Watch Trailer

Killjoys [S01- E06] | පරපුරකට මරු කැදවූ ආයුධය [සිංහල උපසිරැසි සමඟ]

හොදයි හොදයි ඔන්න එහෙනම් හයවෙනි කොටහත් අරගෙන ආවා..ඉතින් කලින් කොටහ ගැන මතක් කිරීමක් අවශ්‍ය නැතැයි සිතමි..අද වෙන්නේ මෙන්න මේකයි කිල්ජෝයිලට ලැබෙනවා වරෙන්තුවක් ..කළු වරෙන්තුවක් ඒ කියන්නේ ඕනෑම කිල්ජෝයි කෙනෙකුට ඒක හඹා යන්න පුළුවන්.. ඉතින් මේකෙදි හොරකම් කල යානයක් එක්ක බිග් ජෝ කියලා කෙනෙක්ව තමයි අල්ලන්න අව…

Killjoys TV3

හොදයි හොදයි ඔන්න එහෙනම් හයවෙනි කොටහත් අරගෙන ආවා..ඉතින් කලින් කොටහ ගැන මතක් කිරීමක් අවශ්‍ය නැතැයි සිතමි..අද වෙන්නේ මෙන්න මේකයි කිල්ජෝයිලට ලැබෙනවා වරෙන්තුවක් ..කළු වරෙන්තුවක් ඒ කියන්නේ ඕනෑම කිල්ජෝයි කෙනෙකුට ඒක හඹා යන්න පුළුවන්.. ඉතින් මේකෙදි හොරකම් කල යානයක් එක්ක බිග් ජෝ කියලා කෙනෙක්ව තමයි අල්ලන්න අවශ්‍ය වෙන්නේ.. මේ කෙනා හොරකම් කරපු උපකරණය අවශ්‍ය කෙනෙකුත් ඉන්නවා…

හරියටම කිව්වොත් ඒ තමයි කයිලන් ..කයිලන්ට අවශ්‍ය වෙනවා ඩච් ලව්වා එම උපකරණය ඔහුට ලබාගන්න..නමුත් ඒක ලැබෙන්නේ අන්තිමේදී සමාගමටම තමයි ..මේ උපකරණය පසුපස යන ගමනේදී කිල්ජෝයිලට යම් කරදරවලට එහෙමත් මුහුණ දෙන්න වෙනවා.. නමුත් අද අවසානයට වෙන සිදුවීම් දෙකකින් කියන්න පුළුවන්. කථාවේ මීළග කොටස් හතර වඩාත් රසවත් වෙයි කියලා…ඉතින් ඒ හැගීම ඔයාලට විදගන්න මමත් හැකි උපරිම ඉක්මනින් ඊළග කොටහින් හමුවෙන බලාපොරොත්තුව උඩ සමුගන්නවා..යමින් ගමන් ඔයාලට හිතෙන දෙයක් යටින් කොටාගෙන යන්නකෝ.. ඔබට ජය…

Killjoys (2015– ) on IMDb

 

 

367 MB කොපිය මෙතනින් බාගන්න

c6fb1c0e0727a550dfbca4d4889897a42fab8138   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,466 downloadsDownload 201509131603baiscopelk.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                     Previous  Episode                       All Episodes                     Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,466 downloadsDownload Subtitles49 KB

7 comments

  1. mangala

    sthuthiy sahoooo

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  3. Januka

    ela mchn....................................

  4. Kulanjana Maduranga

    niayamai…denakm unne...thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Ama

    ස්තුතියි සහෝ...

  6. Lahiru Gayashan

    thanx saho sub ekata

  7. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P