කතාංග නවයකින් සමන්විත අප අසල්වැසි රටේ සිදුවුන සත්‍ය සිදුවීමක් ඇසුරින් නිමැවුන සුපිරිතම කතාමාලාවක් වෙන Avrodh the Siege Within (2020) මෙලෙසින් අවසන් වෙනවා. කතාමාලාව හා අප සමඟින් මෙතෙක් දවසක් රැඳි සිටි ඔබ සැමට ස්තුතියි.! කලින් කොටසෙදි මේජර් විදීප් සිං ප්‍රමුඛ කන්ඩායම කොට්ලා වලට යනවනේ අබු හෆීස් කියන ත…

කතාංග නවයකින් සමන්විත අප අසල්වැසි රටේ සිදුවුන සත්‍ය සිදුවීමක් ඇසුරින් නිමැවුන සුපිරිතම කතාමාලාවක් වෙන Avrodh the Siege Within (2020) මෙලෙසින් අවසන් වෙනවා. කතාමාලාව හා අප සමඟින් මෙතෙක් දවසක් රැඳි සිටි ඔබ සැමට ස්තුතියි.!
කලින් කොටසෙදි මේජර් විදීප් සිං ප්‍රමුඛ කන්ඩායම කොට්ලා වලට යනවනේ අබු හෆීස් කියන ත්‍රස්තවාදියා ඝාතනය කරන්න. ඉතින් ඔවුන් දුශ්කර මාර්ගයක ලොකු කැප කිරීමක් කරලා කොට්ලා ගම්මානයට යනවා. ඒත් අබු හෆීස් එදා ඒ ගමේ ඉන්නේ නෑ ඒක නිසා ඇල්ෆා කන්ඩායම මූලස්ථානයෙන් දුන්න නියෝගය ප්‍රතික්ෂේප කරලා තව දවසක් සතුරු භූමියේ සැගවී ඉන්න තීරණය කරනවා. ඉතින් කලින් කොටස අවසන් වෙන්නේ ඇල්ෆා කන්ඩායම විසින් අබු හෆීස්ගේ ගෝලයේ 3න් දෙනෙක් මරලා දාන තැනින්.
අද කොටස පටන් ගන්නකොටම අර මරපු තුන්දෙනා හොයාගෙන තව කට්ටියක් එනවා. ඒත් එක්කම අබු හෆීස් නිවසට එනවා. ඉතින් අර කට්ටිය ආපහු යනවා. කොහොම හරි හැංගිලා ඉදලා රෑ 8ට මේජර් විදීප් සහ ඇල්ෆා කන්ඩායම මෙහෙයුම පටන් ගන්නවා. ඔවුන් පිල් දෙකකට බෙදිලා නිවසට දෙපැතකින් පහරදෙන්න තීරණය කරනවා. ඒත් ඒක ලේසි නෑ. අබු හෆීස්ගේ ආරක්ශාවට ලොකු පිරිසක් එහෙ ඉන්නවා. ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියලා ඔයාලම බලන්න.කතාංග නවයකින් සමන්විත අප අසල්වැසි රටේ සිදුවුන සත්‍ය සිදුවීමක් ඇසුරින් නිමැවුන සුපිරිතම කතාමාලාවක් වෙන Avrodh the Siege Within (2020) මෙලෙසින් අවසන් වෙනවා. කතාමාලාව හා මෙතෙක් දවසක් අප සමඟින් රැඳි සිටි ඔබ සැමට
ස්තුතියි.!


Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,996 downloadsDownload Avrodh-the-Siege-Within-S01-E09.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
15 comments
Prabodha
jana
Ela bro white lines series ekata sub dandako jaya!
Anonymous
THANKS TO SUB.. AND RAIN S3 EKE SUB EKATH DENAWADA PL...
tharidu16
thanks machiii anthima ekath dunnata passe balanna hitiye. waitin inn ba
Shanaka
Thanx mch sub akata.puluvannam nacos mexican tv series akath karanna.
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
ආසාවෙන් බලපු කතාවක්.
දිගටම සබ් දෙමු ආ...
ජය!Ravidu
Sub akata thanks
Future man tv series akath karannako.sineth
sub ekata thanka bro niyama katha malawa
Suranjan
Thanks jayawewa......!
pramod supun
❤️
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot saho sub ekata
Dan
Thank You ...
Hari
තෑන්ස් කරන්නාවූ සේවයට.. ඉදිරියටත් මේ වගෙ සේවාවන් ලබා දෙන්න ශක්තිය දයිර්යය ලැබේවා. සියලු දෙනාටම ජය වේවා.!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Sthuthi obata