[box]ඔන්න එහෙනම් අද මම ආයෙත් 8 වෙනි කොටස අරගෙන ඔබ වෙත ආව, මුලින්ම ස්තුතියි කරන්න ඕනෙ මගේ මිත්‍රයා මේනුකට, එයා 7 වැන්න උපසිරැස ගන්වා නොදෙන්න අද දෙන්න වෙන්නේ ඒ කොටස මට. කොහොම හරි ඒ උපකාරණය ස්තුතියි වන්ත වෙන්න ඔන්න එහෙනම් මේ ගිය සතියේ විකාශය වුන කොටසට දැන් අපි අවිල්ල තියෙන්නෙ, 9 වැනි කොටස විකාශය වීමට…
ඔන්න එහෙනම් අද මම ආයෙත් 8 වෙනි කොටස අරගෙන ඔබ වෙත ආව, මුලින්ම ස්තුතියි කරන්න ඕනෙ මගේ මිත්‍රයා මේනුකට, එයා 7 වැන්න උපසිරැස ගන්වා නොදෙන්න අද දෙන්න වෙන්නේ ඒ කොටස මට. කොහොම හරි ඒ උපකාරණය ස්තුතියි වන්ත වෙන්න ඔන්න එහෙනම් මේ ගිය සතියේ විකාශය වුන කොටසට දැන් අපි අවිල්ල තියෙන්නෙ, 9 වැනි කොටස විකාශය වීමට නියමිත අද රාත්‍රියේ. ඒ කොටසත් ලබන සතිය තුලම ලබාදෙන්න තමයි බලාපොරොත්තුව.
පහුගිය කොටස මතක් කර ගෙන ඉම්මු. ශැල්බිගේ මරණය පිළිබද ෂෙරිෆ් රොමේරෝ නම් දැක්කුවේ බොහොම වෙනස් ආකල්පයක් වගේම නොහිතූ ප්‍රතිචාරය, නමුත් එයා එහෙම දෙයක් කරලා බේට්ස් පවුල අතහැරිය හේතුව නම් මට තවම හිතාගන්න බැහැ. මේ වෙනකොට ඊතන්ගේ මරණය එක්ක ඩිලන් ඒ තැන අත්පත් කරගෙන, නමුත් ශැල්බිගේ වෙඩි තැබීමෙන් තවමත් තුවාල පිට තමයි එයා නම් ඉන්නෙ, ඒ එක්කම නිවසෙන් යන අදහස අත හැරගෙනත් නැහැ නේ, නෝමන් පුංචි හුරතල් මුතුරෙක් ඇති කරගන්න ගත්ත උත්සාහයක් ඒ වගේම ඒක බොහොම අවාසනාවත අවසානයක් වුන ආකාරයත් බලපු උදවියට මතක ඇති කියල හිතනවා. ඒ වගේම අද්භූත නේවාසිකයාගේ ආගමනය. මේ ඔක්කොම අස්සේ බ්‍රැඩ්ලි නෝමන්ට කරපු වැඩේ නම් බොහොම කැතයි, ඒක කොහොම මේ විකාර රූපී කොලුවට බලපායිද කියන එක නම් ඉදිරියේදී බලාගන්න වෙන්නෙ අපිට.
