Watch Trailer

Avatar: The Last Airbender [S03 : E06] | පිය උරුමයද? මව් උරුමයද? [සිංහල උපසිරැසි සමඟ]

[box]ගියවර වැල්ලේ පැවැත්වුණු සාදයකට සහභාගී වූ සූකෝ කුමරාත් අසූලා කුමරියත් ඇතුළු පිරිස අවසානයේ කරපු හරිය දැකින්නට ඇති. ඒත් එක්කම අවතාර් ඈන්ග් සහ සෙසු පිරිස කුලී ඝාතකයෙකුගේ තර්ජනයට මුහුණ දෙන්නට උත්සාහ කරමින් පළා යන්නට තැත් කළ අයුරුත් දකින්නට ඇති. මේවර අපි හදන්නේ අතීතයට එබිලා බලන්නටයි. අතීතයට කිව්වම අ…

Avatar The Last Airbender  (9)
ගියවර වැල්ලේ පැවැත්වුණු සාදයකට සහභාගී වූ සූකෝ කුමරාත් අසූලා කුමරියත් ඇතුළු පිරිස අවසානයේ කරපු හරිය දැකින්නට ඇති. ඒත් එක්කම අවතාර් ඈන්ග් සහ සෙසු පිරිස කුලී ඝාතකයෙකුගේ තර්ජනයට මුහුණ දෙන්නට උත්සාහ කරමින් පළා යන්නට තැත් කළ අයුරුත් දකින්නට ඇති. මේවර අපි හදන්නේ අතීතයට එබිලා බලන්නටයි. අතීතයට කිව්වම අවතාර් ඈන්ග් ගේත් සුකෝ කුමරුගේත් දෛවය සම්බන්ධ කාරණාවක් බවට මෙය පත් වන්නටයි යන්නේ…
සූකෝ කුමාරයා හිරගතව සිටින තම මහප්පාගෙන් යමක් අසනවා. තමා මෙතරම් දෙගිඩියාවට පත්වන්නට හේතුව ඔහුට දැනගන්නට අවශ්‍යයි. යම් වැදගත් තීරණයක් ගන්නට යද්දී ඔහුට ඔහුගේ ජන්මයෙන් උරුමවුණු අග්නි රජ පවුලේ දැඩි ගතිය එලෙසින්ම බල නොපාන්නේ මොකද? ඔහු මෙතරම් මෘදු සහ සාධාරණ මොකද? හේතුව… පුදුම සහගතයි! ඔහු පිය උරුමයෙන් ශ්‍රේෂ්ට තත්ත්වයකට හිමිකම් කියනවා වුණත් ඒ ඔහුට හිමි එකම උරුමය නොවෙයි. මව් උරුමයකුත් ඔහුට තිබෙනවා. මේ නිසායි ඔහුගේ හිත මෙතරම් ව්‍යාකූල. ඔහුත් තවම ඒ ගැන දන්නෙ නෑ. අපිත් ඔහු එක්කම ඒ ගැන දැනගනිමු. නමුත් ඔහුගේම නැගණිය වන අසූලා කුමරියටනම් ඒ උරුමය ගෑවිලාවත් නෑ…
ඒ අතරේ අවතාර් ඈන්ග් මේ මහා යුද්ධයේ ඉතිහාසය ගැන තතු සොයනවා. ඔහුට ඒ සඳහා තිබෙන හොඳම මූලාශ්‍රය අධ්‍යාත්ම ලොකයට පිවිසෙමින් පසුගිය අවතාර්වරුන්ගේ ඥානය ගවේෂණය කිරීම. කොහොම වුනත් අවතාර් ඈන්ග් සහ අග්නි රජ පවුල අතර බොහොම කිට්‍ටු සබඳතාවක් ඇති බව මේ කොටසින් හෙළි වේවි. ඒ සබඳතාවය කුමක් විය හැකිද? සූකෝගේ තේරීම කෙලෙසක විය හැකිද? පිය උරුමයද? මව් උරුමයද?

Avatar: The Last Airbender (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c

1,736 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E06.zip16 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,736 downloadsDownload Subtitles16 KB

30 comments

  1. wow

    wow,,, maru :D

  2. chami

    thnxxxxxxxxxxx

  3. elakiri

    එල මචං දිගටම දෙමු :)

  4. waruna

    meyka nma pattama kathawa

  5. zumo man

    elazzzzz thnxzzzzz

  6. quik

    thanks

  7. quik

    බොහොම තුති අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්න .ජය

  8. tharanga

    ජය වේවා! තැන්ක්ස්

  9. RT

    ela machan.denakan hitiye.thanx

  10. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Uvindu sathsara

    thanks bro

  12. Sadun

    niyamai...........

  13. tharaka

    THANKS BROTHER..............

  14. Indika

    thaks machan. patta..

  15. dev

    BOHOMA STUTI SAHO... .

  16. D.Chamara

    ethuro kotasatha ekmanata demu balankan ewasilak naha niyamaaaaaaaaaaaaaaaaaai

  17. shani

    thanks

  18. mudiya / මුදියා

    නියමයි පුබුදු.ඔන්න ඔහේ ඉවර කරලම දාමු නේද එක හුස්මට.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!

  19. Tharuka

    thanks brother

  20. “චූටී මල්ලි”

    එල එල සහෝ
    මේ වගෙ ලස්සන නිර්මානයක්
    අපට සමීප කලාට බෝම තුති
    සබට තැන්ක්ස්
    ඔබට ජය.........

  21. Uraj Deemantha

    ආ කාටූන් සිංහල සබ් එක්ක..... :D

  22. දිනිඳු සම්පත්

    වැඩේ අතඅරින්නෙම නෑ නේද?
    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..

  23. රාම් රාජ්

    ස්තූතියි පුබුදු.

  24. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  25. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  26. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  27. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. &#129322;

  28. Anonymous

    GG bro ❤

  29. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  30. Kavee

    සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️
    Good Luck