[box]හපෙ හප්පේ පැනයන්ඩ කොච්චර දඟ දැම්මත් කාටවත්ම හොරෙන් කිසිදෙයක් කරගන්ඩ බැරි හැටි. නේද? ලෙහෙසි නැහැ වගේ මේ ගිනිගෙයින් පැන ගන්න එක! සොකාගෙ මොළේට අදහස්නම් තියෙනවා මේ උතුරන ගිනි වතුර හැළියෙන් එගොඩට යා ගන්නේ කොහොමද කියලා… නමුත් කට්ටිය වැඩිවුණොත්? එතකොටනම් ලොකු ප්‍රශ්නයක් වෙනව. තවමත් කිසිදු ආරක්ෂකයෙකුට…
හපෙ හප්පේ පැනයන්ඩ කොච්චර දඟ දැම්මත් කාටවත්ම හොරෙන් කිසිදෙයක් කරගන්ඩ බැරි හැටි. නේද? ලෙහෙසි නැහැ වගේ මේ ගිනිගෙයින් පැන ගන්න එක! සොකාගෙ මොළේට අදහස්නම් තියෙනවා මේ උතුරන ගිනි වතුර හැළියෙන් එගොඩට යා ගන්නේ කොහොමද කියලා… නමුත් කට්ටිය වැඩිවුණොත්? එතකොටනම් ලොකු ප්‍රශ්නයක් වෙනව.
තවමත් කිසිදු ආරක්ෂකයෙකුට හෝ හසු නොවී, සැකයකට හෝ ලක් නොවී හිඳගෙන විමසුම් කටයුතු කරගෙන ගියාට කිසිදු හරිහමන් විස්තරයක් නෑ සොකා ගේ තාත්තා ගැන. සුකීවනම් හම්බුණානේ. යන්ඩ පුළුවන්කම තිබිලවත් තාත්තා මේ කොහේහරි හිරගත වෙලා සිටින තාල් ඔහුව හැර දාලා යන්ඩ සොකාගේ හිත නැමෙන්නෙ නෑ. ඒ වුණත් තාත්තා මේ හිරගෙදර ඉන්නවද කියන එකත් දැන් දැන් සැකයි. මොකද විශේෂ සිරකරුවෙකු නිසා විශේෂයක් කළාද සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැර වෙලා.
ඔන්න එනවා ආරංචියක්. අලුතින් සිරකරුවන් කිහිපයක් ගෙන එන්නට නියමිතයි පසු දිනෙක. හෙමනම් එතනවත් තාත්තා ඉඳීවිද? ඒක දැනගන්ඩ කලින් ගිහින් කොහොමද? හතී අතේ හොයල හොයලා නෑ කියලා, යන්ඩ ගියාට පස්සෙ තාත්තා මේ හිර ගෙදෙට්ට අරන් ආවොත් එහෙම? හත්වලාමෙ කාට කියන්ඩ ද? ඒ නිසා මොන අවදානමක් තිබ්බත් ඉඳලාම බලාගන්නවා හැරෙන්ඩ කිසිදු විකල්පෞයක් නැහැ. සිරකරුවන් අරගෙන එන්නේ කවුද දන්නවද? ඕහ්… ඒ අයනම් බොහොම භයානකයි…!
ලිපිය – උදා
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c
1,658 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E15.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
<< Previous Episode Next Episode >>
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
27 comments
geeth
upali
pattta
quik
thanks
tharanga
නියමයි මචං දෙනකම් උන්නේ
amilatk
jayen jaya!!!
chami
thnxxxxxxxxxxxxxxxx
wow
wow... maru :)
ශාන් විමුක්ති [වීමා]
එලකිරි පුබුදු සහෝ..
තව ටිකයි නේද?
ඔහොම යං ඔහොම යං :Dශාන් විමුක්ති [වීමා]
ලාවට දැක්කෙ
ලිපිය උදාගෙන්නෙ බොලේ :P
උදාගෙ නම තව ටිකක් පෙනෙන්ට දාහල්ල ඇඩ්මින් කොලුවනේ ;)Janitha
ela ela machan
thanx
thawa 5 i
ohoma yamu
jayen jayama wewa!!!Gayan
THNX KOllO
:D :D
“චූටී මල්ලි”
elaz
tharaka
thanks brother
Pasan
Thanks Friend....
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharuka
thanks brother
tharu
ඔයාට ගොඩාක් ස්තූතියි යාලූ... ගොඩක්ම ගොඩක් ස්තූතියි....
shani
thanks
දිනිඳු සම්පත්
බලමුකෝ නිදහස ලැබේවිද කියලා. බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!!
රාම් රාජ්
සිංහල සබ් එක්ක බලන්න දෙන උත්සයහට ස්තූතියි.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Kavee
සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️ Good Luck
thisara
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thamxxxx shaho. elakri
Jaya wewa