ඔන්න එහෙනම් අද කොටස, IMDB මීටරෙයේ මේකට 8.4ක අගයක් ලැබිල තියනව. මේ වෙනකොට අත්භූත නේවාසිකයා ඇවිල්ල හරි බරි ගැහිල ඔහු මග ගුපත චරිතයක් බව මතක ඇති බලපු උදවියට. අද නෝමා ඔහු පස්සෙන් යනවා, ඒ වගේම ඒ සියල්ල තුල නගරයේ අමුතු දේවල් ගොඩක් හෙලි වෙනව, ඒ වගේම නෝමා බොහොම නිහිතූ විරූ අවසානයක් දකිනව. මේ කතාවේ හොදම කොටස තමයි ඒක, සිංහල නම විලාපය ලෙස අද කතාවට යොදන්න ප්‍රධානම හේතුව ඒකයි. නෝමන්ගේ හැසිරීම ගැන පාසලෙන් පැමිණිලි එනව නෝමට ඒ ඔක්කොම එක්ක මනෝ විද්‍යාඥයෙක් ලගට යන අම්මයි පුතයි තුල දකින්න ලැබෙන්නෙ බොහොම බැරෑරුම් කතාවක්. මේ ඔක්කොම එක්ක Psycho (1960) සිටි නෝමන් බේට්ස් සතුනේ හම් පුරවා කල නිර්මාණ වලට දැක්වූ හැකියාව අමතක නැතුව ඇති ඒ විශිෂ්ට සිනමා නිර්මාණය බලපු අයට, නෝමන් ඒ පැත්තට යොමුවෙන ආකාරයත් එක්ක තව මෙකී නොකී ගොඩක් දේ අද බලාගන්න පුලුවන් ඔයාලට සිංහල උපසිරැස එක්කම.
එහෙනම් අද විකාශය වන කොටසත් හැකි තරන් ඉක්මනට ඔබ වෙත ගේන්න මම උත්සාහ කරන්නම්, නමුත් කණගාටුවට කරුණ නම් උපසිරැස ප්‍රමාද වෙනකොට විවිධ මාර්ග වලින් ඒක ඉල්ලන උදවිය ලබාදෙන කොට කිසිවක් නොකියා අරගෙන යාමයි. ඒ හේතුවෙන් මම මෙහි අවසානය එක්ක නව ටෙලි කතා මාලාවක් ඔබ වෙත රැගෙන ඒම පිළිබද දෙවරක් හිතන්න මට සිදු වෙලා තියනවා. 9 වැනි කොටස සමග ඉක්මනටම හමු වෙමු.
170 MB කොපිය මෙතනින් බාගන්න 9c680f8a776ffeae77ca76b350600a6ef6640b45 300 MB කොපිය මෙතනින් බාගන්න 0a8a39aab7a917f8b7c0104b0f44be247d8b0a15 1.4 GB කොපිය මෙතනින් බාගන්න f64ced1a7622e3700947ba6855164f81590fa320 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,755 downloadsDownload Bates.Motel_.S01E08.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
60 comments
wow
lasidu
ලොවෙත් නෑ මචං තෑන්ක්ස්
chami
thnxxxxxxxxxxx
nadika
kickma tama mcho. ela
elakiri
එළකිරි මචෝ :) දිගටම දෙන්න
upali
ela ela ela
උදාර
බොහොම පින් මචං. ජයම වේවා
ganidu
තෑන්ක්ස් වේවා!
tharanga
නියමයි සහෝ ඉක්මනට දෙන ඒකට තුති..
zumo man
elazzz thnxzzzz
ccnp
Thanks
එරංග
එලස් ජයවේවා!
mihin ලංකා
බාන්න දැම්ම..... තුති
quik
thanks
geeth
maxxa macho ohoma yamu :D
Isuru
tx saho :P
dj
පට්ට පට්ට සහෝ වෙඩි වගේ දෙනවා නේ, නියමයි.
vee
math banna damma.ballanna one ikmanata dena akata sathutui
ns
thanx...
hh
niyamai saho. :D
ositha
elakiri macho
deshan
digatama katha oni machan...api saho ekka...
prasad
thankx... macho digatama upsirasa denna. tawa new tv series valatat sub denna
shashik
අනේ ටක් ගාලා ඊලග එක දෙන්න හොදේ
ආසාවෙන් ඉන්නේasitha
GODAK STHUTHI APITA UPASIRASI DENAWATA
saliya
thanks saho.ehema karanna epa.
