[box]ඔන්න එහෙනම් අද තුන්වෙනි කොටස කොටස නම් විකාශය වුනේ පෙරේදා සමාවෙන්න ඕනෙ පොඩ්ඩක් ප්‍රමාද වුනාට උපසිරැස ලබාදෙන්න… අද කොටසට මේ වෙනකොට IMDb මීටරය 8.8 වගේ ප්‍රමාණයකට වග කියල තියනව.. මතක ඇති පහුගිය කොටස මම හිතන්නෙ බලපු උදවියට, මතකද අපේ රටේ මැණික ගැන කතා වුනා? ඒ පොඩි දෙයක්නේ කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉමු…
ඔන්න එහෙනම් අද තුන්වෙනි කොටස කොටස නම් විකාශය වුනේ පෙරේදා සමාවෙන්න ඕනෙ පොඩ්ඩක් ප්‍රමාද වුනාට උපසිරැස ලබාදෙන්න… අද කොටසට මේ වෙනකොට IMDb මීටරය 8.8 වගේ ප්‍රමාණයකට වග කියල තියනව.. මතක ඇති පහුගිය කොටස මම හිතන්නෙ බලපු උදවියට, මතකද අපේ රටේ මැණික ගැන කතා වුනා? ඒ පොඩි දෙයක්නේ කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉමු කෝකටත්…
ඔන්න පළමු දවසේ අර කුරුළු යන්තරේ හදපු අපේ සිත්තරා එදා හැදුවෙ බොහොම අනගි තුවක්කුවක් පළමු නිර්මානය නම් ඇස් පනාපිටම පුපුරා ගියා නොව කොහොම නමුත් අපේ සිත්තරා නෙමෙයි වැඩේ අත හැරියේ අන්තිමට හැඩය වෙනස් කරල් හරි තුවක්කුව හැදුව ලොරන්සෝ උතුමාණන් වෙනුවෙන්, ඔය අතර වාරයේ රියාරියෝ සිටුතුමා ලොරන්සෝ මාලිගයේ සාදයකට එහෙම සහභාගී වෙලා ටිකක් නරක විදිහට සර්පයා කියලත් අහගත්ත මතක ඇති මම හිතන්නේ, කොහොම හරි මේ අතරේ මාලිගාවේ ඔත්තු කාරිය හිත් දෙක්ක තුල හිදිමින් තොරතුරු හෙව්ව…. කතාව ඉවර වුනේ රියාරියෝ වෙඩි කාල තමන් ලග තියන යතුරත් පෙන්නල…
ඔන්න අද එතන ඉදල කොටස, ඩා වින්චි රියාරියෝට පහර දීල කරේ හරියට ඉබ්බ දියට දැම්මම ඇන්නෑවේ කියන්නා වගෙ වැඩක් නොව, රියාරියෝ කොහොමත් යුද්ධෙට බලාගෙන ඉන්නෙ දැන් ඉතින් පළමු වෙඩි මුරය නිකුත්වෙලා ඉවරනේ මොනවා නම් වෙයිද…? දැන් මිනිහ බොහොම තරහෙන්, ඒ විතරක් නෙමෙයි මේ කතාවේ හොඳම කොටස රියාරියෝ හා ඩා වින්චි එකම දෙයක් පසු පස යනව ක්‍රම දෙකකින්, අරමුණු දෙකකින් ඒක තරම් ඔයාල දැක්ක අද තව කොටසකින් දැනුම වැඩි කරගන්න ඇහැකි බලන උදවියට, තව ඉගි දෙනවා නම් අද යක්කු පෙරේත වහ වැටීමක් වගේ දෙයකින් කරන මවා පෑමක් දක්ෂ ඩා වින්සිගේ තියුණු බුද්ධියෙන් පුස්සක් කරවනවා බලාගන්න ඇහැක් වෙයි අපිට… මේ ඔක්කොම අතරේ අපේ ලොරෙන්සෝ මාලිගාවේ ඔත්තු කාරය හොයනවා…
අද කොටස අවසානයේ ඔත්තුකාරයා කවුරුන්ද කියලා හොයා ගන්න ලැබෙනවා… ඒ වගේම අද කොටස ලියනාඩෝ ඩා වින්සි කියන අපූර්ව මිනිසාගේ තවත් හැකියාවක් විදහා පානවා. ඒ තමයි ඔහු තුල තිබෙන වෛද්‍යමය හැකියාවන්. කලින් කොටසේ දකින්න ඇතිනේ පයිප්ප තුවක්කුවේ වැඩ රාජකාරිය එහෙම. අද දකින්න තියෙන්නේ විචක්ශ්න බුද්ධිය සහ ඔහුගේ දැනුම කොහොමද වෛද්‍ය විද්‍යාව තුලින් අත්හදා බලන්නේ කියලා. බලන්න නිරාකරණය කර ගන්න දේවල් බොහොමයි. එහෙනම් ඔන්න අවසරයි ඩා වින්සිගේ යක්කු සමඟ තවත් පැයක් ගෙවන්න.
