Watch Trailer

Avatar: The Last Airbender [S02 : E11] Sinhala Subtitles | සූර්යග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද පුස්තකාලෙ විත්තිය? ඇයි පුස්තකාලාධිපතිතුමා? අර මහාචාර්යවරයානම් දැනුම වෙනුවෙන් ජීවිතේ කැපකළා. ඒත් කාටවත් ප්‍රයෝජනයක් ගන්ඩ ලබා ගන්න දැනුම පාවිච්චි කරන්ඩ බැරිනම් ඇති ඵලේ මොකද්ද කියලා සොකා ඇතුළු පිරිස වුවමනා දේ විතරක් දැනෙගෙන ඇඟ බේරාගෙන පිටවුණා. ඒ අතරෙ එළියට වෙලා හිටිය ටෆ් මුහුණ දීපු තත්ත්වෙ හරිම…

කොහොමද පුස්තකාලෙ විත්තිය? ඇයි පුස්තකාලාධිපතිතුමා? අර මහාචාර්යවරයානම් දැනුම වෙනුවෙන් ජීවිතේ කැපකළා. ඒත් කාටවත් ප්‍රයෝජනයක් ගන්ඩ ලබා ගන්න දැනුම පාවිච්චි කරන්ඩ බැරිනම් ඇති ඵලේ මොකද්ද කියලා සොකා ඇතුළු පිරිස වුවමනා දේ විතරක් දැනෙගෙන ඇඟ බේරාගෙන පිටවුණා. ඒ අතරෙ එළියට වෙලා හිටිය ටෆ් මුහුණ දීපු තත්ත්වෙ හරිම සංවේදී, එක දෙයක් අත්හරිනවා හැරෙන්ඩ විකල්පයක් ඈයට නෑ…

දැන් ඈන්ගෙ කලණ මිතුරා වගේම යානය වෙලා හිටි අප්පා නෑ. බොරදියේ මාළු බානවා වගේ ඇතිවෙලා තියෙන තත්ත්වෙ ප්‍රයෝජනේට අරගෙන අර මංපහරන්නෝ ටික කරපු වැඩක හැටි. ඒකෙන් මේකෙන් අවතාර් ඇතුළු කට්ටිය දැන් කාන්තාරෙ අතරමං වෙලා. උඩින් ගිහින් යන අතක් හොයාගන්ඩ මේක විශාල වැඩියි. ඉමක් තෙරක් නෑ. බිමින් බලල හොයාගන්ඩ කොහොමත්ම බෑ. දැන් කට්ටියම අලි අමාරුවක වැටිල ඉන්නෙ. ඒ මදිවට මේ දැනගත්තු තොරතුර ළඟම තියෙන භූමි රාජධානියේ අග නගරය වන බා-සිං-සේ වලට අරගෙන නොගියොත් සූර්යග්‍රහණයේ වාසිය කිසි විදිහකින් ප්‍රයෝජනයට ගන්ඩ බැරුව යනවට සිකුරුයි. ඒ අස්සෙ අප්පාව හොයාගන්නකම් හිතට මහා බරක්. මේක දැන් කාලයට භාර ප්‍රශ්නයක් වෙයි වගේ.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1,711 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E11.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,711 downloadsDownload Subtitles27 KB

28 comments

  1. Panditha

    thnxxxx patttaaa

  2. quik

    thanks

  3. Isuru

    mey wagey cartoon akak nam balalama na
    best of the best

  4. wow

    wow....maru :D

  5. lasidu

    පට්ට හොදේ මචෝ

  6. chami

    maru cartoon akak

  7. ccnp

    Thanks

  8. RT

    ela ela niyamai machan....thanx sub walata.digatama ohomama yamu....

  9. vee

    thnxxxxxxxxxxxxxxxxxxxx

  10. Sadun

    පට්ට සහෝ......

  11. Eranda

    DIGATAMA SUB TIKA DENTOOOO :) :) MAXXAAAAAAAA

  12. “චූටී මල්ලි”

    පට්ට පට පටනෙ බන්

  13. THARAKA

    THANKS BROTHER..........

  14. shani

    thanks a lot

  15. mudiya / මුදියා

    නියමයි නියමයි පුබුදු.ජයවේවා.බොහෝ........................ම ස්තූතියි...!

  16. Shanaka

    Elazzzzzzzzzzzzzz !!!!!

  17. hasithadn

    thankz.............

  18. d. chamara

    ohma yan ohomaya

  19. RT

    adath ekak danawadoooo

  20. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. රාම් රාජ්

    ස්තූතියි

  22. Uraj Deemantha

    සබ් සමගින් කාටූන්..... :D

  23. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  24. kamal hasitha

    thank you bro.

  25. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  26. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  27. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියේ.🤪

  28. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️