Watch Trailer

The 100 [S07 : E11] Sinhala Subtitles | ෂෙපර්ඩ්ගෙ ආලෝකය තුළ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පෙර කිව්වා වගේම දැඩි පමාවකින් පස්සෙ 11 වෙනි කොටස අරගෙන ආවා. කට්ටියට හදිස්සි ඇති ඉතින්, ඒත් කරන්න දෙයක් නෑ මේ මාසේ ඉවර වෙනකම් මෙහෙම තමා දෙන්න වෙන්නෙ හොදේ. හොදයි එහෙමනම් අපි බලමුකෝ කතාවේ වෙන්නෙ මොකෝ කියලා. ගිය සතියේ කොටස ගැන යම් මතක් කිරීමක් කලොත් ගිය සතියෙ සැන්ටම්වල ෂෙයිඩ්හෙඩා නිසා විශාල…

ඔන්න එහෙනම් පෙර කිව්වා වගේම දැඩි පමාවකින් පස්සෙ 11 වෙනි කොටස අරගෙන ආවා. කට්ටියට හදිස්සි ඇති ඉතින්, ඒත් කරන්න දෙයක් නෑ මේ මාසේ ඉවර වෙනකම් මෙහෙම තමා දෙන්න වෙන්නෙ හොදේ. හොදයි එහෙමනම් අපි බලමුකෝ කතාවේ වෙන්නෙ මොකෝ කියලා.

ගිය සතියේ කොටස ගැන යම් මතක් කිරීමක් කලොත් ගිය සතියෙ සැන්ටම්වල ෂෙයිඩ්හෙඩා නිසා විශාල කලබගෑනියක් ඇති වුනා. තමන්ට අභියෝගයක් වෙන්න ඉඩ තියෙන මැඩී ළගට යන ෂෙයිඩ්හෙඩා ප්‍රථමයෙන්ම ඇයව බය කරලා තමන්ට යටත් කරගත්තා මතකනෙ. ඔය අතරේ ෂෙයිඩ්හෙඩාට ඉතුරු උන එකම බාධාව වෙච්ච ඉන්ද්‍රා ෂෙයිඩ්හෙඩාට සටනකට අභියෝග කරලා අන්තිමේ ඒ සටනින් පරාජයට පත් උනා මතකනෙ. ඒකෙන් ෂෙයිඩ්හෙඩා යළි සියළුම ගෝත්‍රවල කමාන්ඩර් බවට පත් උනා. ඉතින් ෂෙයිඩ්හෙඩා බලයට පත් උන ගමන්ම නියෝග දෙන්නෙ මැඩීව මරන්නයි සැන්ටම්වාසින්ව මරලා දාන්නයි. හැබැයි මේ ගැන කල්තියාම සැක කළ මර්ෆි නිසා ඒ හැමෝම බේරුනානේ.

ඔය අතරේ බාඩෝවලත් ලොකු දෙයක් වෙනවා. එකෝ විසින් හෝප්ව බේරගෙන හෝප්ට බාර දුන්නා පැයක් තුළ තමන්ගෙ අයවත් අරගෙන යන්නය කියලා. එකට හේතුව උනේ එකෝ බෙලමිගෙ මරණයට පළිගන්න බාඩෝවැසියන් මරණයට පත් කළ ජේම්9 මුදාහරින්න සූදානම් වෙච්ච එක. ඉතින් යන්න කියලා යවපු කට්ටිය පැනලා නොයා එකෝව හොයාගෙන ඇවිත් එකෝ ජෙම්9 නිදහස් කරන එක නතර කළා උනත් මුල ඉදලාම කේන්තියෙන් උන්නු හෝප් ඇන්ඩ්රස්වත් මරලා ජෙම්9 එකත් නිදහස් කරනවා. හැබැයි ඩියෝසා ඒ විනාශය වළක්වාගන්න සිය ජීවිතය පුද කළා මතකනෙ.

හොදයි ඔන්න අද කොටසින් අපිට එතෙරියාව කියන ලෝකය දැක බලාගන්න පුළුවන්. ඒ වගේම තමා කතාවේ මළා කියලා හිතා උන්නු හාදයා මැරිලා නෑ කියලත් දැනගන්න ලැබෙනවා. ඉතින් අද කොටස ගැන මෙච්චරයි කියන්නෙ ඔන්න. එහෙනම් ලබන සතියෙ හමුවෙමු.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV / BR පිටපත් සඳහා අදාළ වේ. 

