Watch Trailer

Prison Break [S02 : E04] Sinhala Subtitles | පළමු දඩයම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මං ඈඬු කඳුලින් ආයෙත් ආවා තවත් කොටසක උපසිරස අරගෙන. මොකද මේක තමයි මං මේ සීසන් එකට ඔයාලට ගේන අන්තිම උපසිරස 🙁 . ඒත් ඔයාලා දුක් වෙන්න ඔනේ නෑ, මොකද අනිත් අය ඔයාලට සබ් දෙයි දිගටම. ඒක හින්දා අදින් පස්සේ ඔයාලට මාව ඕනේ නැතිවෙයි. දැන් හිනා වෙන්න 🙂 ඔන්න එහෙනම් ඔයාට ගිය සතියේ අන්තිමේටම […]

ඔන්න යාළුවනේ මං ඈඬු කඳුලින් ආයෙත් ආවා තවත් කොටසක උපසිරස අරගෙන. මොකද මේක තමයි මං මේ සීසන් එකට ඔයාලට ගේන අන්තිම උපසිරස 🙁 . ඒත් ඔයාලා දුක් වෙන්න ඔනේ නෑ, මොකද අනිත් අය ඔයාලට සබ් දෙයි දිගටම. ඒක හින්දා අදින් පස්සේ ඔයාලට මාව ඕනේ නැතිවෙයි. දැන් හිනා වෙන්න 🙂

ඔන්න එහෙනම් ඔයාට ගිය සතියේ අන්තිමේටම උනදේ මතක ඇති කියලා හිතනවා. මතකනේ බෙලිකයි, එයාගේ පරණ යාළුවයි මයිකල් ඉන්න තැන හොයා ගත්තා. ඉතින් දැන් බෙලික්ලා මයිකල්ලව පන්නලා කොහොම හරි අල්ල ගත්තා. ඒත් එයාලව පොලීසියට බාර දුන්නේ නෑ. ඒ මොකටද වෙන මොකටවත් නෙවෙයි. මංචි එයාලට වෙස්මොලන්ට් ගේ සල්ලි ගැන කිව්වට පස්සේ, මෙයාලට ඒ සල්ලි වලට කෙල හල හල ඉදලා තීයෙන්නේ, ඒකයි. දැන් බෙලික්ලා හදන්නේ මයිකල් මාර්ගයෙන් ඒ සල්ලි ටික අරගන්නයි.

එහෙනම් යාලුවනේ ඔයාලට ජය වේවා. ආයෙත් තවත් සීසන් එකකින් මං හම්බුවෙයි සමහර විට. හැමෝටම බුදු සරණයි!. ඊලට දවසේ වෙන සහොදරයෙක් සබ් ටික ඔයාලට කලට වෙලාවට දෙයි. බය වෙන්න එපා ඒ හින්දා. එහෙනම් මං නවතින්නම්. එහෙනම් මං ගිහින් එන්නම්.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

14,014 downloadsDownload Prison.Break_.S02E04.zip85 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චින්තක බස්නායක”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12

Previous BT1All BT1Next BT1

Subtitles by

චින්තක

Subtitles

14,014 downloadsDownload Subtitles85 KB

72 comments

  1. vass

    patta patta machan

  2. chami

    thnxxxxxxxxxxxxxxxx

  3. Isuru

    ela machan mamath denakm balagena unne.. jaya wewa!

  4. lasidu

    නියමයි ඔන්න මාත් බාන්න දැම්ම

  5. quik

    thanks

  6. pubudu

    maxxxaaa saho

  7. waruna

    elakiri macho

  8. උදාර

    ඔන්න බාන්න දැම්ම මැක්සා

  9. wow

    wow...maru :D

  10. shashik

    ස්තුත්යි

  11. nalaka

    niyami macho meyka supiri

  12. ccnp

    Thanks

  13. mihin ලංකා

    මැක්සා මචෝ :) ලොවෙත් නෑ මචෝ

  14. lk

    tx :D

  15. එරංග

    එලස් සහෝ සුපිරි

  16. tharanga

    ජයවේවා !!!! සහෝ !!!! මේකනම් දෙනකන් උන්නේ

  17. was

    පට්ට පට්ට මචෝ දිගටම දෙමු ඔන්න....

  18. සිංහලයා

    ජය වේවා!

