[box]අග්නි නැවක් තුළ අවදි වුණාට ඈන්ග් හිටියේ මිතුරු පාර්ශ්වයත් එක්කයි. කවුරුත් බය වුණාට ඔහු ආපහු හිරකාරයෙක් වෙලා කියලා, අර තරම් වෙහෙසකින් පස්සෙ ඔහුව අග්නි නරුමයන්ට අහුවෙන්ඩ ඉඩ තියාවිද ඔහුගෙ මිතුරෝ? අපෝ නැහැ. අත්පත් කරගත්තු අග්නි නැවක නැගිලා යනකොට කවුද සැක කරන්නේ? ඒකයි කාරණේ. කොහොමද මොළේ? මොනවා වුණත…
අග්නි නැවක් තුළ අවදි වුණාට ඈන්ග් හිටියේ මිතුරු පාර්ශ්වයත් එක්කයි. කවුරුත් බය වුණාට ඔහු ආපහු හිරකාරයෙක් වෙලා කියලා, අර තරම් වෙහෙසකින් පස්සෙ ඔහුව අග්නි නරුමයන්ට අහුවෙන්ඩ ඉඩ තියාවිද ඔහුගෙ මිතුරෝ? අපෝ නැහැ. අත්පත් කරගත්තු අග්නි නැවක නැගිලා යනකොට කවුද සැක කරන්නේ? ඒකයි කාරණේ. කොහොමද මොළේ?
මොනවා වුණත් ඈන්ග්ට දැන් වුවමනායි අග්නි ජාතිකයන් ගාව නැති දේවල් ගැන දැනගන්ඩ. ඒක එච්චර ලෙහෙසි වැඩක් නොවෙයි. අග්නි ජාතිකයො අතරේ මිත්‍රශීලී අය හිටියත් වැඩිපුර ඉන්නේ විශ්වාසගන්ඩ බැරි කට්ටිය. ඉතින් හොඳම ක්‍රමේ මොකක්ද?
ඈන්ග් හොයාගන්නවා ක්‍රමයක්. ඇන්ග් ඉස්කෝලෙ යන්ඩ ගන්නවා. ඒ අතරෙ සොකා සහ කටාරා දෙමව්පියන් බවටත් පත් වෙනවා. මොනවා අයියයි, නංගියි? ඔව් ඔව් ඒකත් ඈන්ග්’ගෙ වැඩක්. බලලාම බලමුකෝ ඈන්ග් මොනවද හොයාගන්නෙ කියලා මේ පාර… 😉
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c
1,698 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E02.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
<< Previous Episode Next Episode >>
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
29 comments
Isuru
naleen
ela ela machan
shann
kalin eka baluwa meyka anakam unne :D thanks pubudu
උදාර
ජයෙන් ජය එක දිගටම දෙන්න
elakiri
එළකිරි මචං
quik
thanks
wow
wow.. maru :D
ccnp
Thanks
DSA
i'm the first
Pasan
Thanks friend....
“චූටී මල්ලි”
ම්ම්ම්ම්ම්....මේ දුන්නෙ එලස්නෙ
සබට තෑන්ක්ස්
ඔබට ජය....Tharuka
maxxxaa
dev
onna mat set una meka balanna..
bohoma stuti saho..man mehema hitiyata cartoon pissek.. :Dකේ.යු.ජී.උදාර
සිංහල සබට බොහොම ස්තූතියි............
shani
thanks a lot
vima
elakiri bn kollo..o..
jaya wewa...!mudiya / මුදියා
එලකිරි පුබුදු.ඉක්මනට දීල ඉවර කරයි වගේ.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙදාපාරත් ලඟ නවන්න වගේ යන්නේ. ජය෴෴ :P :P
delmar
Ado thanks machan.,..
mama asama cartoon series ekak
godak pin ubataරාම් රාජ්
සෑහෙන්න මහන්සි වෙලා දිගටම දෙනවා නේද.ස්තූතියි.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍kamal hasitha
thanx!
Thisara Neo
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Anonymous
GG bro ❤
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Kavee
සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️
Good Luckthisara
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
thanks denakm unne