Watch Trailer

Ballers [S01:E02] |සල්ලි නිකන්ම දීලා කරගත්තේ මෝඩ කමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් විවේකයක් ලැබුණු ගමන් ටික ටික කොටලා Ballers කතාමාලාවේ තවත් කොටසක් අරගෙන ආවා. කලින් දීපු පළවෙනි කොටසට නම් කට්ටිය ආස නෑ වගේ තේරුනා, මං අදහස් කලේ මුළු කතාවටම. මොකද මේක සමහර අයට අල්ල්ලන්නේ නැහැ. මොකද මේක නාට්‍යමය එකක්. නමුත් මං අද කියනවා මේ කොටස වගේම තවත් කොටස් දෙකක්වත් බලන්න කියලා. එතකොට ඔය…

Ballers Tv Seies 2015

ඔන්න එහෙනම් විවේකයක් ලැබුණු ගමන් ටික ටික කොටලා Ballers කතාමාලාවේ තවත් කොටසක් අරගෙන ආවා. කලින් දීපු පළවෙනි කොටසට නම් කට්ටිය ආස නෑ වගේ තේරුනා, මං අදහස් කලේ මුළු කතාවටම. මොකද මේක සමහර අයට අල්ල්ලන්නේ නැහැ. මොකද මේක නාට්‍යමය එකක්. නමුත් මං අද කියනවා මේ කොටස වගේම තවත් කොටස් දෙකක්වත් බලන්න කියලා. එතකොට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. මොකද රොක්ගේ හොදම රංගනය මේකෙන් දැකගන්න පුළුවන්.

ස්පෙන්ස් ගිහින් වර්නන් ට චෙක් දුන්නට ඒකට වැඩි කැමැත්තක් ජේසන් ට නම් තිබුණේ නැහැ. ඒ මදිවට ස්පෙන්ස් චෙක් එක වර්නන්ට දුන්නට , වර්නන් ලොකු කමින් හිටියේ. ස්පෙන්ස් එයාගේ ලොක්කා (ජෝ) ට කියනවා එයා තව සේවාදායකයෙක් ව හොයාගත්තා. ඒ තමා වර්නන් කියලා.මේක අහලා ලොක්කා සතුටු වෙනවා. නමුත් ස්පෙන්ස් ළග නීතිමය ලියකියවිලි මුකුත් නැහැ. ඒ හින්දා ඔහුට සිද්ද වෙනවා වර්නන් එක්ක එකගතාවයකට එන්න. නැත්තම් අර රෙජ් කියන එකයි, වර්නන්ගේ ඔක්කොම කට්ටියයි මුළු සල්ලි ඔක්කොම නිකරුනේ නාස්ති කරලා දාන්න නිසා. ස්පෙන්ස්ට පුලුවන් වෙයිද වර්නන්ගෙන් මේ ලියකියවිලි වැඩේ කරගන්න? ඒවගේම තමා රිකි. එයාව බොහොම අමාරුවෙන් වෙනත් කණ්ඩායමකට දැම්මා. නමුත් මිනිහ වලි වළට යන්නමයි හදන්නේ. මේ දවස්වල පුහුණුවීම් වෙනවා රිකි කරදර වලින් ඈත් වෙලා ඉදීවිද කිව්වා වගේම? ඒවගේම චාල්ස් එයාගේ අලුත් රැකියාවේ වැඩ වළට මොනා වෙයිද? මේ කොටසත් බලලම ඉන්නකෝ එහෙනම්. ගිහින් එන්නම්. ජය..!!

Ballers (2015– ) on IMDb

 

 

291 MB කොපිය මෙතනින් බාගන්න

844CCA5CA87207CD77A637F0687D6286EF6464CE Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,160 downloadsDownload Ballers_2015_S01E02_baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 <<Previous Episode                          All Episodes                        Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,160 downloadsDownload Subtitles28 KB

12 comments

  1. Iraj Asela

    Thanks

  2. Kulanjana Maduranga

    niayamai…mata nm kathawa allala geya..e nisa banawa...thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. kalana Winchester

    ela kollo. .
    Thanks. .

  4. indika

    උපසිරැසියට තුති…

  5. නලින්

    ස්තුතියි! චාමර සහෝ!

    ඔය ආස නැ කියන අයම තමයි පස්සේ සබ් ඉල්ලලා අඩන්නේත්!

    ජය වේවා සහෝ!

  6. prabhath

    thank digatama dennako tawa tkak giyama banna patan gannawa

  7. rajitha

    Thank You Brother.............digatama karagena yamu. jayawewa....

  8. ඉසුරු දිල්ශාන්

    ඒක ඇත්ත සහෝ!
    නාට්‍යමය පැත්තෙන් යන ඒවා බලන්න කට්ටිය ටිකක් හොරයිනේ!
    හැබැයි ඒවාත් නියමයි!
    දිගටම කරගෙන යමු!
    ජයවේවා!

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  11. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaa