ස්පෙන්සර් හිටියට තාම ඉන්නේ පොඩි ආතතියකින්, ඔහු එදා පරීක්ෂණයේ ප්‍රතිඵල ගත්තෙත් නැහැනේ. ට්‍රේසි මේක දැනගෙන. ස්පෙන්සර් ඔහුගේ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල ගනීවිද? ඒවගේම මෙහෙම ආතතියක් එන්න හේතුව මොකද්ද? වර්නන්ගේ කේස් එක විසදන්න මැක්ස්මිමෝ ළගට ගියාට ඒක විසදන්න උණේ නැහැනේ. මිලියන එකාමාරක් ඉල්ලපු නිසා. මේ ගැන…

ස්පෙන්සර් හිටියට තාම ඉන්නේ පොඩි ආතතියකින්, ඔහු එදා පරීක්ෂණයේ ප්‍රතිඵල ගත්තෙත් නැහැනේ. ට්‍රේසි මේක දැනගෙන. ස්පෙන්සර් ඔහුගේ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල ගනීවිද? ඒවගේම මෙහෙම ආතතියක් එන්න හේතුව මොකද්ද? වර්නන්ගේ කේස් එක විසදන්න මැක්ස්මිමෝ ළගට ගියාට ඒක විසදන්න උණේ නැහැනේ. මිලියන එකාමාරක් ඉල්ලපු නිසා. මේ ගැන වර්නන් හා රෙජි මොන වගේ ප්‍රතිචාරයක් දක්වාවිද? ඒවගේම මේ වර්නන්ගේ පින්තූර ගත්ත කෙල්ල ස්පෙන්සර් හා ජෝ අදුරනවා කිව්වම කොහොම ප්‍රතිචාරයක් දක්වාවිද? ඒවගේම චාල්ස්ව එයාගේ බිරිද ගෙදරින් පැන්නුවානේ, ඔහු කෙළින්ම යන්නේ රිකිගේ වෙනම ගෙදරකට. ඒක ගෙදරක් නෙවේ. පිස්සු හැදෙන තැනක්. මොකද ඒකෙ නැති දෙයක් නැහැ. චාල්ස් ගිහින් හොදට විනෝද වෙනවා. නමුත් ඔහුට ආයේ ආයේ අවුලක් එයිද එයාගේ බිරිදගෙන්? ඒවගේම අදත් රිකි අවුලක් දාගන්නවා, ඔහු අර අල්නෝසෝගේ අම්මා එක්ක තියෙන හුටපටය නිසා. කොහොමද මන්දා මාධ්‍ය වලින් එලි කරන්න ගන්නවා ඒ විස්තර ටික පින්තූර වගයක් එකක්ම. ඔහු මේකෙන් බේරෙන්නේ කොහොමද? ඔහුට මොන වගේ ප්‍රශ්න අද කොටසේ ඇති වෙයිද? අද කොටසත් බලලම ඉන්නකෝ එහෙනම්.
ගිහින් එන්නම්. සුබ සතියක් වේවා හැමෝටම. ජය.!!
b1c397a93ab7186e9012acb66dce66e315903bb6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
506 downloadsDownload 201509201703.baiscopelk.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චාමර සම්පත්
Subtitles
8 comments
ඉසුරු දිල්ශාන්
kalinga
thankss
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
R.D
තැන්ක්ස් මචන් සබ් එකට.දිගටම කරගෙන යමු.මේක දෙනකල් හිටියේ.ඊළඟ කොටසත් ඉක්මනින්ම ගේමු.
Rasidu
නියමයි...සබ් එකට තැන්ක්ස්........
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
rajitha
Thanks machan... ethuru tika ekmanata denawada.......jayawewa.......!
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තෑන්ක්ස් සහෝ!
ජය!!!!