත් පොත් සෙට් එකම කියවලා ඉවරයි

  28. tikiri

    ela machan.....onna baawenna demma

  29. me

    Thanks

  30. N.Warnajith

    Thanks for this Series.. Good work
    Jaya...

  31. Isuru

    Thanks... keep it up!

  32. Isuru Sandaruwan

    bohoma isthuthi!

  33. dilan

    අම්මෝ මේක දාල.මන් මේකේ දැනට අපු ඔක්කොම බැව.සබ් එක්ක ආය බලනවා

  34. d. chamara

    aiwa mama balnwa digatma denna suba...

  35. උදාන

    thank you!

  36. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Eranda

    maxxa machan keep it up :)

  38. shani

    thanks

  39. mudiya / මුදියා

    ආපු ගමන් බාන්න දාන්න හිටියෙ.දැන් තමයි මතක් වුනේ.ඔන්න බාන්න දැම්ම.නියමයි බුද්ධිත.ජයවේවා.බොහෝ.........................ම ස්තූතියි...!

  40. dilan

    එල එල ඔක්කොම ඕනි හොදේ මන් ගිය සතියේ එකත් බැව සබ් නැතුව හරිනැ

  41. Uraj Deemantha

    ස්තූති...... :)

  42. api bokken apita balekken

    ela machna thankuwewa.. digatama karanna shaktiya labewa

  43. dilan

    well done

  44. Amal

    Thanks

  45. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  46. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  47. sameera

    thanx ela

  48. Gambatta

    thanks machaaan.............

  49. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  50. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

Load more comments