23,812 downloadsDownload The-100-S07-E11.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

23,812 downloadsDownload Subtitles37 KB

81 comments

  1. K.Gayan

    Thanks machan. Bala bala hitiye kiyata dayida kiyala

  2. dananjaya

    thanks machan,, umma,

  3. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ.පරක්කු වුනාට අවුලක් නෑ

  4. Anonymous

    Thanku machn

  5. Anonymous

    English sub ekk widihatane bro download karama thiyenne

  6. Uvindu Induwara

    මම හිතුවෙ ඩිඕසා සැන්ටම් ඇවිත් ෂෙයිහෙඩාට නෙලයි කියල. කරුමෙට ඒකිත් මලා නෙ.

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .

  7. Lahiru Dayan

    බොහොම ස්තූතියිි සහෝ !!

  8. Anonymous

    Thanks bro sub ekata.. jaya wewa..!

  9. Anonymous

    Ikmnta sub deepu eka nm hodai.tnx

  10. thilina

    ammata udu maru

  11. Anonymous

    thank you

  12. Anonymous

    thanks to sub.. and the rain season 03 eke sub ekath denawada...

  13. indika75

    thanks..

  14. Anonymous

    sub eka english widihatane pennanne

    1. මධුකප්‍රිය පෙරේරා

      එහෙම ගැටළුවක් නැහැ

    2. Anonymous

      Sub eka sinhala akuru pennane na

  15. Chamika N Lakshan

    Thanks For Sub

  16. Anonymous

    Kohomada meka balannea

  17. Yasith Randika

    Thanks brother

    1. Anonymous

      Episode 12 sinhala sub eka kawadada denne

  18. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  19. Achi

    බොහොම ස්තුතියි සබ් එකට...ආ..
    ගැම්මට දෙනවා...ආදරෙයි
    සබ් එක මුලින් සෙට් වෙනවා බාගයක් යනකොට ගැලපෙන්නේ නෑ...
    පුලුවන්නම් සබ් ෆයිල් එක ප්‍රදාන විඩියෝ ෆයිල් එහෙකට දෙන්න බලන්න

  20. Anonymous

    ❤❤❤❤❤❤

    1. Hiruja

      Thanq bn..

  21. Rasindu Perera

    නියමයි.... සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් බලන් හිටියේ....

  22. Anonymous

    Thanks,sub ekt.jaya wewa..

  23. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  24. Asanka mapa

    ❤❤❤❤❤❤

  25. Thilini

    High kick: revenge of the short legged (High kick 3) Korean drama ake sinhala sub ganna puluwan da?

  26. Dewadithya

    Thanks for sub!

  27. Anonymous

    thanks....

  28. shakthi bandara

    මදුකප්‍රිය අයියගෙ සබ් එක නැත්තං 100 වැඩක් නෑ. ජයවේවා

    1. Uvindu Induwara

  29. Asiri Mahalaksha

    ස්තූතියි ජය වේවා..

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. big dog

    thanks for sub.
    pretty little liars mekatah sinhala sub dennako

  32. Chathura

    Episode 12 sub ek denne kawadada

  33. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  34. Anonymous

    episode 12 please

  35. Hasantha

    Thanks brother

  36. pakeet

    12 gennakooo

  37. Anonymous

    Episode 12 oneeeeeeee

  38. vindya hansinee

    Epi 12 sub please...

  39. Yohan

    Episode 12 sub please

  40. Anonymous

    Episode 12 nadda bn :((

  41. Sadun

    Adoo episode 12 denne kawadda bn

  42. Navindu lakshan

    Episode 12 denne naddooo

  43. Anushanga Lakshan

    Episode 12 sub eka denne nedda bro

  44. Ravi

    12

  45. Anonymous

    12

  46. Anonymous

    12

  47. Anonymous

    හොදටම පරක්කුයි

    1. K.Gayan

      Mokada machan sub eka parakku. Mokakwat karadarayakda ?

  48. Anonymous

    Ayyo tama nane.

  49. Anonymous

    Ikmnt dennoo 12 epiya

  50. Anonymous

    Night time wth epi. 12 dendooo....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.