සාදයෙන් පස්සේ ජෝ තාම හිටපු තැන, මං කිව්වේ නැවේ ඒ මදිවට ඔහු කෙල්ලොන්ට පොරොන්දු වෙලා සාදයෙන් පස්සේ ඊලග දවසේ එන්න කියලා. නමුත් ඔහු ඒ වෙද්දී ඇන්ඩ්‍රසන්ට දෙන්න ඕනේ. නමුත් ඒ ආපු කෙල්ලෝ ටික ආවට පස්සේ තවත් කට්ටිය එනවා. ඒ කට්ටිය අතරේ තවත් එක්තරා විශේෂ පාපන්දු ක්‍රීඩකයෙක් ඉන්නවා. ජෝ ඔහුව නැවට ගනීවිද? නැත්තම්…

සාදයෙන් පස්සේ ජෝ තාම හිටපු තැන, මං කිව්වේ නැවේ ඒ මදිවට ඔහු කෙල්ලොන්ට පොරොන්දු වෙලා සාදයෙන් පස්සේ ඊලග දවසේ එන්න කියලා. නමුත් ඔහු ඒ වෙද්දී ඇන්ඩ්‍රසන්ට දෙන්න ඕනේ. නමුත් ඒ ආපු කෙල්ලෝ ටික ආවට පස්සේ තවත් කට්ටිය එනවා. ඒ කට්ටිය අතරේ තවත් එක්තරා විශේෂ පාපන්දු ක්‍රීඩකයෙක් ඉන්නවා. ජෝ ඔහුව නැවට ගනීවිද? නැත්තම් නැව ඇන්ඩ්‍රසන්ට දෙයිද? ක්‍රීඩාකයව කතාවට අල්ලගත්තොත් ඔවුන්ටමයි තවත් වාසිය. ස්පෙන්සර්ට තාම හීන පේන එක නතරවෙලා නෑ. ඒකට එයාගේ පෙම්වතිය පිළියමක් කරනවා. ඒ මොකද්ද? ඒවගේම එදා සාදයේ චාල්ස් පිස්සෙක් වගේ නැටුවා. මිනිහා ගොඩක් වෙරි වෙලා හිටියේ. නමුත් කොහොමෙන් හරි එතන හිටපු අමුතුම කෙල්ලක් චාල්ස්ට වද දෙනවා. ඒ කෙල්ල නම් එන්නේ හොද පොටකට නෙවේ. එයාගෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද? ඒවගේම රිකි අල්නොසොගේ අම්මා එක්ක තියෙන සම්බන්ධය නිසා නිසාදෝ මන්දා අදත් ලොකු ප්‍රශ්ණයකට මුහුණ දෙනවා. ඒක මොන වගේ එකකේ වෙයිද? බලලම ඉන්නකෝ එහෙනම්.
ගිහින් එන්නම්. හැමෝටම ජය.!!
E226FDCF399FBECEC4F2AB31149B1852A839AF5A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
787 downloadsDownload Ballers-2015-S01E05.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
9 comments
yasas
aaa
thaksssssss
indika
thn Q :)
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!Kulanjana Maduranga
niayamai…menna gatta..thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasidu
මරු....එනකන් හිටියේ...ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න...සබ් එකට තැන්ක්ස්...
rajitha
Thanks Brother... digatama yamu.. jayawewa!
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks matchan sub walata