Watch Trailer

Ballers [S01:E01] |දෙවන අවසථාවක් ලැබුණොත්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? Strike Back ඉවර කලාට පස්සේ ආයේ රුපවාහිනි කතාමාලාවක් ඔන්න මං අද අරගෙන ආවා. මේකත් ඉතින් සුපිරි කතාමාලාවක් තමයි. සමහර අයට නිවාඩු කාලයක් ලැබිලා නිසා මොකක් හරි අලුත් යමක් තියෙන්නත් එපැයි. මේක ආශ්‍රයෙන් මට අනුමැතිය දුන්නට සමීර චතුරංග සහෝට ස්තුතියි. මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඔයා…

Ballers Tv Seies 2015

කොහොමද ඉතින් කට්ටියට? Strike Back ඉවර කලාට පස්සේ ආයේ රුපවාහිනි කතාමාලාවක් ඔන්න මං අද අරගෙන ආවා. මේකත් ඉතින් සුපිරි කතාමාලාවක් තමයි. සමහර අයට නිවාඩු කාලයක් ලැබිලා නිසා මොකක් හරි අලුත් යමක් තියෙන්නත් එපැයි. මේක  ආශ්‍රයෙන් මට අනුමැතිය දුන්නට සමීර චතුරංග සහෝට ස්තුතියි.

මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඔයාලා හැමෝම වගේ ආස කරන Dwayne Johnson හෙවත් රොක් 😀 මේ කතාවේ පළමු pilot කොටස විකාශය වුණේ 2015 ජූනි 21. ඒවගේම තමයි ඇමරිකාවේ ගොඩක් කතාමාලා විකාශ වෙන HBO නාලිකාව තුලින් මෙය විකාශය වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ කරුණක් තමා මේ Ballers කතාමාලාව සදහා අතිසාර්ථක ලෙස IMDb අගය 7.6/10 ලබාගැනීමට හැකියාවක් ලැබුනා.රොක් කිව්වොත් හැමෝම දන්නේ ක්‍රියාදාම පමණයි. නමුත් මේක Comedy, Drama, Sport යන වර්ගයට අයත් වෙනවා. කතාව ගැන පොඩි සදහනක් ලබාදුන්නොත්.

Miami Dolphins නම් පාපන්දු කණ්ඩායමේ කලින් ක්‍රීඩා කරපු එක අයෙක් තමා ස්පෙන්සර් ස්ට්‍රාස්මෝ(රොක්) හා ඔහුගේ මිත්‍රයෙක් වන චාල්ස්. මේ දෙන්නා පාපන්දු ක්‍රීඩාවට සමුදිමත් සමගම ජිවිතයේ යතාර්ථයට මුහුණ දෙන්න වෙනවා.  ස්පෙන්සර් වැඩ කරන්නේ මුල්‍ය අධ්‍යක්ෂක කෙනෙක් වශෙයන් වැඩ කරනවා. අත්සන් කර සේවාදායකයෙකු ලෙසත් වැඩ කරනවා. ඒවගේම තමා ඔහුගේ තරුණ කණ්ඩායමක් ඉන්නවා එයාලට උපදෙස් දෙනවා NFL ( National Football League )එකට.චාල්ස්ට තවම රැකියාවක් නම් නැහැ. නමුත් මෙයා දවසක් රැකියාවක් හොයාගෙන යද්දී රැකියාවක් ලැබෙනවා. කාර් අලෙවි කරන තැනක. ඒකත් ඔහුට ලැබෙන්නේ අලෙවිකරණ අයෙකු වශයෙන්.  ඒවගේම මේ දෙන්නා හැරුනම තවත් කෙනෙක් ඉන්නවා. එයාගේ නම රිකි ජැරට්. ඔහු තවම Green Bay Packers පාපන්දු කණ්ඩායමේ ඉන්නවා. නමුත් එක දවසකින් මේ සිළු දේ වෙනස් වෙනවා. ඒ ස්පෙන්සර්, චාල්ස්, රිකි සාදයකට යනවා. නමුත් එතනදී රිකි අවුඅල්ක් දාගෙන ඔහුගේ තත්වයට කැළලක් ඇතිවෙන විදිහට වැඩ සිද්ද වෙනවා. ඔහුව කණ්ඩායමෙන් පවා අයින් කරනවා.

