එහෙනම් අද ලබා දෙන්න යන්නේ පළමු කතා මාලාවේ එකොළොස්වන කොටස. තව කොටස් දෙකකින් මේ කතා මාලාව අවසාන වෙනවා. Blood and Sand කතා මාලාව අවසන් වෙලා තමයි God of the Arena කතා මාලාව ආරම්භ උනේ. එහි කොටස් 6 ක් සමන්විත වුන Mini Series එකක්. ඒ කොටස් හය අවසානයේ තමා Vengeance කතා මාලාව ආරම්භ උනේ. ඒකට හේතුවත් […]

එහෙනම් අද ලබා දෙන්න යන්නේ පළමු කතා මාලාවේ එකොළොස්වන කොටස. තව කොටස් දෙකකින් මේ කතා මාලාව අවසාන වෙනවා. Blood and Sand කතා මාලාව අවසන් වෙලා තමයි God of the Arena කතා මාලාව ආරම්භ උනේ. එහි කොටස් 6 ක් සමන්විත වුන Mini Series එකක්. ඒ කොටස් හය අවසානයේ තමා Vengeance කතා මාලාව ආරම්භ උනේ. ඒකට හේතුවත් කියන්නම්, ඒකට හේතු වුනේ Spartacus චරිතය රඟපෑ Andy Whitfield ගේ අකල් වියෝ වීම සහ ඊට ප්‍රථම ඔහු රෝගීව සිටීම. එහි අඩුපාඩුව මඟ හරවා ගන්න අවශ්‍යය නිසා තමයි මේ Mini Series එක නිර්මාණය උනේ ආදර්ශක නළුවෙක් ලැබෙන තුරු. මම මේ දේවල් ගැන කිව්වේ අද ඉඳන් මම මේ කතාව බලන්න එකතු උන හැමෝගෙන්ම අහන්න යන්නේ තව කොටස් දෙකකින් පසුව ඔයාල බලන්න කැමති මීළඟ කතා මාලාව God of the Arena කතා මාලාවද එහෙම නැතිනම් Vengeance කතා මාලාවද කියලා. God of the Arena මඟින් කියන්නේ Spartacus කියන පුද්ගලයා පැමිණීමට ප්‍රථම “බැටියාටස්ගේ” පුහුණු පාසලේ සිදු වූ සිද්ධීන් පිළිබඳව. Vengeance කතා මාලාව කියන්නේ අපි මේ බලපු කතා මාලාවේ අවසානයේ සිටි තවත් ඉදිරියට කතාව වෙන්නේ කොහොමද කියන එක. අද ඉඳන් 13 වෙනි කොටස දක්වා ඔයාලගේ ලැබෙන කොමෙන්ට් අනූව මීළඟ කතාමාලවට මම උපසිරැසි හදන්න ගන්නවා. මොකද ඔයාලගේ කැමැත්ත ඇතුව තීරණයක් ගත්තොත් හොඳයි කියලා මට හිතුනා. එහෙනම් කැමැත්ත මොකද්ද කියලා කියන්න අමතක කරන්න එපා. 😀
කලින් කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්,
“ස්පාටකස්” කියන්නේ ඇත්තටම් දෛවයේ සරදමට ලක් වුන මිනිහෙක්. එයාට ලං වෙන හැම කෙනෙක්ටම සිද්ධ උනේ මරණය වැළඳගන්න. ඔහුගේ බිරිඳ “සුරා” සහ මිතුරා “වාරෝ” දෙදෙනාම ඔහුට අහිමි උනා. “බැටියාටස්ගේ” බල තණ්හාව නිසා “වාරෝට” සිහින් මැවූ ලෝකයෙන් සමු ගන්න සිදු වුනා. ඒ තමන්ගේ හොඳම මිතුරාගේ කඩු පහරින්. මේ දෙයත් “ඉලිතියා” කියන කපටි ගැහැනියගේ තවත් උත්සාහයක්. අවසානයට දැක්කේ “වාරෝගේ” වියෝව නිසා කම්පනයට සහ දුකට පත් වූ “ස්පාටකස්” ගේ දර්ශන කිහිපයක්.
එහෙනම් එකොළොස්වන කතාව ගැන කෙටි විස්තරයක් දෙන්නම්. කතාවේ නමට සමාන දේවල් සිද්ධ වෙනවා අද. ඒ කියන්නේ පරණ දේවල් නැවත ඉස්මතු වෙන්න ගන්නවා. මේ කොටස අවසානයේ “ස්පාටකස්” නව අරමුණක් සොයා ගන්නවා සටන් කරන්න. ඒ වගේම “බැටියාටස්ට” සිද්ධ වුන අවනම්බුවට පළිගැනීමේ වැඩසටහනක් ඔහු විසින් ක්‍රියාත්මක කරනවා නඩුකාරවරයට එරෙහිව. මීට අමතරව “ක්‍රික්සස්” නැවතත් තම දක්ෂතා අතරට පැමිණෙනවා. බලමු මොකද්ද මේ “ස්පාටකස්” සොයා ගත් නව අරමුණ මොකද්ද කියලා.
අමතක නොකර කියලා යන්න ඊළඟට ඕන කතා මාලාව මොකද්ද කියන එකත්. මම පොඩි චන්ද විමසුමක් කරන්න යන්නේ වැඩිම මනාපයට මගේ මනාපය ලබා දෙන්න.
මේ කතාව මෙන්න මේ පිළිවෙලට තමයි විකාශනය උනේ,
1. Spartacus: Blood and Sand (13 Episodes) – 2010
2. Spartacus: God of the Arena (6 Episodes) – 2011
3. Spartacus: Vengeance(10 Episodes) – 2012
4. Spartacus: War of Damned (10 Episodes) – 2013
Spartacus ඉන්න කතා මාලා තමයි අංක 1,3, සහ 4. ඒවගෙන් අංක 1 තමා මම දැන් කරගෙන යන්නේ. අංක අංක 4 තවම විකාශනය වෙනවා. මම ඇහුවේ ඔයාලට ඊළඟට ඕනේ අංක 2 කතා මාලාවද එහෙම නැතිනම් අංක 3 කතා මාලාවද කියලා.අංක දෙකෙන් කියන්නේ Spartacus කියන කෙනා එන්න කලින් සිද්ධ වුනු දේවල්.අංක 3 සහ 4 තමා මම දුන්න කතාවත් එක්ක වඩාත් සම්බන්ධයක් තියෙන්නේ. අංක දෙක හදන්න හේතුව මම උඩ ලිපියේ දාලා තියෙනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
26,589 downloadsDownload Spartacus.S01E11-1.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
155 comments
thusitha
prashanna
ane machan kamati.. mama me inne elaga kotasa kawadada enne kiyala heena daka daka. ane nawathtannanam epa. meen wanda
Isuru
ela ela machan
wow
wow....maru :D
prashanna
Vengeance wlata kamati anike kathawa e taramma gatiyak naha anika eke Spartacus nati nisa balanna e taram kamati naha
ccnp
Thanks
naleen
elane machan meyka denakam unne
lasidu
බොහොම පින් මචං පිලිවලට දීලා දාමු නේ :)
chami
thnxxxxxxxxxxxxx
ositha
aniwa balanwa. ithin se2 akath igawata denna naththam 3 na balala theyrenne nathi wei macho
quik
thanks
elakiri
එළකිරි සහෝ උපරිමයි ජය
geeth
maxxa saho
tharanga
ඔන්න දෙනකම් උන්නේ සීසන් 2 එක දීලාම 3 නට යමු නේ මචං. :)
lasanatha!!!!!!
elakiri kollo
Chandana
thanks machan. kamathi ekak denda. jaya wewa
chamath cafe
ජයම වේවා!!!!! මේක නම් පට්ටම පට්ට කතාව
zumo man
thnx bro
was
මචං මේ දෙන පිලිවලට බලන්නේ 1 2 3 පිලිවලට යමු නැත්තම් අපිට පැටලෙනවා. සුපිරි කතාව එලස්
Dilan-
Thanksss machan
pradeep nilanga
නියමයි යාළුවා ඔයාගෙ වැඩ මගේ ස්තුතිය ඔබට ජයවේව් !!!!
Fernando
niyamai saho igawata ses 2 aka denna
mihin ලංකා
ඔහ් අද කලින්ම දීලා එල
hh
supirima tv katha malawa meyka thama.aniwa seyratama subs denna .api balagena innawa
pubudu
maxxa wadak
KANDY SANATH
God of the arena eka danna.
Mokada Spartacus vena actor kenek
awama eka parata venasa
dara gann be........mudiya / මුදියා
නියමයි හසන්ත සහෝ.ඊළඟට Vengeance දෙන්න.මිනි සීරීස් එක අන්තිමේටම දෙන්න.පිළිවෙලට යනකොට තමයි හොඳ.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!
එරංග
නියමා.....යි මචෝ සීසන් 2 ඊගාවට දෙමු
KANDY SANATH
God of the Arena
ranga
owu machan mini s aka meeta amathara apu akak, aka passatama dala se 1,2,3 piliwalata denna
h[A]s
@mudiya / මුදියා
කියන විදිය හොදයි මචං.
ජයම වේවා
wall e
බොහොම පින්
මෙන්න බලනවා නම් කතාව පට්ට
හසන්ත වික්‍රමරත්න
තාම තේරිලා නැහැ වගේ.මේ කතාව මෙන්න මේ පිළිවෙලට තමයි විකාශනය උනේ,
1. Spartacus: Blood and Sand (13 Episodes)2010
2. Spartacus: God of the Arena (6 Episodes)2011
3. Spartacus: Vengeance(10 Episodes)2012
4. Spartacus: War of Damned (10 Episodes)2013
Spartacus ඉන්න කතා මාලා තමයි අංක 1,3, සහ 4. ඒවගෙන් අංක 1 තමා මම දැන් කරගෙන යන්නේ. අංක අංක 4 තවම විකාශනය වෙනවා. මම ඇහුවේ ඔයාලට ඊළඟට ඕනේ අංක 2 කතා මාලාවද එහෙම නැතිනම් අංක 3 කතා මාලාවද කියලා.අංක දෙකෙන් කියන්නේ Spartacus කියන කෙනා එන්න කලින් සිද්ධ වුනු දේවල්.අංක 3 සහ 4 තමා මම දුන්න කතාවත් එක්ක වඩාත් සම්බන්ධයක් තියෙන්නේ. අංක දෙක හදන්න හේතුව මම උඩ ලිපියේ දාලා තියෙනවා.akila
මැක්සා හසන්ත පිලිවලට දෙමු ගින්දර වගේ
g-a-n-d-u
@හසන්ත
උබට හොදයි කියලා හිතෙන විදියට අපිට මේ කතාව වඩාත්ම තේරෙන විදියට දෙන්න..වැඩේ ඉවරනේ ,,,
ජය වේවා හසන්ත සහ බයිස්කෝප්
Gee
First.................
wasath
gods of the arena denna mcnn..... :) ,,, , patta patta .. tnx
yasomal
ela hasanatha kiyana widiyata apita mey kathawa denna hodama widiyata denna, piliwalata nathath,ara kiwuw galapeemna thiyena widiyata
desh
Vengeance
Isuru
patta
thankz so much bro...damith
1 2 3 පිලිවලට යමු
pradeep nilanga
මෙම කථාව දවසින් වෙනස්නොවි එකදිගට ගලාගෙන ගියා එලෙසින්ම ඉදිරියටත් කරගෙන යමු අතිත කථානැතුවාට කමක්නැ මෙම කතාව නම් පට්ට ඔයා කැමති මොනම අකාරයකට දුන්නාත් මම බලනවා ස්තුතියි එබට සැමදා ජයවේවා!
Gala
වේගන්සිස් බලමු.
එතකොට කථාව ලස්සනට පිළිවෙලට තියෙනවා
එළ එළ
වැඩේට ජයවේවාඉන්දික
අනේ මචෝ එහෙම කරන්ඩ එපා. මම මේක හරිම ආසාවෙන් බලන සෙට් එකක්.දිගටම මේක දාපං.මේක නිසා මගෙ නෙට් බිලත් අම්බානක් නැගලා. ඒත් කමක් නැහැ මම දිගටම දානවා.
මචෝ උඹට පුලුවන් නම් මම පාසැල් ගිය කාලේ ගිය වැඩසටහනක් තියෙනවා ඒකට සබ් දාපං. නම (යුධ වන් ලොව) world at war. ජාතික රූපවාහිනියේ ගියේ. ඒක documentary එකක්.prashanna
Vengeance kiyala illanne machan God of the Arena eke tiyana katawa e taram nagala yanna (matanam) ekai kiuwe ...
dilan samindaka
Vengeance katha set eka denna.mekema ithuru kotasa.anika passe denna.thx
Gayan
thx so much
dedunu- yatalamatta,
Vengeance Series eka elagata denna...
Thanks bro,...dilan samindaka
Vengeance denna ethakota gathi mama balapu sira katha set ekak.thx bro
ns
බොහොම ස්තුතියි...
Advertisement


thnzx machan dena km unne