Watch Trailer

Avrodh the Siege Within [S01 : E06] Sinhala Subtitles | වෘකයන් අතරට යෑමට පෙර සූදානම… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 06 වෙනි කොටස අරගෙන ආවා. 2020 අගොස්තු මස 31 වෙනිදා විකාශය අරඹා, IMDb මීටරය 8.3ක් දක්වා කරකවපු මේ කතාමාලාව විචාරකයන්ගේ ඉහල පැසසුම් ලැබුවා. Breath කතාමාලාවේ නිර්භීත පොලිස් නිලධාරියාගේ වන කබීර් සාවන්ත් ගේ චරිතයට තම රංග…

ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 06 වෙනි කොටස අරගෙන ආවා. 2020 අගොස්තු මස 31 වෙනිදා විකාශය අරඹා, IMDb මීටරය 8.3ක් දක්වා කරකවපු මේ කතාමාලාව විචාරකයන්ගේ ඉහල පැසසුම් ලැබුවා. Breath කතාමාලාවේ නිර්භීත පොලිස් නිලධාරියාගේ වන කබීර් සාවන්ත් ගේ චරිතයට තම රංගන දායකත්වය ලබාදුන් Amith Sadh හමුදා මේජර්වරයෙකුගේ චරිතයකින් මේ කතාමාලාවට සම්බන්ධ වෙනවා. ඊට අමතරව ඔබට බොලිවුඩ් චිත්‍රපට තුලින් දකින්නට ලැබුන ප්‍රකට චරිත වන Darshan Kumaar, Vikram Gokhale, Anath Narayan, Neeraj Kabi වැනි විශිෂ්ට නළු නිළි කැළක් මෙයට සම්බන්ධ වෙනවා. ඉන්දියානු ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකෙන ඌරී ප්‍රහාරය සහ එවකට එයට පිබුරුපත් සැකසු දේශපාලනික පසුබිම ගැන තමයි මේ කතාමාලාවෙන් වැඩිපුරම විස්තර වෙන්නේ. ඉතින් පළවෙනි කොටසේ MTR තරිඳු රුක්ෂාන් පෙරේරා අයියා මේ ගැන කදිම ලිපියක් දීලා තියෙනවා. ඒ වගේම තරිඳු අයියගෙම අදහසකට අනුව හමුදාවේ අය භාවිතා කරන උපකරණ සහ සමහර වචන ව්‍යවහර ගැනත් කෙටි හැඳින්වීමක් අපි ඔයාලා වෙනුවෙන් දීලා තියෙනවා. ඉතිං පසුගිය කොටස ඔයාලාට මම ගෙනාවනේ, ඒ නිසා අපි අද කොටස පොඩ්ඩක් මතක් කර ගමු.

ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 05 වෙනි කොටස අරගෙන ආවා. අගෝස්තු මස 31 වෙනිදා විකාශය අරඹා, IMDb මීටරය 8.3ක් දක්වා කරකවපු මේ කතාමාලාව විචාරකයන්ගේ ඉහල පැසසුම් ලැබුවා. Breath කතාමාලාවේ නිර්භීත පොලිස් නිලධාරියාගේ වන කබීර් සාවන්ත් ගේ චරිතයට තම රංගන දායකත්වය ලබාදුන් ප්‍ර‍වීණ නළු Amith Sadh හමුදා මේජර්වරයෙකුගේ චරිතයකින් මේ කතාමාලාවට සම්බන්ධ වෙනවා.ඊට අමතරව ඔබට බොලිවුඩ් චිත්‍රපට තුලින් දකින්නට ලැබුන ප්‍රකට චරිත වන Darshan Kumaar, Vikram Gokhale, Anath Narayan, Neeraj Kabi වැනි විශිෂ්ට නළු නිළි කැළක් මෙයට සම්බන්ධ වෙනවා. ඉන්දියානු ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකෙන ඌරී ප්‍රහාරය සහ එවකට එයට පිඹුරුපත් සැකසු දේශපාලනික පසුබිම ගැන තමයි මේ කතාමාලාවෙන් වැඩිපුරම විස්තර වෙන්නේ. ඉතින් පළවෙනි කොටසේ MTR තරිඳු රුක්ෂාන් පෙරේරා අයියා මේ ගැන කදිම ලිපියක් දීලා තියෙනවා. ඒ වගේම තරිඳු අයියගෙම අදහසකට අනුව හමුදා මෙහෙයුම් වලදි භාවිතා කරන උපකරණ සහ සමහර ව්‍යයවහාර වචනයන් ගැනත් කෙටි හැඳින්වීමක් අපි ඔයාලා වෙනුවෙන් දීලා තියෙනවා. ඉතිං පසුගිය කොටස අපේ ශෂිත් සඳරුවන් සහෝ ඔයාලට ගෙනාවනේ, ඒ නිසා අපි අද කොටස පොඩ්ඩක් මතක් කර ගමු