  19. niPuna

    maru tv s akak

  20. jeewantha

    supiri aniwa balanawa

  21. “චූටී මල්ලි”

    දුක් වෙන්න එපා බන් තව සීසන් 2ක්ම තියෙන්නෙ
    කොහොමත් මචං මේක තනියෙන් ඇදන් යන එක අමාරුනෙ
    උබ කරපු හරිය හොදටම ඇති...අපි වෙනුවෙන්
    හැබැයි මේක ඉවරයක් දකිනකම් පොඩ්ඩක් ටච් එකෙ හිටහන් මචන්

    දැන්නම් මචන් මේකෙ ඉතිරි කොටස් ටිකත් එක හුස්මට බලලා දාන්න හිතිලා තියෙන්නෙ ඒ තරම් ලස්සනයි මටනම් නමුත් කොහොමහරි සිංහල දෙනකම් කොන්ට්‍රෝල් කරන් ඉන්නවා ඉස්සරහ සීසන් වලින් අපිව ආයෙ හම්බ වෙන්න එහෙනම් අපි බලන් ඉන්නවා
    පුළුවන්නම් ඒ අතරෙ හොද ෆිල්ම්ස් ටිකකට සබ් දාන්න බලහන්, නැත්තන් මේ කතාවෙ ඊලග සීසන් එකෙ ඒවාට හෙමින්සැරෙ සබ් හදන්න
    එතකොට අනික් සහෝලා මේක ඉවරකරන කොට ඔයාට ඊලග එකට ලස්සනට සබ් ටික දිලා දාන්න ඇහැකි
    ඔබට සදා ජය!!!!!!

  22. vernie

    pin

  23. uda

    අයියෝ සහෝ ඒකට ඇති දෙයක් නෑ... ඒ විදිහට කතාව මස් කරලා කෑලි කෑලි බෙදලා දෙන්ඩ තීරණේ කළේ ගියපාර වුණා වගේ ප්‍රමාද වෙන්ඩ ඉඩ නොතියා හැකි තරම් ඉක්මනින් මේක ලබාදෙන අදහසින් බව අපි කවුරුත් දන්නවනේ! ඔයා ගැන අවිශ්වාසෙකින් කළා නෙමේනෙ, තනි කෙනෙකුට මෙච්චර දිග එකක් කරගෙන යනකොට අපහසුතාවක්, හදිසි තත්ත්වයක් ඇතිවුණොත් සිද්ධ වෙන්ඩ ඉඩ තියෙන ප්‍රමාදය වළක්වලා එක දිගටම ලබා දෙන්ඩ හොද විශ්වසනීය ක්‍රමයක්නෙ මේක.

    එක්කෙනාට කොටස් 4යි 5යි නම් ඔය ටික ටිකක් කලින් කරගෙන ප්‍රමාද වීමේ ඉඩකුත් නැතිව සූදානම් කරගන්ඩ වෙලාව ලැබෙනවා. ඒකෙන් බාන අයටත් ලොකු වාසියක්. හදන අයටත් ලොකු වාසියක්. මේ වගේ දේවල් සලකලානෙ ඔය ක්‍රමේ මේ පාර ක්‍රියාත්මක කෙරුණේ. ඇත්තෙන්ම ඒක හොද අදහසක් තමා... කාටත් ලොකු බරක් නැතුව වැඩෙත් හනිකට ඉවර කෙරෙනවා. මරු ඉතින්!

    ඒ කොහොම වුණත් කිහ්න්තක මේ අය අතරෙ විශේෂ බව අමුතුවෙන් කියන්ඩ වුවමනා නෑනෙ. මොකද ඔයා නොහිටින්ඩ මේක ආපහු නොකෙරෙන වැඩක්. වෙන කිසිකෙනෙක් මෙච්චර කාලෙකට මේ ගැන තැකුවෙ නෑ අර කිව්ව බර වැඩිකම හින්දා. නමුත් ඔයා ආයෙම පටන් ගත්තු එකත් මේ කොටස් කර පවරාදීමත් නිසා තත්ත්වය වෙනස් වුණා. ඔයා පටන් නොගන්ඩ කොටස්කර පවරා දීම වෙන්නෙත් නෑ. ඒ නිසා මේක නැවත ක්‍රියාත්මක බවට පත් කරපු කෙනාට මේකට ආශ කරන කාගෙත් ස්තුතිය නිතැතින්ම හිමි විය යුතුමයි. නේද?

    හරි සහෝ... කමක් නෑ ඊගාව එක නොගෙනාවට. ඉදිරි එකකින් ආයෙ හම්බෙයිනෙ. නැතිනම් තව කොයි තරම්නම් ඔයාගෙ අවධානය යොදවන්ඩ වටින ඒව තියේද හැබෑටම? ඉතින් ඔයා මෙතනින් නතර නොවෙයි කියලා හිතනවා සහෝ. දිගටම විවිධ නිර්මාණ සබ් එක්ක ගේන්ඩ. ජය!

