ඔන්න මම මේ පාර TV Series එකක් කරන්න හිතුවා. මුලින්ම ස්තුති කරන්න ඕනේ මේක හොයල දුන්න සමීර අයියට. IMDB අගය 7.5 ක් වෙන මේක SCI-FIC, ත්‍රාසයජනක වර්ගයට අයත් එකක්. මේකේ මංගල දර්ශනේ පැවැත්වුනේ මේ අවුරුද්දේ ජූනි 1 වෙනිදා. මේකේ සීසන් 1ට episode 12ක් අයත් වෙනවා. මේකේ පලවෙනි කතාමාලාව බලද්දී ඔයාලට හිතෙයි මේක හ…

ඔන්න මම මේ පාර TV Series එකක් කරන්න හිතුවා. මුලින්ම ස්තුති කරන්න ඕනේ මේක හොයල දුන්න සමීර අයියට. IMDB අගය 7.5 ක් වෙන මේක SCI-FIC, ත්‍රාසයජනක වර්ගයට අයත් එකක්. මේකේ මංගල දර්ශනේ පැවැත්වුනේ මේ අවුරුද්දේ ජූනි 1 වෙනිදා. මේකේ සීසන් 1ට episode 12ක් අයත් වෙනවා. මේකේ පලවෙනි කතාමාලාව බලද්දී ඔයාලට හිතෙයි මේක හොල්මන්ද කියලත්. මේක කුතුහලය ඇවිස්සෙන කතා මාලාවක්. දැන් එහෙනම් කතාව ගැන කියන්නම්.
කතාව පටන්ගන්නේ පොඩි ළමෙක් නොපෙනෙන කෙනෙක් එක්ක කතා කරන තැනකින්. මේ ළමයා එයා එක්ක මොකක්හරි සෙල්ලමක් කරන්න එකග වෙනවා. ඒ සෙල්ලම වෙන්නේ එයාගේ අම්මාව මරන්න තැත් කිරීමක්. ඉතින් ළමයාගේ සැලැස්ම සාර්ථක වෙනවා. එත් අම්මා රෝහලේ. මේ අතරේ FBI ළමා විශේෂඥ ක්ලෙයාර් බැනිගන් (Lily Rabe)ටයි රෝලින්ස්ටයි මේ මෙහෙයුම විසඳන්න බාර වෙනවා. මේ අතරේ විශේෂ ව්‍යාපෘති වල වැඩ කරන වෙස් ලෝරන්ස් (Barry Sloane) සහරා කාන්තාරේ තිබිලා හම්බුන අනතුරකට ලක්වූ ගුවන් යානයක් බලන්න යනවා. එහෙදි එයාට හිතාගන්න බැරි දේවල් දකින්න දැනගන්න ලැබෙනවා. කතාව මීට එහා කියන්න ගියොත් බලන්න දෙයක් නැතිවෙයි. ඒ නිසා මේ ඇති. 😀 .මේ එකකට එකක් සම්භන්ධ වෙන්නේ කොහොමද? කවුද මේ මනංකල්පිත යාලුවා? අපි බලලම ඉමු .
ඊළඟ කතාවෙන් නැවත හම්බෙමු! සුබ දවසක් හැමෝටම! 🙂
D416BF76FAF7863B2DF546AF7E860BEC0E857031 88139AEBBAE7EE0E0E9FF014B70A4B088669EFE5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,387 downloadsDownload The-Whispers-S01E01.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/gg-e1424809996629.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
34 comments
achi
නලින්
නියමයි! පුර්ණිමා!
දැනට ආපු එපි සේරම බලලා තියෙන්නේ.
දිගටම නොකඩවා වැඩේ කරගෙන යන්න හැකියාව ලැබේවා!
ජය වේවා!
lakshitha
thnx sahoderi.. mewage katha thama oni.. digateme demu jaye wewa :D
Reno
අම්මේ ...ඇති යන්තම් ...මන් හිටියේ මේක දෙන්නේ නැතිවෙයි කියල ..කොහොම උනත් බොහොම ස්තුතියි
Charith
Thanx for the subs
ඩීන්
අම්මෝ මේක දේවිද නැද්ද කියල හිත හිත හිටියෙ
උපසිරසියට බොහොම ස්තුතියි පුර්ණිමා....
ඉදිරියටම යමු…!
ජයවේවා……“චූටී මල්ලි”
tnx
රොයිලි
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mayura
Ammo purnima hari saraine. Man balapu pattama tv series ekak bn. Meke moko wenne??
maheshrathnayaka
ඉල්ලන්න බැරි කමට හිටියෙ. මොකෝ ඉල්ලව මිසක් අපි මොනවත් දෙන්නෙ නෑනෙ.. කව්රුහරි දෙයි කියල ආසාවෙන් බලං උන්න එකක්... ස්තූතියි සහෝ
Kasun
නියමයි නංගි, all episode එකේම subtitles දෙන්න. Tx.
thisal
බොහොම ස්තුතියි
DaZun
thanks for sub :D.... chuti chuti clips nadda? 150 MB wage...
මධුකප්‍රිය පෙරේරා
ආ උපසිරසි දෙන්න කෙනෙක් බාරගත්ත නිසා මම කොටස්
2කට වැඩිය බැලුවේ නැහැ..දැන් ඉතින් සිංහලෙන්ම බලනව..
උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරී...ඔබට ජයHirushan
Thanks
stefan hasi
fattama tv series ekak sis . keep it up
Sandu
Akki puluwan Nam me adarai drama ekatath sub dennako. Plzzzz
R.M.C
උපසිරසියිට තුති :)
පුලුවන්නම් දි ඔරිජිනල්ස් සීසන් 2 ඉවර කරන්නකෝ …..
තව කොටස් 2 යි තියෙන්නේ
—————————————————->Ama
බොහොම ස්තුතියි...
දිගටම කරගෙන යමු!!!!Kulanjana Maduranga
niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය........................
#Hail_Hydra
'''''''''''''''''''''''''''''''''''Tharindu
elaaaaaaaaa
Tharindu Perera
patta kathavak vageee...
thanks sub ekatahhh...ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
oshan
thank you jaya wewa
tskga
ITIRI TKT DNAKO
purni
Hitahan ban ikmanata dennam
සුපුන් බුද්ධික
දෙනකම් බලාගෙන හිටපු එකක් නොවෑ ගෙනල්ලා තියෙන්නේ..
එහෙනම් ඇවිත් තියෙන එපි ටිකටත් පුලුවන් විදිහට කාලය හොයන්
උපසිරැසි ගෙමු..
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා !!!
tiron
ගොඩක් ස්තුතියි.දිගටම subs දෙන්න.
SAMAN
Wade nam maru nago. eath sub eka waa karanne nane.
Purnima
Sub eke 0 line ekak athi. Eka ayin karala balanna. Kenek ehema hdagaththa kivva
Damith Dilan
thank you friend
දිනුක
දිගටම දෙමු
තැන්කූ සබටHasitha Dulanjan
ඔන්න මාත් සීරීස් එක බලන්න සෙට් වෙනවා... සබ් වලට බොහොම ස්තූතියි පූර්ණිමා සහො....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඔන්න බලං හිටපු එකක් අරං ඇවිල්ල!!!
ස්තූති සිස්!!!
ජය!!!