Watch Trailer

Fringe [S05 : E10] Sinhala Subtitles | ආදරණීය නීනා [සිංහල උපසිරසි සමඟ]

ළමා නිරීක්ෂකයගේ කාමරේ තිබුන රේඩියෝවෙන් සංඥා නිකුත් වෙන්න ගත්තම ෆ්‍රින්ජ් කණ්ඩායම ඒ සංඥා පටන් ගන්න තැන හොයාගෙන ගියා. ඒ ගිය මුල්ම තැනදි සෑම් වෙයිස්ගේ දිරාපත් වුන සිරුර දැකගන්න පුලුවන් වුනා. එයා ජීවිතේ කැප කරලා සංඥා ආරක්ෂා කරලා. එහෙම නොවුනා නම් ෆ්‍රින්ජ් කණ්ඩායම ඇම්බර් එකෙන් නිදහස් වෙලා ආවත් කවදාවත් ස…

ළමා නිරීක්ෂකයගේ කාමරේ තිබුන රේඩියෝවෙන් සංඥා නිකුත් වෙන්න ගත්තම ෆ්‍රින්ජ් කණ්ඩායම ඒ සංඥා පටන් ගන්න තැන හොයාගෙන ගියා. ඒ ගිය මුල්ම තැනදි සෑම් වෙයිස්ගේ දිරාපත් වුන සිරුර දැකගන්න පුලුවන් වුනා. එයා ජීවිතේ කැප කරලා සංඥා ආරක්ෂා කරලා. එහෙම නොවුනා නම් ෆ්‍රින්ජ් කණ්ඩායම ඇම්බර් එකෙන් නිදහස් වෙලා ආවත් කවදාවත් සංඥා එන තැනක් හොයාගන්න ලැබෙන්නෙ නැහැ. ඉතින් අවසානෙ ඔවුන් එතැන හොයාගත්තා. දූපතක තිබුන ඒ ගෙදර ළමා නිරීක්ෂකයා ජීවත් වුනා. ඒ ගෙදර දෙමහල්ලෝ එයාට දාපු නම “මයිකල්.”කතාවක් බහක් නැති මයිකල් එක්ක ෆ්‍රින්ජ් කණ්ඩායම කොහොම සන්නිවේදනය කරයිද? මේ මයිකල් සැලැස්ම දන්නවද?ඩොනල්ඩ් කියන්නෙ කවුද දන්නවද? එයා ඒ දේවල් ෆ්‍රින්ජ් කණ්ඩායමට කියයිද?

ඉතින් තව කොටස් තුනකින් මේ සේරම ඉවරෙටම ඉවරයි. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,141 downloadsDownload Fringe-S05-E10.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,141 downloadsDownload Subtitles19 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. indika75

    thanks..

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!