[box]එහෙනම් අද පෙන්වන්න යන්නේ අපේ ඩා වින්සි කියන දාර්ශනිකයාගේ තවත් පිම්මක් ගැනයි. මතකනේ කලින් සතියේ ඩා වින්සි නිපදවපු අරුම පුදුම කොබෙයියා ඒවගේම ඔහු තවමත් පරීක්ෂණ මට්ටමේ අත්හදා බලන මිනිස් පියාඹන යන්ත්‍රය. එසේ මෙසේ නොකී නොදුටු දේවල් බොහොමයක් ඩා වින්සි විසින් බලන් ඉන්නවා නිර්මාණය කරන්න. එහෙනම් ඉක්මනින…
එහෙනම් අද පෙන්වන්න යන්නේ අපේ ඩා වින්සි කියන දාර්ශනිකයාගේ තවත් පිම්මක් ගැනයි. මතකනේ කලින් සතියේ ඩා වින්සි නිපදවපු අරුම පුදුම කොබෙයියා ඒවගේම ඔහු තවමත් පරීක්ෂණ මට්ටමේ අත්හදා බලන මිනිස් පියාඹන යන්ත්‍රය. එසේ මෙසේ නොකී නොදුටු දේවල් බොහොමයක් ඩා වින්සි විසින් බලන් ඉන්නවා නිර්මාණය කරන්න. එහෙනම් ඉක්මනිනම් කතාව දෙසට හැරෙන්නම්, මොකද පසුගිය සතියේ දුන්න පූර්විකාව හොඳටම සැහෙන්න ඇති කවුද මේ ඩා වින්සි කියන්නේ කියල අඳුනා ගන්න.
ඩා වින්සි කියන්නේ චිත්‍රශිල්පියෙක් ඒ වගේම නව යන්ත්‍ර නිපදවන්නෙක්, ඒ මනස අද්විතීයයි. කලින් සතියේ කල නිර්මානයත් සමඟ ඩා වින්සි හට ලැබෙනවා නවතම කොන්ත්‍රාත්තුවක් ඒ තමයි මෙඩිසි නිවස වෙනුවෙන් අලුත් ආයුධයක් නිපදවන්න. ඒ වගේම ඩා වින්සිගේ සිත් ගත්ත රුවැත්තිය එහෙමත් නැති නම් ලුක්‍රෙශියා ඩොනාටි කියන්නේ ඔත්තුකාරියක් කියලා අවසානයේ දැක ගන්න ලැබුනා.
අද ආරම්භය එතැන් සිටන්,
ඩා වින්සි තමන්ගේ සුවිශේෂී ආයුධය නිර්මාණය කිරීම ආරම්භ කරනවා මොකද හොඳ අනුග්‍රාහකයෙක් ලැබෙනවා ෆ්ලොරන්ස් නගරයෙන්. ඊට හේතු වෙන්නේ ෆ්ලොරන්ස් නගරයට තන්ගේම කියා හමුදාවක් නැති කම සහ කුලී හේවායන්ගෙන් තම අවශ්‍යතා සපුරා ගන්න වීමත් යන හේතුන්.
එහෙනම් බලමු මොකද්ද මේ ඩා වින්සි නිපදවන අරුම පුදුම නිමැවුම කියලා. ඒ වගේම කලින් සතියේ මතක ඇති එක්තරා යුදෙව්වෙක් එල්ලා මරා දැමුවා. එතන තවත් රහසක් ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම ලුක්‍රෙශියා ඩොනාටි ෆ්ලොරන්ස් වල ඔත්තු බලන්නේ මොන හේතුවටද? මේ වගේ රහස් කීපයක්ම තියෙනවා අද කතාව නරඹලා අවුල් වියවුල් හැර ගන්න. එහෙනම් ඔන්න ඔබට විවෘත්තයි ඩා වින්සිගේ දෙවන පිම්ම ඔහුත් සමඟම පනින්න.
කියන්න අමතක උනානේ, ඔන්න මේ කොටසේ ලංකාව ගැනත් සඳහන් වෙනවා තැනක. අපි ගැනත් පොඩි ආඩම්බරයක් හිතෙනවා ඒක ඇහෙද්දිනම්. 🙂
නැවත හමුවෙනකන් එහෙනම් හැමෝටම ජයෙන් ජය !!!
