අද ස්ටොයික්ට හොදටම තරහා ගිහින්. ඒ බෝට්ටු වලට පහර දීලා ගිල්වන මකරෙක් හන්දා. ප්‍රශ්ණෙ මකරෙක් විතරක් නෙවෙයි ඒ මකරාගෙ පිට උඩ මකර ආරෝහකයෙකුත් ඉන්න හන්දා. ස්ටොයික් හිතන්නෙ මේ අපේ යාළුවො කට්ටිය ගෙන් කවුරු හරි කියලා. මොකද ඉතින් නිවුන්නු සහ ස්නොට්ලවුට් විශ්වාස නෑනෙ.ඒත් බලද්දි මේ ඒ කවුරුත් නෙවෙයි. කවුද මේ යා…

අද ස්ටොයික්ට හොදටම තරහා ගිහින්. ඒ බෝට්ටු වලට පහර දීලා ගිල්වන මකරෙක් හන්දා. ප්‍රශ්ණෙ මකරෙක් විතරක් නෙවෙයි ඒ මකරාගෙ පිට උඩ මකර ආරෝහකයෙකුත් ඉන්න හන්දා. ස්ටොයික් හිතන්නෙ මේ අපේ යාළුවො කට්ටිය ගෙන් කවුරු හරි කියලා. මොකද ඉතින් නිවුන්නු සහ ස්නොට්ලවුට් විශ්වාස නෑනෙ.ඒත් බලද්දි මේ ඒ කවුරුත් නෙවෙයි. කවුද මේ යාළුවො ටික හැර මකරු පිටේ යන්න පුළුවන් පිටස්තර අමුත්තා. බලන්නකො කවුද කියලා. අපි දන්න කෙනෙක් වෙන්නත් පුළුවන්.
ඊලඟකොටසින් හමුවෙමු. ජය….
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න
61e6b6c0cedcea0909968609fa3f148be796238a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,244 downloadsDownload Dragons_Race_to_the_Edge_S03E10_baiscopelk.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
15 comments
R
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
R.D
Thanks Sis.....
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
kanchana
mmmm... niyamay nirmani thanx
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
minecraft games
I like the helpful information you provide in your articles.
I will bookmark your weblog and check again here frequently.
I'm quite sure I will learn plenty of new stuff right here!
Good luck for the next!black mass reviews
Hello there! Would you mind if I share your blog with my twitter group?
There's a lot of people that I think would really enjoy
your content. Please let me know. Thanksbuy quest protein bars online
It is the best time to make some plans for
the future and it's time to be happy. I have read this
post and if I could I want to suggest you some interesting things or
tips. Perhaps you could write next articles referring to this
article. I wish to read more things about it!plenty of fish dating site of free dating
Hi there! I'm at work surfing around your blog from my new iphone 4!
Just wanted to say I love reading your blog and look forward to all your posts!
Carry on the great work!plenty of fish dating site of free dating
Greetings from Idaho! I'm bored at work so I decided to check out your blog on my iphone during lunch break.
I love the information you provide here and can't wait
to take a look when I get home. I'm amazed at how fast your blog loaded on my phone ..
I'm not even using WIFI, just 3G .. Anyhow, amazing blog!plenty of fish dating site of free dating
Piece of writing writing is also a fun, if you be acquainted with then you
can write or else it is difficult to write.plenty of fish dating site of free dating
It's the best time to make some plans for the future
and it's time to be happy. I have read this post and if I could I wish to suggest you few interesting things or tips.Maybe you could write next articles referring to this article.
I wish to read even more things about it!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnks