හෙහ් කොහොමද වැඩේ නේද? සෙන්පති අයිරෝ අර උපක්‍රමේ අල්ලගෙන තියෙන්නෙ ජලබන්ධකයන්ව අධ්‍යයනය කරලනෙ. බලමුකො ඒකෙත් හැටි. අග්නි ජාතිය මුළු ලෝකෙම ජාතීන් යටත් කරගෙන, බලයට නතු කරගන්ඩ මහා යුද්ධයක් ගෙනියද්දී ඒ අයම හතුරුකම් කරන ජලබන්ධකයන්ගෙ ක්‍රමවේදයක්ම අග්නි ජාතික පිටුවහල් කුමරෙකුගෙ ආත්මාරක්ෂාව උදෙසා ඉගෙන ගන්ඩ ව…
![]()
හෙහ් කොහොමද වැඩේ නේද? සෙන්පති අයිරෝ අර උපක්‍රමේ අල්ලගෙන තියෙන්නෙ ජලබන්ධකයන්ව අධ්‍යයනය කරලනෙ. බලමුකො ඒකෙත් හැටි. අග්නි ජාතිය මුළු ලෝකෙම ජාතීන් යටත් කරගෙන, බලයට නතු කරගන්ඩ මහා යුද්ධයක් ගෙනියද්දී ඒ අයම හතුරුකම් කරන ජලබන්ධකයන්ගෙ ක්‍රමවේදයක්ම අග්නි ජාතික පිටුවහල් කුමරෙකුගෙ ආත්මාරක්ෂාව උදෙසා ඉගෙන ගන්ඩ වෙනවා. ඒ ආරක්ෂා වෙන්ඩ තියෙන්නෙත් තමන්ගෙම ජාතියෙන්. ඊටත් තමන්ගෙම පවුලෙන්. ඔහොම තමයි නේද? දැන් සූකෝට ඉන්නෙ එකම හිතවත’යි. තමන්ගෙ මහප්පා විතරයි. කාටත් වඩා ඔහුව ඉවරයක් කරන්ඩ වුවමනාව තියෙන්නෙ ඔහුගෙම නැගණියට. ඒ අතින් අවතාර් හරිම වාසනාවන්තයි.
හරි එහෙමනම් මෙදා පාර වැඩි තැන සොකාගේ දක්ෂ හඹායාමකට. හඹායන්නෙ වෙන මොකවත් නොවෙයි දැනුම. දැනුම කිව්වට මේ අග්නි ජාතිකයන්ව පරාද කරන්ඩ ඕනි තාලෙ දැනුමක්. අනිත් හැම ජාතියකටම උරුම දුරුවලකමක් තියෙනවා වගේ අග්නි ජාතියටත් එහෙම එකක්තියෙනවා. හැබැයි ඒක මොකද්ද කියන්ඩ කිසිකෙනෙක් දන්නෙ නෑ. මේක ගැන දැනගන්ඩ පුළුවන් හෝඩුවාවක් හම්බුණාම ඒක පස්සෙම යන්ඩයි සොකාගේ ඒකායන අදහස. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකුගෙනුත් මේකට උදව් ලැබෙනවා. මේක ඇත්තටම පුස්තකාලයක්. ලෝකෙ තිබෙන හැම දැනුමක්ම ගබඩා කරල තියෙන පුස්තකාලයක්. එහෙමනම් ඉතින්, සොකාගෙ උත්සාහය හරියනවට මෙන්න කැට!

Due to copyright issues, we do not provide any torrent link.
1,782 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E10.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
28 comments
tharindu
isuru
Thnxxxxc
mudiya / මුදියා
අන්න නියමයි.ඔය විදිහටම එක දිගටම දෙන්න පුබුදු සහෝ.සුපිරියි.ජයවේවා.බොහෝ........................ම ස්තූතියි...!
DSA
thnx ha
hh
ela ela
wow
wow... maru :D
ositha
bohoma pin
quik
thanks
chami
thnxxxxxxxxxxxxx
DSA
niyama series eka ha.. sub tikath supiriyatama thiyenwa ha
anith eka dendako ikamanata..kHarsha
Anith Tikath Ekmanata Dennako????????
Harsha
Ekmanata One...............
“චූටී මල්ලි”
එළ එළ
Sadun
නියමයි සහෝ....
RT
thanx macho.ilanga kotasath ikmanatama dapan
Kibula
thankkk yooouuuu machannnzzz
රාම් රාජ්
සිංහල සබ් වලට ස්තූතියි.
tharaka
thanks brother................
RT
heta thawa kotasak denna puluwan wei kiyala ,a,a balaporoththu wenawa
shani
thanks... thanks... thanks.....
d. chamara
niyamai niyamai
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Uraj Deemantha
කාටූන් with සිංහල සබ් :)
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
Anonymous
sub ekt thanx
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Ela macho