ඔන්න එහෙනම් අපි අටවෙනි කොටසටත් ආවා. මුලින්ම MTR තරිදු රුක්ෂාන් පෙරේරා අයියට ස්තූති කරන්න ඕනී මාවත් මේ කතාවට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න සම්බන්ද කරගත්තට. ඉතින් මේක මොනවගේ කතා මාලාවක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනී නෑනේ. එහෙනම් වැඩිවිස්තර ඕනී නෑ. කතාව පැත්තට යමු. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි මේජර්…


ඔන්න එහෙනම් අපි අටවෙනි කොටසටත් ආවා. මුලින්ම MTR තරිදු රුක්ෂාන් පෙරේරා අයියට ස්තූති කරන්න ඕනී මාවත් මේ කතාවට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න සම්බන්ද කරගත්තට. ඉතින් මේක මොනවගේ කතා මාලාවක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනී නෑනේ. එහෙනම් වැඩිවිස්තර ඕනී නෑ. කතාව පැත්තට යමු.
කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි මේජර් විදීප් එක්ක 10 ගේ කන්ඩායමක් පකිස්තාන දේශ සිමාව හරහා අබු හෆීස් කියන ත්‍රස්තවාදීයා ප්‍රධානියා වෙසෙන නිවස කරා ඇදෙනව. ඔවුන් දේශ සීමාව හරහා වැටවල් පළුදු කරගෙන ඉලක්කයට ලඟා වෙනවා ඒත් එදා අබු හෆීස් තීරණය කරනවා පාකිස්තාන හමුදා කදවුරේ රාත්‍රිය ගතකරන්න.
ඉතින් ඒක නිසා මුලු මෙහෙයුමම අඩාල වෙනවා. රජයෙන් අබු හෆීස් නැතිව ඉල්ලක්කයට පහරදීලා එන්න කිව්වත් මේජර් විදීප් කැමති වෙන්නේ නෑ. අබු හෆීස් නැතිව එතනට පහර දෙන්න. ඉතින් ඔහු දැඩි තීරනයක් ගන්නවා පාකිස්තාන භූමියේ තවත් දවසක් නතර වෙන්න. ඒක ලේසි දෙයක් නෙමෙයි. මොකද පාකිස්තානයේ යුද උපක්‍රම ඉතා ඉහලයි. චන්ද්‍රිකා වලින් ගන්න තාප සංවේදි ඡායාරුප වලට අසු නොවී. ඩ්‍රෝන වලට මුර සංචාර වලට වහන් වෙලා ඉන්න ඕනී. ඉතින් මෙයාලා ඒ අභියෝගය කොහොම බාරගනීද කියලා ඔයාලම බලන්න. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,193 downloadsDownload Avrodh-the-Siege-Within-S01-E08.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
6 comments
සුභාෂිණි මල්ලව ආරච්චි
Anonymous
thanks to sub.. the rain s3 ekata puluwan nam sub denna
Suranjan
Thanks jayawewa........!
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot saho sub ekata
Advertisement
![Avrodh the Siege Within [S01 : E08] Sinhala Subtitles | මරාගෙන මැරෙන මෙහෙයුම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/Avrodh-the-Siege-Within.jpg)



උපසිරැසියට බොහොම ස්තුතියි.