Watch Trailer

Fringe [S05 : E11] Sinhala Subtitles | ඩොනල්ඩ් සොයා.. [සිංහල උපසිරසි සමඟ]

මයිකල් එක්ක කතා කරනෙක මුල ඉඳන්ම ලේසි වුනේ නැහැ. ඉතින් ඔලිවියා ඇතුලු පිරිස නීනාගෙ උදව් ඉල්ලුවා. අවාසනාවන්ත විදියට මේ ඇමතුම නිසා වින්ඩ්මාක්ට ඉව වැටුනා. එතනින් නීනා කැරලිකාරයන්ට උදව් කරන බව නිරීක්ෂකයෝ දැන ගත්තා. ඔය අතරේ ෆ්‍රින්ජ් කණ්ඩායම දැන ගත්තා මයිකල් එක්ක සන්නිවේදනේ කරන්න නම් එයා එක්ක කාට හරි සහාන…

මයිකල් එක්ක කතා කරනෙක මුල ඉඳන්ම ලේසි වුනේ නැහැ. ඉතින් ඔලිවියා ඇතුලු පිරිස නීනාගෙ උදව් ඉල්ලුවා. අවාසනාවන්ත විදියට මේ ඇමතුම නිසා වින්ඩ්මාක්ට ඉව වැටුනා. එතනින් නීනා කැරලිකාරයන්ට උදව් කරන බව නිරීක්ෂකයෝ දැන ගත්තා. ඔය අතරේ ෆ්‍රින්ජ් කණ්ඩායම දැන ගත්තා මයිකල් එක්ක සන්නිවේදනේ කරන්න නම් එයා එක්ක කාට හරි සහානුකම්පිත බැඳීමක් තියෙන්න ඕනෙ කියලා. නීනා මැරුන වෙලාවේ නීනා වෙනුවෙන් කඳුලු සැලුවේ වෝල්ටර් විතරක් නෙවෙයි, මයිකලුත් ඇඩුවා. එතනදි ඒ දෙන්නා අතර බැඳීමක් ඇති වුනා. මේ සහානුකම්පිත සම්බන්ධය නිසා වෝල්ටර්, මයිකල්ගෙන් අහපුවට පිළිතුරු ලැබුනා. ඉතින් වෝල්ටර් අවසානෙ කිව්වා, “ඩොනල්ඩ් කියන්නෙ සැප්තැම්බර්” කියලා. තට්ට නිරීක්ෂකයෙක්ට කොන්ඩෙ ආවම කොහොමද කියලා දැක්කනේ!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,218 downloadsDownload Fringe-S05-E11.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,218 downloadsDownload Subtitles22 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    thank you

  3. Rasindu Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

  4. indika75

    thanks..

  5. Bhathiyawijesundara

    Thankss.....sub ekata.

  6. Madhawa Thennakoon

    Thank you very much... aurudu ganak balan nathuwa pc eke tiyagena hitiya ekak.. heta balannagannawa... thanx ah anith epi dekatath danna... <3

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Anonymous

    download wenne nane. e 11. plz help

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!