එහෙනම් නැවත හමුවෙන කන් හැමදෙනාටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,425 downloadsDownload Da.Vincis.Demon_.S01E03.zip127 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
79 comments
උදාර
lk
tHANKS sAHO
elakiri
එළකිරි මචං මේක නම් අනිවා බලනවා දැන්... ජය
vee
THNXXXX
mihin ලංකා
පට්ට පට්ට සබ් නම් බයිස්කෝප් තමා.. ජයම වේවා!!!!!!!!
naleen
THANKS
tharanga
ජය වේවා! සහෝ පට්ට පට්ට
upali
ela ela ela ela ela
amilatk
jaya wewa!!!!!
chamath cafe
බොහොම පින් සහෝට
quik
thanks
shann
බොහොම පින්
ganidu
තැන්ක්ස් වේවා
ccnp
Thanks
wall e
මාත් ගන්නවා දෙනකම් උන්නේ.. ජය වේවා!
chami
thnxxxxxxxxxxxxxxxxxxxx
vernie
mmm maru meka
kalinga
මේක නම් පට්ටම කතාව බොහොම තුති සහෝට
hh
thxz
Fernando
ජයම වේවා!!!!!
malperera
thanks bor, jayawewa.
prashanna
mmmmm onna bawa
wow
wow... maru :D
prashanna
mekata asai Spartacus godak asai
Shan ගමගේ
ස්තුතියි හසන්ත අයියේ සබ් එකට...ඒත් බැලුවා මොකද මේක දෙන්න මෙච්චර පරක්කු ඇයි කියලා :D :D :D
Anushka
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට…කලින් බෑව නිසා දැන් සබ් එක්කම බලන්න පුලුවන් :D :D :D
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල මැක්සා......
Amil
සුපිරියි.. ඇ.....
මේ කොටස එනකම් බොහොම ආසාවෙන් හිටියේ.. අපේ හසන්ත සොයුරාට ස්තුති වෙනවා මේකට සබ් දෙනවට...Dil
godaaak sthuthiiiiiiiiiiiiii
ශාන් විමුක්ති [වීමා] 〠
එල කිරි හසන්ත සහෝ..
මට තාම බලන්න උනේ පලවෙනි කෑල්ල විතරයි, මොනා කරන්නද දුක තමා :(
ඩා වින්සිගෙ යකාගෙ සෙල්ලම් සේරම බලන්නම්කො වෙලාවක් ලැබුනු හැටියෙම
ඔයා බෑ බෑ කිය කිය එලටම සබ් ටික කරනවනෙ ආහ් ;)
කොහොමද දැන් අසනීප තත්වෙ, ඉක්මනටම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව :)
ජය වේවා හසන්ත අයියා උපසිරසියට බොහොම තුති 〠ශාන් විමුක්ති [වීමා] 〠
පොඩි කෑලි දෙනවට විශේෂයෙන්ම බොහොම ස්තූතියි :D :P
Kosala
Maxxa Wedak machan...keep it up.....U always surprize us
දිනුර
කලින් බාලා තිබ්බේ.සබ් එක ගත්තා.තැන්ක්ස්
සමීර කරුණාරත්න
ඔන්න ප්‍රමාද වුන කතාවක් කියනව...
අපිනෙ දන්නෙ හසී මාම ඊයෙ දවසම මේක කරන්න කාපු කට්ට..
රෑම දෙන්නත් හදලා හදීසියට දීල උපසිරැසට අසාධාරණයක් වෙන කතාවක්
කියලා ආයෙ බලලා හෙට (ඒ කියන්නෙ අද) දෙන කතාවක් කිව්වෙ...
කොහොම කොහොම හරි ඔය පෙරුම් පුරල දීල තියෙන්නේ
එහෙනම් වෙනදා වගේම බොහොම තුතී හොදේ....Uvindu sathsara
thanks bro
පිස්සු පුසා
එල සහො දිරියෙන් දිරියම ලැබේවා!
nadika
tnx saho...
Roshan
niyama wadak!thanks
malinga
මේකනම් සිර ...................................
Supun
ENAKAN ANGILI GANA GANA HITIYE THANKS SAHOO
රොයිලි
බොහොම ස්තූතියි සහෝ හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රණා මල්ලි
elazzzzzzzz...:)
indika
thnq machoo !!
“චූටී මල්ලි”
එල එල කොල්ලා
අප නිසා වෙන මහන්සිය වෙනුවෙන්
අපගෙ උපහාරය
සබට තෑන්ක්ස්
ඔබට ජය.....dilan
thanks
දේශ්
හසන්ත සහෝදරයා උඹ නම් දෙයියෙක් බන්.එන එන එකට දීපන් සබ්.සිරා කතාව බන්.ගොඩක් ස්තුත්යි.
musfir
සුපිරි දිගටම කරගෙන යන්න දිරය ලැබේවා
dev
ela ela... .
bohoma stuti saho... .සමීර කරුණාරත්න
මට හිතෙන හැටියට නම් කතා මාලාවේ හොඳම කතාව මේ දක්වා විකාශව වුන...
අගේට උපසිරැස තිබ්බ හැම්දාම වගේ...
නැවතත් ස්තුතියි...mudiya / මුදියා
මෙන්න 50 මගෙන්.මං කිවුවෙ මේකට දාන කමෙන්ට් එක ගැන හොඳේ.හී හී.පට්ට කතාවක් හසන්ත සහෝ.ආසාවෙන් බලනවා.දිගටම දෙන්න හොඳේ.ෆලොවින්ග් එකත් පුළුවන් ඉක්මනට දෙන්නකො.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

පට්ට මචං මේක....