  24. chathura

    අනේ සහෝ එහෙම හිතන්න එපා.. මෙච්චර කල් සබ් ගෙනාපු ඒක කොච්චර දෙයක්ද? ඒ හින්ද ඔයාව කවදාවත් අමතක වෙන්නේ නෑ.. මේ සබ් එකටත් ගොඩාක් ස්තුතියි...

  25. manula

    macho ..well done kohomahari S2 ekka iwarama karapan thx

  26. චතුර

    sub ekata tnx saho. eth ai adin passe naththe. oya thamai saho nathara wela thibba me wadeta ayeth pana dunne. api godak asawen balana Tv series ekak. itin godak pin. ewagema me wade karagena yana hamotama suba pathanawa. ewagema ape WIKI ayyatath jaya.

  27. tharindu

    thankssssssssssss machan mechchara davas sub dunnata....ogollo hinda thamaiiii mechchara supiri tv series ekak blnne......thanks maxxahhh kathavaa.......

  28. ලිට්ල් ජෝන්

    ස්තූතියි සහෝ ප්‍රිසන් බේර්ක් එකට ආයෙත් ජීවය පිම්බාට

  29. AROSHAN

    thanx saho......=D

  30. ශාන් විමුක්ති [වීමා]

    අයියෝ බන් ගනන් ගන්න එපා....
    උබ පහරක්නෙ ;)
    උබ නැත්තම් මෙක තාම මැරිලනෙ බන් නියමයි මචං එල කොල්ලෙක් උබනම් :)

  31. shani

    තෑන්ක්ස්. දිගටම සබ් දෙන්න.

  32. D.Chamara

    niyama wadaka kale ela...

  33. සමීර කරුණාරත්න

    සහො මේක කස්ටියක් එකතු වෙලාද උපසිරැස කරන්නෙ?
    කොහොම නමුත් ඔයාට පුලුවන්නේ සහෝ දැන් තුන්වෙනි කතා මාලාව පටන ගන්න වෙලා තියනව නම් අපි වෙනුවෙන්, එතකොට මේක ඉවර වෙනකොට ඒක බලන්න පටන් ගන්න ඇහැකි අපිට...... ඒ ගැනත් පොඩ්ඩක් හිතල බලන්න අපි වෙනුවෙන්. බොහොම ස්තුතියි සහෝ ඔයාට....

  34. නවීන් ලක්ෂිත

    thanks saho

  35. dhanushka

    සහෝ දිගටම සබ් ගේන්ඩ. ජය!

  36. d2dinu

    සහෝ සබ් දෙන වැඩේ අතාරින්න එපා.ජයවේවා!

  37. Ashan ravihansa

    macho vade athaharinanam epa giya para vage diagatama sub eka denda ........kathava athaaharinnae nativa sub eka digatatama denavanm etah aulakna vada bedagena karanakotath godak lesiy ....sub ekata godak thankz macho

  38. sachith

    Thanks Brother (y)

  39. Ishan

    Thanx bro,,oyata godak pin.

  40. ganesh

    නියමයි මග බලන් හිටියේ

  41. janaka wickramasinghe

    moko aula ....

  42. mudiya / මුදියා

    එල චින්තක එල.තාම දෙවෙනි කථා මාලාව බලන්න පටන් ගත්තෙ නෑ.කොටස් ඔක්කොම බාල තියෙන්නෙ.සබ් එක ගන්නව හොඳේ.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!

  43. Dushan

    thankz sahoooooooo

  44. eranga

    බොහොම ස්තුතියි.. (y)

  45. රාම් රාජ්

    ස්තූතියි.

  46. Uraj Deemantha

    ඔය සෙට් එකේ මම ගහගත්ත DVD ටික අද උදේ හම්බ උනා.... :)

  47. රොයිලි

    බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ආයෙත් එකකින් හම්බවෙමු කිව්ව නිසා මම මුකුත් කියන්නෙ නෑ ඔන්න. :P :P

  48. චින්තක බස්නායක

    චූටී මල්ලි, uda, chathura ,චතුර ,ශාන් විමුක්ති [වීමා] ,සමීර කරුණාරත්න, රොයිලි ඇතුළුව මට සප් එක දුන්න ඔයාලා හැමොටම ගොඩක් ස්තුතියි
    ආයෙත් දවසක හමුවෙමු

  49. Madhawa

    මචෝ නියමයි :)
    Prison Break Season 5 release වෙලාද?
    Season 5 එකෙ ඒවාටත් හෙමින්සැරෙ සබ් හදන්න....කොහොමහරි සිංහල දෙනකම් අපි බලන් ඉන්නවා

  50. prasanna

    aiyoooo machooo apita sub nathuwa epa venava bn apita ikmanata me prison break eke sub deela iwara karannoooo

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.