Watch Trailer

Avatar: The Last Airbender [S03 : E05] | විවේකයට… විනෝදයට… [සිංහල උපසිරැසි සමඟ]

[box]අද අවධානය යොමු වෙන්නේ අපේ ප්‍රතිපක්ෂ උදවිය දිහාවට. මොකද ඒ උදවිය මේ වෙද්දි මොනවා කරනවද කියන එක ගැන වැඩි අවධානයක් යොමු කළේම නෑනේ මෙතෙක්. ඒ නිසා සූකෝ කුමාරයාත් අසුලා කුමරියත් ඇයගේ යහළුවන් දෙදෙනා සමග කාලය ගෙවන හැටි තමා අද දිගහැරෙන්නේ. මතකනේ ගිය කතා සමය අවසානයේදී අයිය-නගෝ එක පැත්තකට වෙලා අවතාර්ට එර…

Avatar The Last Airbender  (9)
අද අවධානය යොමු වෙන්නේ අපේ ප්‍රතිපක්ෂ උදවිය දිහාවට. මොකද ඒ උදවිය මේ වෙද්දි මොනවා කරනවද කියන එක ගැන වැඩි අවධානයක් යොමු කළේම නෑනේ මෙතෙක්. ඒ නිසා සූකෝ කුමාරයාත් අසුලා කුමරියත් ඇයගේ යහළුවන් දෙදෙනා සමග කාලය ගෙවන හැටි තමා අද දිගහැරෙන්නේ.

මතකනේ ගිය කතා සමය අවසානයේදී අයිය-නගෝ එක පැත්තකට වෙලා අවතාර්ට එරෙහිව සටන් කළ හැටි. අවසානයේදී මහප්පාගේ මැදිහත්වීම සිදු නොවන්නට අවතාර් හෝ ඔහුගේ පිරිසේ අයවළුන්ට එතැනින් බේරි පළා යන්නට හැකි වන්නේ නෑ. එදායින් පස්සෙ, එතෙක් විරසක වෙලා හුන් අයිය-නගෝ දෙදෙනා හොඳ වුණා. දැන් දෙන්නා එකට කාලය ගෙවනවා. සූකෝගේ පෙම්වතිය වන ටයි ලී සහ මේයි කියන අසූලාගේ යෙහෙළියන් දෙදෙනාත් එක්කහු කරගෙන හතරදෙනාම මේ පාර මූදු වැල්ලේ තියන සාදයකට සහභාගීවෙන්ඩයි යන්නේ.

මේකේ අරමුණ තමයි සමවයස් වෙනත් තරුණ තරුණියන් හා මුසුවෙලා අද්දැකීමක් ලබා ගන්න එක. ඒ වගේම තම තමන්ගේ ඇතුළු හිත හොයාගන්ඩත් වගේම එකිනෙකා ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්ඩත් මේක මේ අයට විතරක් නෙමෙයි අපටත් බොහොම ප්‍රයෝජන වෙනවා. සුකෝගේ සටන් ශිල්ප පුහුණුවෙන් පස්සෙ ගමන යෙදිලා ඉන්න සහපක්ෂ උදවියටත් ඝාතකයෙකුගේ තර්ජනයන්ට මුහුණ දෙන්නට වෙනවා. බලමු එහෙනම් දෙගොල්ලෝ මේ දේවල්වලට මුහුණ දෙන විදිහ…

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c

1,704 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E05.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Subtitles

1,704 downloadsDownload Subtitles30 KB

29 comments

  1. dilan

    thanks

  2. naleen

    elazz denakm unne

  3. hh

    jaya wewa....boho pin

  4. jaya

    maxxa saho///// :D

  5. chami

    thnxxxxxxxxxxxxxx

  6. RT

    ela

  7. dev

    bohoma stuti saho... .

  8. kalana

    patta cartoon aka

  9. sameera

    jaya :P

  10. mudiya / මුදියා

    නියමයි පුබුදු.දිගටම දෙන්න සහෝ.ජයවේවා.බොහෝ.........................................ම ස්තූතියි...!

  11. ශාන් විමුක්ති [වීමා]

    නියමයි මචං
    එලකිරි ඉතුරු ටිකත් ඔහොමම දීපන් ;)
    ජය වේවා මචං

  12. Pasan

    Thanks Friend....

  13. thanura

    thanzz ,,ela macho,godak pin..

  14. “චූටී මල්ලි”

    එලස්
    සබට තෑන්ක්ස්
    ඔබට ජය....

  15. Ashan ravihansa

    patta kollo sub ekata thankz digatama dennada mata mara asai me tv serise ekata

  16. THARAKA

    thanks brother...........

  17. sumudu

    ඇත්තටම ඔයාගේ මේ වෙබ් එකෙන් මන් ඩවුන්ලොඩ් කරගත් move ගනන මට මතක නැති තරම් ඒත් Comments එකක් දාන්න බැරි වීම ගැන මන් දුක් වෙනව මන් රසවින්දා පමනක් නෙවෙ මේ තුලින් අවංකවම මන් යමක් ඉගෙන ගත්ත ඒ නිසාවත් එක අකුරකින් බයිස්කොප් එකට දිරියක් දෙන්න බැරි විම ගැන සමාව ඉල්ලනව නියමයි ඇවටාර් කතා මාලව නම් මෙතෙක් දාපු එකක් නැර බැලුව බලාගෙන ඉන්නව එනකන් මමත් මගෙ සහොදරයොත්

  18. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. yoyo

    patta oi meka . hamadaa karagen yanna.:)

  20. shani

    thanks

  21. delmar

    mage favorite cartoon series eka ban...
    meeka iwara wena eka ganath dukai :(

  22. රාම් රාජ්

    ස්තූතියි සිංහල සබ් වලට.

  23. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  24. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  25. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  26. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. &#129322;

  27. Anonymous

    GG bro ❤

  28. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  29. thisara

    Thanks broh..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.