140 MB කොපිය මෙතනින් බාගන්න 6d4d69b5e25031ebdf287ee3c6f6ecbfd78be479 430 MB කොපිය මෙතනින් බාගන්න 15291edff9c7bd59ec70eedec501165710358dfc 480 MB කොපිය මෙතනින් බාගන්න 2ce9de29967334e4b78fa37d4be758fc71fd46b9 1.5 GB කොපිය මෙතනින් බාගන්න 60741f2379fef67d4d34d089c8c48795636ad8f5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,369 downloadsDownload Da.Vincis.Demon_.S01E02.zip123 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
74 comments
ccnp
naleen
ela machan thxxxxx
lasidu
ලොවෙත් මචං පට්ට
amilatk
jaya wewa!!!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela ela maxxa maxxa..
Ishara
goadak sthuthi api wenuwen mewage mahansi wenawata
buwa
Thanks මචන්.
lk
loweth pata
vima
elakiri sameera saho...
oya meka bara aran wage...
jaya wewa elatama karagena yamu macho.. :)tharanga
පට්ට පට්ට පට්ට මචං ආව ගමන් දුන්න නේ ජය
hh
bohoma pin machan
Fernando
jaya wewaa saho :D
was
මේක සුපිරිම කතාව එලස්
zumo man
elazzz thnxzzz
Shan ගමගේ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට...කලින් බෑව නිසා දැන් සබ් එක්කම බලන්න පුලුවන් :D :D :D
chami
thnxxxxxxxxxxxxxxx
shann
ජයම වේවා සමීර සුපිරි වැඩක්
pubudu
gr8 kollo
rusuru | රුසිරු
නියමයි සහෝ පට්ට වැඩක් මේක
චරිත පොල්ගස්දෙනිය
පට්ට මම මේක දෙනකම්ම බලාගෙන හිටියේ
හසන්ත අය්යාගේ ඇරබුම සමීර සහෝත් වැඩේට සෙට් වෙලා
පට්ට .............!!!
~ජයවේවා බයිස්කෝප් ~Dilan-
supiri :D
upali
ela ela ela ela
anil
meka patta kathawa subs denakm une danma balanwa.Thanks sameera
h[A]s
සුපිරිම කතාවක් මේක ජයම වේවා!!!!!!!!!
wow
wow,, maru :D
vernie
meka niyamai hamoma balanna
eraNga
ela wadak
“චූටී මල්ලි”
අද නම් චුට්ටන් සයිස් එකක් තියෙනවා
එල එල
සබට තෑන්ක්ස්
ඔබට ජය....danuka
තැන්ක්ස් ආ.... දිගටම සබ් දාන වැඩේ කරන්නන
Amil
මේ TV සිරියස් එකනම් පට්ටම පට්ටයි සහෝ... සුපිරි වැඩක්..
මෙවැනි වැඩසටහනකට සබ් දිපු එකටනම් අනිවා සහෝට ගොඩාක් ස්තුතියි....ගයාන්
තැන්ක්ස් එනකම් මග බල බල හිටියෙ ෆට්ට පලවෙනි කොටසනම්
dananjaya prabath
දෙවෙනි ඵකත් ඉක්මනට දුන්නු ඵකට බොහොම ස්තුතියි.
dev
niyamai niyamai saho... .
amutu maxxa katawak meka..
bohoma stuti saho....
sub tiyana nisa katawa tawat lassanai.... .කේ.යු.ජී.උදාර
සිංහල සබට බොහොම ස්තූතියි............
prashanna
maru aaaaaaaa.. enakamma hitiyee..
Sisira Hegoda
Thanks
THARAKA
THANKS BROTHER.....
sanath
niyama wadak apith monawa hari deyak igena gannawa me sub walin thanks
shani
thanks
mudiya / මුදියා
නියමයි නියමයි සමීර සහෝ.මේ වගේ කතාවක ලංකාව ගැන තියෙනව නම් අපි ආඩම්බර වෙන්න එපැයි.බලමුකෝ එහෙනම්.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!
nadika
mcho meka nam pattama mchn
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Supun
patta macho 3 episode enakan balan inne keep it up
dilan
thank you
ravi70
mae katahwa nam supiri,,jayen jayakma weeeeeeeeeeewa
dineth
patta a sub akata thanks ....jayama wewa
RT
bawa machan.oku deyak
රණා මල්ලි
Jaya wewa..:)
Harsha Lahiru
Thanks
achintha sameera
thanks macho.jaya wewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thanks