නමුත් ඔහුව වෙනත් කණ්ඩායමක් වෙත යොමු කරවන්න දරන උත්සහය තමා මේ කොටස තුළ අන්තරගත වෙලා තියෙන්නේ. ඒවගේම මං ඔය සදහන් කල කණ්ඩායම්වල නම් ඇත්තම කණ්ඩායම් වල නම් තමයි මේ කතාවට පවා යොදාගෙන තියෙන්නේ. හැමෝම රොක් ව දකින්නේ රෙස්ලින් හා චිත්‍රපට වල විතරයි.ඒකත් ක්‍රියාදාම ගණයට අනිවාර්යෙන්ම ඇතුළත් වෙනවා. නමුත් මේ කතාමාලාව තුළ රොක් ඔයාලව හාස්‍ය පැත්තට අරගෙන යන කතාවක්. එහෙනම් මේ කතාමාලාව බලන්නමයි කියලා මං හැමෝටම ආරාධනා කරනවා..!

පුළුවන් ඉක්මණින් ඉතුරු කොටස් ටික දෙන්න උත්සහ කරන්නම්. මේක කරන්න ගත්තට ලොකු විවේකයක් නැහැ. ඒ නිසා ඉතින් පුලුවන් විදිහට ඉක්මණින් ඉතුරු කොටස් ටික ලබාදෙන්නම්. සියළු දෙනාට ජය.!  සුබ සතිඅන්තයක්..!!

 

Ballers (2015– )  on IMDb

 

 

262 MB කොපිය මෙතනින් බාගන්න

4AD67DBF4298E334299913F5587B52F7CCE4EC14

860 MB කොපිය මෙතනින් බාගන්න

5A7639B52502FE065FBFD71FEEEB547EF1505C48 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,806 downloadsDownload Ballers-2014-S01E01.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                                 All Episodes                        Next Episode >>

Subtitles

1,806 downloadsDownload Subtitles51 KB

30 comments

  1. sajith

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.thanx bro..................

    1. Haritha Prabuddha

      එල කතාවක් වගේ බලමු ////thanks....

  2. ns

    බොහොම ස්තූතියි…
    Dominion සීසන් 2 එකට කවුරුහරි සබ් දෙන්නකෝ……

  3. “චූටී මල්ලි”

    tnx

  4. Elderman

    Elas. Danta awith thiyena tika ikmanata one. Mekath balanna gannawa onna. Strike back baluwa wage.

  5. ඉසුරු දිල්ශාන්

    එල එල චාමර සහෝ!
    පුලුවන් වෙලාවක බලනවා!
    ජයවේවා!

  6. නලින්

    ස්තුතියි චාමර සහෝ!

    ජය වේවා!

  7. kavinda

    බොහොම ස්තූතියි…

  8. ඩීන්

    උපසිරසියට ස්තුතියි චාමර සහෝ.....
    ඉදිරියටම යමු…!
    ජයවේවා…… :-D

    පුලුවන්නම් Scream සීසන් 1ටත් සබ් දෙන්න :-)

  9. rajitha

    Thank you very much Brother.........digatama karamu...........

  10. ඩීන්

    උපසිරසියට ස්තුතියි චාමර සහෝ…..
    ඉදිරියටම යමු…!
    ජයවේවා……

    පුලුවන්නම් Scream සීසන් 1ටත් සබ් දෙන්න :-)

  11. Reshan

    Ela.......

  12. pk

    lipiya qwamma set wan na wage hithuna bt sub 1ata tnx

  13. prabhath

    thanks hondai at banne epi 10kwat pita unama thamai digatama karamu ela wadak

  14. lakshitha

    thnx saho sub 1te :D

  15. D.Chamara

    niyamai sahoo niyamai

  16. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. indika

    බොහොම ස්තූතියි… :)

  18. thisal

    ස්තුතියි චාමර සහෝ!

    ජය වේවා!

  19. Asanka

    niyama wadak, menna tv series nam series, okkama episodes tikata subs karanna, athatama supiri wadak bro.. thanks

  20. km

    niyamai bro

  21. R.M.C

    niyamayi
    thanks sahoo :D

  22. R.M.C

    උපසිරසියිට තුති :)
    පුලුවන්නම් දි ඔරිජිනල්ස් සීසන් 2 ඉවර කරන්නකෝ …..
    තව කොටස් 2 යි තියෙන්නේ
    —————————————————->

  23. Kulanjana Maduranga

    niayamai…thawath patta 1k wge...thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    ........................
    #Hail_Hydra
    '''''''''''''''''''''''''''''''''''

  25. nipun

    ela kathawak wage balamu. thanx for sub

  26. pramuk

    thanx bro

  27. සුපුන් බුද්ධික

    නියම වැඩක් පටන් අරන් තියෙන්නේ..
    පුලුවන් විදිහට උපසිරැසි ගෙමු..
    ස්තූතියි උපසිරැසියට සහෝ..

    ජය වේවා !!!

  28. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaaa

  29. yasiru

    Meke sub ganna bane