ඉතින් සොහොයුරනේ; ගිය වර ලිපියෙන් ලබා දීපු කොටස් දෙකත් සමග මට මගේ 50 වෙනි උපසිරැසිය ලබා දෙන්නට හැකි වුණා. ඒ කොටස් දෙක පිළිවෙලින් මගේ 50ත් 51ත් ලෙස සටහන් වුණා. ඉතිං මා වෙනුවෙන් ඒ අවස්ථාවේ සුබ පැතුමක් එක්කළ හැමෝටම ස්තුතියි. විශේෂයෙන්ම බයිස්කෝප් ඇඩ්මින්වරුන්ට මගේ විශේෂ ස්තුතියත් ප්‍රණාමයත් පළ කරනවා. ම…
![]()
ඉතින් සොහොයුරනේ; ගිය වර ලිපියෙන් ලබා දීපු කොටස් දෙකත් සමග මට මගේ 50 වෙනි උපසිරැසිය ලබා දෙන්නට හැකි වුණා. ඒ කොටස් දෙක පිළිවෙලින් මගේ 50ත් 51ත් ලෙස සටහන් වුණා. ඉතිං මා වෙනුවෙන් ඒ අවස්ථාවේ සුබ පැතුමක් එක්කළ හැමෝටම ස්තුතියි. විශේෂයෙන්ම බයිස්කෝප් ඇඩ්මින්වරුන්ට මගේ විශේෂ ස්තුතියත් ප්‍රණාමයත් පළ කරනවා. මොකද මේ අවස්ථාව ගැන මටත් වඩා උනන්දුවෙන් කටයුතු කළේ ඔවුන්!
එහෙනම් මම හිතනවා ඒ දීපු කොටස් දෙකත් බලන්ඩ ඇතියි කියලා ඔයාලා. එහෙමනම් දකින්ඩ ඇති අප්පාට මොකද වුණේ? කොහොමද වුණේ? කියන එක ඒ දුන් මුල් කොටසින් සහ ඒ එක්කම; මේ නගරයේ රහස මොකද්ද? මේ රහසේ තේරුම මොකද්ද? කියන එකත් එදා දිපු දෙවෙනි කොටසින්. ඉන් පස්සෙ කොටස දෙන්නෙ දැන් නිසා බලන්ඩ වෙලාව ලැබෙන්ඩ ඇති කියලා හිතනවා. බලමු ඉන් පස්සෙ මොකද වෙන්ඩ යන්නෙ කියල අපි.
ගියවර දුටුවනේ ඈන්ග් අප්පා සොයාගෙන යනකොට අප්පා එතන නෑ. එහෙනම් මොකද වුණේ? තවත් රහස් තැනකට ගෙනිහිල්ලාවත් ද? නැතිනම් ඔහුට කරදරයක්වත් ද? අන්තිමේ ඔවුන් භූගත රහස් නගරයෙන් උඩට ඇවිදින් බලද්දි ප්‍රාතිහාර්යකින් වගේ ඔහු ආවා එකවරම. ඒත් කොහොමද ඔහුට නිදහස හිමි වුණේ? කොහොම ඒක ලැබුණත් ඔහුට ඒක නොලැබෙන්ඩ කට්ටිය අලි අමාරුවක වැටෙනවාට සිකුරුයි. දැන් අප්පාවත් අරගෙන යන කට්ටිය නැවතත් භූමි රජුව මුණ ගැහෙන්ඩ උත්සාහ දරනවා. නමුත් ඔහු මේ දේවල් දන්නෙ නෑ. පොඩි දරුවෙක් වගේ. හැමදේම ඔහුට අලුත් දෙයක්. එතකොට ඔහුගේ ආරක්ෂක ප්‍රධානියාගෙ හැසිරීම පුදුමාකාරයි. ඒ අතරෙ සුකෝ ජීවිතයත් මරණයත් අතරෙ දරුණු සටනක. ඔහු ගත් එක්තරා තීරණයක් ඔහුව අත්‍යන්ත වදයටත් වේදනාවටත් ලක් කරලා. ඉතින් මේ දේවල් කොහොම විසඳේවිද…?

Due to copyright issues, we do not provide any torrent link.
1,635 downloadsDownload Avatar.The_.Last_.Airbender.S02.E18.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
28 comments
jeewantha
chami
thnxxxxxxxxxxxxx
උදාර
එලස් සබ් එක ගත්තා පින්
quik
thanks
elakiri
එළකිරි සහෝ දිගටම දෙමු
Isuru
maxxa macho
wall e
ජය වේවා ඔන්න සබ් එක ගත්තා.
MaDUKZz
thnxxxxx
tharanga
සුපිරි කතාව එහෙනම් මේක ඉවර උනහම අන්තිම ඒකත් ඉක්ම්නනට ඕනේ ,ජය
Shanaka
එළකිරි Bro!!!!
lasidu
එල :)
ශාන් විමුක්ති [වීමා]
නියමයි මචං :)
තරහ වෙන්න එපා මචං මං මේක නොබැලුවත් උබව කොමෙන්ට් එකකින් දිරිමත් කරන්න ඕන කියල හිතුන, මොකද උබ සිරාම පොරක් මචං ;)
නොබැලුව කියල තරහ ගන්න එප කොල්ලෝ :PAshan ravihansa
mcho diagatama mekata sub eka denda ikamanatama patta tv sieres ekak ban hama ekakma baluava sub eka dena kan inne ..macho sub ekata godak thankz
“චූටී මල්ලි”
දිගටම දෙමු
ඔබට ජයshani
තෑන්ක්ස්.
Navod Buddhika
thanks a lot bro... but there is another 2 episodes of this season to end bro... please give us those 2 subs too....
mudiya / මුදියා
හප්පේ මේ තියෙන්නෙ.තව ටිකයි නේද මේක ඉවර වෙන්නත්.නියමයි පුබුදු.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!
D.Chamara
niyamai ethuro tikatha damu
hasithadn
thankz..............
රාම් රාජ්
ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Uraj Deemantha
සිංහල සබ් සමග කාටූන් .... :)
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Anonymous
Sub ekt tnx.puluwann ben 10 sirius tikatath sub dentako
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Maheshan Sandaru
Subtitle ekt bohoma sthuthi. me site eka nattnm ada wenakota godak film maga harila mata.❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


patta patta machan