අද කොටස වෙන් වෙන්නේ මේජර් විදීප් සිං සතුරු භූමීයට ඇතුල් වෙන්න කලින් තමන්ගේ කණ්ඩායම ඒ සඳහා පුහුණු කරන ආකාරයටයි. පසුගිය කොටසේ ව්‍යාජ ප්‍රවෘත්තියක් කියලා කරදරේ වැටුන නම්රිතාට මොකද වෙන්නේ කියලා අද බලා ගන්න පුළුවන්. මාධ්‍ය හසුරවන්න මාල්වියා මහත්තයා මොන වගේ පියවරක් ගනියිද ? එක්සත් ජාතීන්ගේ සමුළුවට යන විදේශ කටයුතු ඇමතිණියට මොන මොන දේවල් වලට මුහුණ දෙන්න වෙයිද ? නම්රිතාට තොරතුරු සපයන ෆක්රුදීන් අනුන්ගේ වැඩ වලට ඔලුව දාන්න ගිහින් අමාරුවේ වැටෙනවා. වැඩිය කියන්න බෑ කතාව ස්පොයිල් වෙන නිසා. ඊළග කොටස අපේ රේණුකා සුභාෂිණි සහෝදරිය ඔයාලට අරන් එයි. දිගටම අපිත් එක්ක රැදී ඉන්න කියලා ඉල්ලන ගමන් මේ කතාමලාවට සම්බන්ධ කරගත්තට අපේ සහෝදර තරිඳු රුක්ෂාන් අයියට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපේ බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත්, රසික ඔබටත් ස්තූතිවන්ත වෙනවා. මේ කොටස බාගෙන කොමෙන්ටුවක් එහෙමත් දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් මම ගිහින් එන්නම්. නැවත උපසිරසියකින් හම්බෙමු. මම දනුවා.

තෙරුවන් සරණයි

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,317 downloadsDownload Avrodh-the-Siege-Within-S01-E06.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

2,317 downloadsDownload Subtitles18 KB

9 comments

  1. Prabodha

    Sthuthi obata...

  2. Anonymous

    Thanks Machooo....!!!! Jayaweva....!!!!

  3. Rasindu Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

  4. Suranjan

    Thanks jayawewa......!

  5. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  6. Anonymous

    Thanks,
    Tv series බලෙන එකත් බයයි මගින් නවත්තන හින්ද.
    Izombie,
    Ballers
    The umbrella academy
    Fargo
    Hanna
    Humans
    Killjoya
    Outlander
    Quantico
    Scream
    Siren
    Supergirl
    The blacklist
    The handmaid's tale
    The last kingdom
    The missing
    Travelers
    Tyrant
    Z nation
    12 monkeys
    3 %
    ගොඩකට sub මගින් නවත්තනලා තියෙනවා. අලුත් tv series වලට sub දෙනකොට පරන tv series අමතක වෙනවා. හැකිනම් නතර කරපු tv series වලට sub දෙන්න.
    මෙම comment එකට හිත රිදුනු කෙනෙක් ඉන්නවානම් සමාවෙන්න.

  7. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට බොහොම ස්තුතියි.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sahangayantha

    thanks a lot saho sub ekata