සුභ දවසක් වේවා.! මේ මගේ පලවෙනි Web Series එකක කතාංගයක සිංහල උපසිරැසි ගැන්වීම. මට මේ උපසිරැසි ගැන්වීමේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සහෝදර උපසිරැසිකරුවකු වන MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සොහොයුරාට මුලින්ම ස්තූතිවන්ත වෙන අතරම වැඩි කතා නැතුව අද කොටස එහෙමත් නැතිනම් හත්වෙනි කොටසෙහි මොකක්ද…

සුභ දවසක් වේවා.! මේ මගේ පලවෙනි Web Series එකක කතාංගයක සිංහල උපසිරැසි ගැන්වීම. මට මේ උපසිරැසි ගැන්වීමේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සහෝදර උපසිරැසිකරුවකු වන MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සොහොයුරාට මුලින්ම ස්තූතිවන්ත වෙන අතරම වැඩි කතා නැතුව අද කොටස එහෙමත් නැතිනම් හත්වෙනි කොටසෙහි මොකක්ද වෙන්නේ කියලා විමසල බලමු.
- ත්‍රස්තවාදය යනු ලොව විශාලතම මානව හිමිකම් උල්ලංඝනය කිරීමයි.!
- එය කිසිදු වරදක් සිදු නොකරන අහිංසක ජනතාව ඉලක්ක කර ඔවුනට සිදුකරන මිලේච්ඡ ක්‍රියාවන් හේතුවෙනි.!
- ත්‍රස්තවාදය යනු තනි පුද්ගලයෙකු හෝ රටකට එරෙහිව සිදුවෙන අපරාධයක් නොවේ.
- එය මුළුමහත් මානව වර්ගයාටම සිදුවෙන අපරාධයකි.
- ත්‍රස්තවාදීන්ට බැංකු,ආයුධ නිෂ්පාදන කම්හල් නෑ.
- එසේ නම්, ඔවුන්ට අරමුදල් ලැබෙන්නෙ කොහෙන්ද?
- ඔවුන්ට ආයුධ සපයන්නේ කවුරුන්ද?
- ඔවුන්ව ආරක්ෂා කරන්නේ කවුරුන්ද.?
උඩ තියෙන ප්‍රශ්න එකකටවත් ලේසියෙන් උත්තර හිතාගන්න අමාරුයි නේද.?
ත්‍රස්තවාදය කියන්නේ ලංකාවේ අපි හැමෝමත් පිඩා විඳපු සහ තාමත් ලෝකයේ දහස් සංඛ්‍යාත අහිංසක මිනිස්සු පීඩා විඳින සාපයක්.!
අද කොටසින් :
යුරි මෙහෙයුම ඉන්දීය හමුදාව සැලසුම් කිරීමෙන් පස්සෙ මේ මෙහෙයුමට අග්‍රාමාත්‍යවරයාගේ අවසරය ලැබෙනවා. මේ පළිගැනීමේ ප්‍රහාරය නිසාවෙන් ලෙස ඉන්දීය රජය සහ බුද්ධි අංශයන් ජාත්‍යන්තරය හමුවේ දැඩි පිඩනයට ලක් වන බව දැනගෙන වුවත් අග්‍රාමාත්‍ය තුමා මේ මෙහෙයුම සාර්ථක කර ගන්න තමන්ගේ සෙබළුන්ගේ හිතේ දිරිය වැඩි කරනවා. ඔවුන්ගේ මෙහෙයුම තවත් පුළුල් කරමින් අග්‍රාමාත්‍ය තුමන්ගේ නියෝගය පරිදි ත්‍රස්තවාදී නායක අබු හෆිස්ව ඝාතනය කිරීමේ ඉලක්කයත් යූරි මෙහෙයුමට එකතු වෙනවා. තමන්ගේ මිත්‍රයා රිශාබ්ගේ මරණයට වග කියන්න ඕනේ තමන් යැයි විශ්වාස කරන් හිටපු රවුනාක්ට යූරි මෙහෙයුමට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා. අද එතැන් සිට…


Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,124 downloadsDownload Avrodh-the-Siege-Within-S01-E07.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
7 comments
Prabodha
යුරාන් ධනුක (දනුවා)
උපසිරැසියට ස්තූතියි
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Suranjan
Thanks jayawewa....!
Sachi
Thank you. ithuru tikath ikmnt dendoo <3
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Avrodh the Siege Within [S01 : E07] Sinhala Subtitles | මිතුරා වෙනුවෙන් අවස්ථාවක් ලැබීම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/Avrodh-the-Siege-Within-1.2.jpg)



Sthuthi obata..