“චූටී මල්ලි”
හපොයි දෙයියෝ
එහෙම කරන්න එපා
අනිවා තව ඒවාට දෙන්න
අපිනම් අනිවා කමෙන්ට් කරනවා
එල එල
අද සබට තෑන්ක්ස්....dilan
thanks
dev
niyamai niyamai... .
bohoma stuti saho... .
api Samira sahot ekka hemawelawema innawa.
tawa tawat sub danna diriya saktiya lebenna ona.
me alu katwak maga enawada sub ekka..? :Disuraj
නියමයි සමීර සහෝදරය දිගටම දෙන්න. බොහොම ස්තුතියි සබ් වලට ඔන්න බාගත්ත මේන්න බලුව එහෙනම් ඉතිරි එකත් ඉක්මනටම දෙන්න ඔබට ජය !!! :D
Shan Gamage
මමත් මේ කතවට ආසාවෙන් ඉන්නේ...කොහොම හරි අද විකාශය වන කොටසත් හෙටම ලබා දෙන්න...උපසිරැසියට ස්තුතියි
Sampath
Thanks
ravi70
patta pathuru..jayen jaya
vernie
niyamai samy
Sanjaya
ade ehema karanna epa. we always willing your subs...godak pin ikmanatama me sub denawata
shani
thanks
Kolla
tnx bro
mudiya / මුදියා
නියමයි සමීර සහෝ.ආයෙත් ට්‍රැක් එකට වැටුන එක නම් ලොකු දෙයක්. Psycho බලපු නිසා පට්ට කැමැත්තෙන් මේක බලන්නෙ.කලින් කොටස් දෙකත් තියෙනව බලන්න.අද මේ තුනම බලන්න තමයි හිතන් ඉන්නෙ.අනන් මනං හිතන්නෙ නැතුව මේක ඉවර වුනාම තවත් පට්ටම ටීවී සීරීස් එකක් ඕනි හොඳේ.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
ශාන් විමුක්ති [වීමා] 〠
ඔව් බන් ඒකනම් ඇත්ත, මටත් මේ ටිකේම බයිස්කෝප් එක පැත්තෙ ඉන්න බැරිඋනා අවාසනාවන්ත හේතුවක් නිසා :(
මොක උනත් මේක නවත්තන්න එපා බන්, කරගෙන යමු හොදේ.
මේක ලංකාවනෙ මහ ජරාවක්
එක වෙලාවකට එපාම වෙනවතමා බන් කිසිම කෙලෙහිගුනයක් නැති එවුන් ඉන්නෙ බන්.....
මහන්සිවෙලා කරන මේ දේ කොයිතරම් අමරුයිද කියල වැඩිදෙනෙක්ට ඒ හැටි ගානක් නෑ බන් ඒකනෙ ස්තුතියි කියලවත් යන්නෙ නැත්තෙ
උපසිරසියට බොහොම තුති සමීරයෝ..
ජය හොදේ! උබ සැලෙන්න එපා :DRajitha Abeysinghe
ගොඩක් ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ටිකක් විතර අවුල් ගිහින් වගේ? :(
SHITHILA
එල මචං මේක දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ
Rashmika
WOW WOW...twa episode 2ki..season 2ekk awot ekth sub denwane aniwa ..!!!
Buddhhi
මම සේරම sub ගත්තේ අද. මම තම එකක්වත් බලලා නැ. thanks.
දිනිඳු සම්පත්
නියමයිනෙ සමීර සහෝ. මේ කතාව නැගලා යනවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
Chami
Thanks yaluwa....
nirosha
digatama denna
රාම් රාජ්
ගනන් ගන්න එපා සමීර සහෝ සබ් දෙන්න වෙන මහන්සිය දන්න අය මොනවත් කියන්නේ නෑ.නිකන් ඉන්න අය තමා එක එක දේවල් කියන්නේ.
[chathura]
අනේ උපසිරසි අපිට දිගටම ඕනෙ. සුභ පතනව වැඩේ දිගටම කරගෙන යන්න.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍
Advertisement

wow.. maru :D